අවුරුදු 2ක් තිබ්බත් හොඳ කල්කිරියාවෙන් හිටියොත් අවුරුදු 1.5 එන්න පුළුවන් කියල ජෙහාන් කාරය කියනවනේ.
එත් ඩයල් එකක් එලියට එන්නේ අවුරුදු දෙකකට පස්සේ.![]()
ITN එකෙන් ජන්දෙ කිට්ටු කරලම සහෝදරයොන්ට ඇරියද මන්දා...- කොහොමද ඒ game එක -
![]()

ෂුවර් එකට ජේලර් කෙනෙක් එක්ක සෙට් වෙන්න ඇති. හිරේ ඉන්න ටයිම් එක වැඩි කර ගන්න ඇති කැමැත්තෙන්ම. ජේලර් ජෙහාන්ට පුකේ අරින්න ඇති ලෙසටම.
boka una wage. dan aye normal naattiyaka track ekata watilada manda.කලින් ආතල් එක දැන් නැනේ
මට පේන්නෙ ප්රියන්ත කියන්නෙ පංචායුධ මාමාද කොහෙද?
lol ban Anura Kumara mata penne Weerawansaya elipitama Mahindata kade yanawa ne, Jeppo parliment ekedi boruwata waraddak dekak pennala dela Agamathi tama kade yanawa, Priyanthaya JVP eke amuda lensuwath galoolama dammaow dennagema ekama qualities dennama ekama educational qualifications
ekama wenasa weerawansayata hodata katha pawaththanna puluwan

කම්පැනි අස්සේ අවුල් හදානව කියල මඩ බාල්දියක් හැලුවාදැන් මන්ත්රීලා පිටින් සමාජවාදී කියල පෙන්නලා යටින් කරන්නේ අර වැඩේමයි කියලත් මඩක් ගහනවා
![]()

lol ban Anura Kumara mata penne Weerawansaya elipitama Mahindata kade yanawa ne, Jeppo parliment ekedi boruwata waraddak dekak pennala dela Agamathi tama kade yanawa, Priyanthaya JVP eke amuda lensuwath galoolama damma![]()
e weerawansa join unata passene 2004 2005 kaledi weerawansa athule iddi ohomane ban une. passe raha watunata passe eliyen join une
monawa unath wamanshika deshapalane redda galewwa kuumbiyomonawa unath wamanshika deshapalane redda galewwa kuumbiyo

Mokak hari mole amaruwak thiyenawada?

කතාව හෙන අතාත්විකයි දැන් නම් පළවෙනි කාරණේ ප්රියන්තයාගෙ වෙනස් වීම. ඌ ජෙහාන් බැන්කු පොතේ සල්ලි දැම්මා කිව්ව ගමන් වෙනස් උනා. හරිනම් එහෙම වෙනස් උනත් ඔය වගේ උන් ආපිට හැරවෙන්න තරම් තෙලක් පක්සෙන් ලැබෙන්න ඕනෙ.
දෙවෙනි එක ප්රියන්තයාට මන්ත්රී උණ ගැහුවට පස්සෙ ආයෙමත් ජෙහානයට අයියෙ අයියෙ කිය කිය එන්නෙ නෑනෙ. ඌ ඉන්න ඕනෙ ඊට වඩා ඉහළින්.
මේ යන විදිහට ජෙහානයා හොඳ මිනිහෙක් වෙලා කතාව ඉවරවෙයි වගේ, අර තිබ්බ ප්රෙහේලිකා වලට උත්තර ලැබෙයිද?