“කුඹියෝ” ටීවී සිරිස්

ranga_uoc

Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    අවුරුදු 2ක් තිබ්බත් හොඳ කල්කිරියාවෙන් හිටියොත් අවුරුදු 1.5 එන්න පුළුවන් කියල ජෙහාන් කාරය කියනවනේ. :rolleyes::rolleyes::rolleyes:
    එත් ඩයල් එකක් එලියට එන්නේ අවුරුදු දෙකකට පස්සේ. :confused::confused::confused:
     
    Sep 4, 2015
    3,212
    269
    0

    ෂුවර් එකට ජේලර් කෙනෙක් එක්ක සෙට් වෙන්න ඇති. හිරේ ඉන්න ටයිම් එක වැඩි කර ගන්න ඇති කැමැත්තෙන්ම. ජේලර් ජෙහාන්ට පුකේ අරින්න ඇති ලෙසටම.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ෂුවර් එකට ජේලර් කෙනෙක් එක්ක සෙට් වෙන්න ඇති. හිරේ ඉන්න ටයිම් එක වැඩි කර ගන්න ඇති කැමැත්තෙන්ම. ජේලර් ජෙහාන්ට පුකේ අරින්න ඇති ලෙසටම.

    Mokak hari mole amaruwak thiyenawada?
     
    • Like
    Reactions: ElakiriPora1111

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    F1SC5Ns.jpg

    adow matath muwa matak une :lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මට පේන්නෙ ප්‍රියන්ත කියන්නෙ පංචායුධ මාමාද කොහෙද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කතාව හෙන අතාත්විකයි දැන් නම් පළවෙනි කාරණේ ප්‍රියන්තයාගෙ වෙනස් වීම. ඌ ජෙහාන් බැන්කු පොතේ සල්ලි දැම්මා කිව්ව ගමන් වෙනස් උනා. හරිනම් එහෙම වෙනස් උනත් ඔය වගේ උන් ආපිට හැරවෙන්න තරම් තෙලක් පක්සෙන් ලැබෙන්න ඕනෙ.

    දෙවෙනි එක ප්‍රියන්තයාට මන්ත්‍රී උණ ගැහුවට පස්සෙ ආයෙමත් ජෙහානයට අයියෙ අයියෙ කිය කිය එන්නෙ නෑනෙ. ඌ ඉන්න ඕනෙ ඊට වඩා ඉහළින්.

    මේ යන විදිහට ජෙහානයා හොඳ මිනිහෙක් වෙලා කතාව ඉවරවෙයි වගේ, අර තිබ්බ ප්‍රෙහේලිකා වලට උත්තර ලැබෙයිද?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ow dennagema ekama qualities dennama ekama educational qualifications
    ekama wenasa weerawansayata hodata katha pawaththanna puluwan
    lol ban Anura Kumara mata penne Weerawansaya elipitama Mahindata kade yanawa ne, Jeppo parliment ekedi boruwata waraddak dekak pennala dela Agamathi tama kade yanawa, Priyanthaya JVP eke amuda lensuwath galoolama damma :rofl:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    කම්පැනි අස්සේ අවුල් හදානව කියල මඩ බාල්දියක් හැලුවා :P දැන් මන්ත්‍රීලා පිටින් සමාජවාදී කියල පෙන්නලා යටින් කරන්නේ අර වැඩේමයි කියලත් මඩක් ගහනවා :D
    :yes::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    lol ban Anura Kumara mata penne Weerawansaya elipitama Mahindata kade yanawa ne, Jeppo parliment ekedi boruwata waraddak dekak pennala dela Agamathi tama kade yanawa, Priyanthaya JVP eke amuda lensuwath galoolama damma :rofl:

    e weerawansa join unata passene 2004 2005 kaledi weerawansa athule iddi ohomane ban une. passe raha watunata passe eliyen join une
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    :yes: monawa unath wamanshika deshapalane redda galewwa kuumbiyo

    uba hithuwada meka mahindage kale kopi kade wage kiyala :lol:
    thumindu, samalanee Lamborghini dial eka okkoma ekama set 1, un karanne unta hithena de. jeppanta gahanawa wage penunanata aththatama balapan katada wadinne kiyala. priyanthaya kiyanawa, porata pakshe ewun poth path wala dewal kiyanawa, ewa porata therenne nalu. gehanaya kiyanawa unge principles arawa mewa bayila habai unta hoda knowledge ekak tiyanawa kiyala. wamanshika redda galawanna hadaddi ubata therenne nadda dan inna ewunge kohomath redi naha kiyala
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කතාව හෙන අතාත්විකයි දැන් නම් පළවෙනි කාරණේ ප්‍රියන්තයාගෙ වෙනස් වීම. ඌ ජෙහාන් බැන්කු පොතේ සල්ලි දැම්මා කිව්ව ගමන් වෙනස් උනා. හරිනම් එහෙම වෙනස් උනත් ඔය වගේ උන් ආපිට හැරවෙන්න තරම් තෙලක් පක්සෙන් ලැබෙන්න ඕනෙ.

    දෙවෙනි එක ප්‍රියන්තයාට මන්ත්‍රී උණ ගැහුවට පස්සෙ ආයෙමත් ජෙහානයට අයියෙ අයියෙ කිය කිය එන්නෙ නෑනෙ. ඌ ඉන්න ඕනෙ ඊට වඩා ඉහළින්.

    මේ යන විදිහට ජෙහානයා හොඳ මිනිහෙක් වෙලා කතාව ඉවරවෙයි වගේ, අර තිබ්බ ප්‍රෙහේලිකා වලට උත්තර ලැබෙයිද?

    කතාව අනිවා චටර් මම හිතන්නේ මගදි පිටපත චටර් වෙලා වගේ කොහොමටත් අපි බලමු දැන් අවසාන කොටස් කිහිපය කොහොමද මෙක කරකවන්නෙ කියා
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කතාව හෙන අතාත්විකයි දැන් නම් පළවෙනි කාරණේ ප්‍රියන්තයාගෙ වෙනස් වීම. ඌ ජෙහාන් බැන්කු පොතේ සල්ලි දැම්මා කිව්ව ගමන් වෙනස් උනා. හරිනම් එහෙම වෙනස් උනත් ඔය වගේ උන් ආපිට හැරවෙන්න තරම් තෙලක් පක්සෙන් ලැබෙන්න ඕනෙ.

    දෙවෙනි එක ප්‍රියන්තයාට මන්ත්‍රී උණ ගැහුවට පස්සෙ ආයෙමත් ජෙහානයට අයියෙ අයියෙ කිය කිය එන්නෙ නෑනෙ. ඌ ඉන්න ඕනෙ ඊට වඩා ඉහළින්.

    මේ යන විදිහට ජෙහානයා හොඳ මිනිහෙක් වෙලා කතාව ඉවරවෙයි වගේ, අර තිබ්බ ප්‍රෙහේලිකා වලට උත්තර ලැබෙයිද?

    හැබැයි මෙහෙම එකකුත් තියෙනවා ඔය මොන කෙන්ති ගියත් ප්‍රයන්තයා දන්නවා තමා එක රැයින් තරුවක් උනේ ජෙහාන් නිසා කියලා

    මන්ත්‍රිවෙලත් අයියේ කියලා එන්නේ දැන් පොරත් හොද ගෙම් කාරයෙක් වෙලා නිසා.... ඉදිරියටත්ජෙහන්ගේ මොලය ඔහුට ඔන වෙන නිසායි

    තවමත් Twist එකක් තියෙවි කියලා මට හිතෙනවා මොනවා උනත් කතාව පොඩ්ඩක් විතර චර්ට් වුනා වගෙත් හිතෙනවා