“කුඹියෝ” ටීවී සිරිස්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කතාව හෙන අතාත්විකයි දැන් නම් පළවෙනි කාරණේ ප්‍රියන්තයාගෙ වෙනස් වීම. ඌ ජෙහාන් බැන්කු පොතේ සල්ලි දැම්මා කිව්ව ගමන් වෙනස් උනා. හරිනම් එහෙම වෙනස් උනත් ඔය වගේ උන් ආපිට හැරවෙන්න තරම් තෙලක් පක්සෙන් ලැබෙන්න ඕනෙ.

    දෙවෙනි එක ප්‍රියන්තයාට මන්ත්‍රී උණ ගැහුවට පස්සෙ ආයෙමත් ජෙහානයට අයියෙ අයියෙ කිය කිය එන්නෙ නෑනෙ. ඌ ඉන්න ඕනෙ ඊට වඩා ඉහළින්.

    මේ යන විදිහට ජෙහානයා හොඳ මිනිහෙක් වෙලා කතාව ඉවරවෙයි වගේ, අර තිබ්බ ප්‍රෙහේලිකා වලට උත්තර ලැබෙයිද?
    :yes: ජෙහාන් තමා අර මනුස්සයව මැරුවේ කියල ප්‍රියන්තගේ ඔලුවට දාලනෙ තිබුනෙ :yes: ඒ හින්දනේ තරහ වෙලා හිටියේ ජෙහාන් එක්ක. දැන් එකපාරටම ඒ තරහ කොහෙන් ගියාද නෑ අයියේ කියාගෙන පස්සෙන් යනව හරිම අතාත්විකයි. බැංකු පොත දැක්ක කියල ජෙහාන් ගැන ආදරේ හිතෙන්න නෙවේ හරි නං මේකාගේ සල්ලි මට එපා කියල විසි කරන්න ඕනේ ඒ තරං මොලේ හේදිල්ලකට ලක්වෙලා හිටියේ මනුස්සය. ඒ ඔක්කොම කොහෙන් ගියාද නෑ දැන් :no:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    uba hithuwada meka mahindage kale kopi kade wage kiyala :lol:
    thumindu, samalanee Lamborghini dial eka okkoma ekama set 1, un karanne unta hithena de. jeppanta gahanawa wage penunanata aththatama balapan katada wadinne kiyala. priyanthaya kiyanawa, porata pakshe ewun poth path wala dewal kiyanawa, ewa porata therenne nalu. gehanaya kiyanawa unge principles arawa mewa bayila habai unta hoda knowledge ekak tiyanawa kiyala. wamanshika redda galawanna hadaddi ubata therenne nadda dan inna ewunge kohomath redi naha kiyala

    kopi kade huyawannak newei..ai yako unge political agenda success karaganna, boru prashna hadala wurthiya samithi walin boru prashna hadala minissu kupitha karala unge deshapalana waasi ganna eka, ewa hodai da? :P
     

    izuru_reloaded

    Active member
  • Dec 1, 2008
    590
    120
    43
    GAMPAHA
    priyanthaya athule kapatikama thiyei..priyanatahya jehanta wada dangerous.priyanathaya hoda akek nam jehanayage waradi daka daka aurudu ganak u laga enne na.aka hinda priyanthayage dan hasirima pudumayak nemei
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    දැන් කතාව ගිය විදිහට තට්ටයාගෙ උන් ජෙහාන්ට ඇරලා ඉවරනෙ. හිරේ ලැගලා එන්න උනාට පස්සෙ ඉතින් වෙන මොන කතාද?

    පේන විදිහට එදා උද්ඝෝෂණයෙන් පස්සෙ ජෙහානයගෙ කන්ට්‍රෝල් එක ගිහින්
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    kopi kade huyawannak newei..ai yako unge political agenda success karaganna, boru prashna hadala wurthiya samithi walin boru prashna hadala minissu kupitha karala unge deshapalana waasi ganna eka, ewa hodai da? :P

    aththata hithala balapan monada labapu deshpalana wasiya
    parliamenthuwe amaruwen ugura kata welila kagahala seat 6k ganna ekada :lol:

    e 6 penawa lokuwata eth itiri 219 mokada karanne kiyala penne na :P
    nikan balapan meke dakalawath nathi ewun kochchara innawada?
    parlimethuwata awareta pol wetenawa wage yana ewun kochchara innawada
    http://www.manthri.lk/en/ranks


    9th page indan udata balapanko
    http://www.manthri.lk/en/ranks?page=9
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    ජෙහාන් ට ඇරිය වගේ අවුරුදු 2ට තට්ටයා.... පරියන්ත ජරාව කනවා කියල දැන ගත්තහම ජෙහාන් එපා කිව්වා වෙලාවේ කිව්වේ... මාත් අයිය ලගනේ හිටියේ කියල.... කතාව අමුවෙන් ම වෙනස් උනා.... ලක්මාල් FB එකේ දාලා තිබ්බ උට අන්තිම එපිය බලන්න බයයි උබල එක්ක කියල...... අමුතු අවසානයක් තියෙයි
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ජෙහාන් ට ඇරිය වගේ අවුරුදු 2ට තට්ටයා.... පරියන්ත ජරාව කනවා කියල දැන ගත්තහම ජෙහාන් එපා කිව්වා වෙලාවේ කිව්වේ... මාත් අයිය ලගනේ හිටියේ කියල.... කතාව අමුවෙන් ම වෙනස් උනා.... ලක්මාල් FB එකේ දාලා තිබ්බ උට අන්තිම එපිය බලන්න බයයි උබල එක්ක කියල...... අමුතු අවසානයක් තියෙයි

    ජෙහාන් මහන වෙනව
    :yes::yes:
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    F1SC5Ns.jpg
    හම්මට ..... මං මේ කියන්න හැදුවා විතරයි
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    ඔස්ටින් හරහා ලැබුන දේශපාලන රකවරණෙ ප්‍රියන්තගෙන් ගන්න හදනව වෙන්න බැරිද. මොකද ජෙහාන්ම කිව්ව ඌ මේ ගේම් එකට කැමතියි කියල. ඌ ගේම් එකෙන් අයින් වෙලානම් කතාව වැඩක් නෑනෙ බන්. ප්‍රියන්ත තාම use වෙනව මට පේන්නෙ.

    අවරුදු 1 1/2 න් එන්න පුළුවන් කියපු එකා 2ක් හිටියෙ ආරක්ෂාවට වෙන්නත් පුළුවන්. email එකත් ටිරාන් යැව්ව කියල හිතන්න amaarui.

    කොහොමහරි අන්තිමට ජෙහානය සිරිමත් කෙනෙක් උනොත්නම් පජාතයි. usual suspects, don(hindi) වගේ twist එකක් අනිව ඇති. නැති උනත් මුන් අලුතෙන් හරි දායි.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Ayathanaya kadakappal kireema ayathanika gataluwakne mchn. Eka neethi wirodi nemei, anika sewakayek miya yamata wagakeema ganna one policiyen, police weapon ekakin nemei nam fire wune wena mokenda kiyala. Ekata priyanthaya adala nahne
    වෙන්න ඇති. ඔය සිද්ධියට අදාළ නීතිය ගැන දැනුමක් නෑ. :D
    සුට්ටං මොළේට හිතුන දේ කියා දැම්මා... :baffled:
    ශාක්‍ය ජයවර්ධනට තියන දේශපාලන හයිය ප්‍රයෝජනයට අරන් පළිගන්න කළාද දන්නෑ, වැරදි හදලා... :eek:


    Anika cameras and mucs tibba kiyala jehan penala yanawa nam, pora oya case ekak wenna kalin penagannawa hari cameras tika ayin kargannawa, ara magazine dial ekakata kiyala horek penna wage
    නෑ මම හිතුවේ, තියනවා කියලා ජෙහාන් දැනගෙනම
    තමන්ට වැරදෙනවා කියලා පක්ෂේ අයට පෙන්නන්න ඕනේවට
    ඒ දේවල් එහෙම වෙන්න දුන්නා කියලා... :D
    (ඔයා කිව්ව දේ මම තේරුම් ගත්තා හරි නේද?) :eek:

    දැන් කතාව යන විදියට මේ සිද්ධිය වුන විදිය ඉස්සරහට පැහැදිලි කරන එකක් නෑ වගේ ආයේ... :)
    අපිටම හිතාගන්න තමා වෙන්නේ... :D


    පොඩ්ඩකි බලපන් ජෙහාන් හිරෙන් නිදහස් වෙලා එනකොට ..... ජොකෙක් ඇඳලා නෑ කියල හොඳට තේරෙනවා.
    :rolleyes: :lol: :lol:
     
    • Like
    Reactions: Lord Kasun

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    දැන් එතකොට තට්ටයගේ සින් ටික ඉවරද කතාවේ :confused: දැන් නම් අවසානේ චොර වෙයි කියලා බයයි :baffled:
    ඇයි අර San Andreas එකේ වගේ Car එකේ ඉඳන් වෙඩි තියන කෑල්ල... :rolleyes:

    ඔස්ටින් හරහා ලැබුන දේශපාලන රකවරණෙ ප්‍රියන්තගෙන් ගන්න හදනව වෙන්න බැරිද. මොකද ජෙහාන්ම කිව්ව ඌ මේ ගේම් එකට කැමතියි කියල. ඌ ගේම් එකෙන් අයින් වෙලානම් කතාව වැඩක් නෑනෙ බන්. ප්‍රියන්ත තාම use වෙනව මට පේන්නෙ.

    අවරුදු 1 1/2 න් එන්න පුළුවන් කියපු එකා 2ක් හිටියෙ ආරක්ෂාවට වෙන්නත් පුළුවන්. email එකත් ටිරාන් යැව්ව කියල හිතන්න amaarui.

    කොහොමහරි අන්තිමට ජෙහානය සිරිමත් කෙනෙක් උනොත්නම් පජාතයි. usual suspects, don(hindi) වගේ twist එකක් අනිව ඇති. නැති උනත් මුන් අලුතෙන් හරි දායි.

    :yes: :yes: :yes:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මුලින්ම මං කතාව හදා ගන්නවා. :D
    ඊටපස්සේ ඔය පොත්පත් වලින් වචන ටිකක් අරගෙන අරක මැද්දට තියලා හරියට ඔබාගන්නවා. :baffled:
    හරිම තැනට ඔබාගත්තොත් අයියේ වැඩේ හරියටම හරි. :yes:
    මට මුල් කාලේ නම් ඕක ටිකක් අමාරු වුනා, දැන්නං හරි අයියේ... :)
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මුලින්ම මං කතාව හදා ගන්නවා. :D
    ඊටපස්සේ ඔය පොත්පත් වලින් වචන ටිකක් අරගෙන අරක මැද්දට තියලා හරියට ඔබාගන්නවා. :baffled:
    හරිම තැනට ඔබාගත්තොත් අයියේ වැඩේ හරියටම හරි. :yes:
    මට මුල් කාලේ නම් ඕක ටිකක් අමාරු වුනා, දැන්නං හරි අයියේ... :)

    මෙහෙම වැඩක් නෑ බන්. ප්‍රියන්තයාගේ මොරාල් එක එහෙම පිටින්ම ඩවුන් ගිහින්. එක්කෝ ඌ දෙයක් ඉගෙන ගෙන එන්න ඕනෙ හිරෙන් එළියට එද්දි. මේ වෙද්දි ඌත් හොරෙක් වෙලානෙ. හැබැයි හරිහමන් හොරෙකුත් නෙමෙයි. නිකම්ම චෝරු.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113

    Man hithanne Vimal thamai Priyantha n Jehan thamai Dr.Ashu Marasinghe...

    Vimal 'ge hama kathawak n hama move passema hitiye Ashu Marasinghe..Ranil lokka 2015 presidential election kalin ethakota State Engineering Cooperation 1ka (which was under Vimal) chairman wela hitiya Ashu'wa kadala aran UNP social media n marketing head kare Ashu Marasinghe true potential dana gena dan list Parliament member kenek kareth minihage game gahanna thiyena hakiyawa danna nisa..

    Kathawe Jehan ge atta nama Jehan nemai Ashu Marasinghe aththa nama Ashu wenna bae :P

    Vimal amu matta Priyantha wage 1 x 0 = 1 kiwa matta'ne Vimal
     
    Last edited:

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    දැන් ඉන්නෙ දෙවෙනි එකා ලියපු හරියේ වෙන්න ඇති.

    නැ දමිතයි,ලකයි දෙන්නම එකටනෙ ලිව්වෙ. එහෙම නෙවෙයි.තීම් එක වෙනස් වෙච්ච ගතියක් දැනෙනව අර time lapse එහෙම
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මෙහෙම වැඩක් නෑ බන්. ප්‍රියන්තයාගේ මොරාල් එක එහෙම පිටින්ම ඩවුන් ගිහින්. එක්කෝ ඌ දෙයක් ඉගෙන ගෙන එන්න ඕනෙ හිරෙන් එළියට එද්දි. මේ වෙද්දි ඌත් හොරෙක් වෙලානෙ. හැබැයි හරිහමන් හොරෙකුත් නෙමෙයි. නිකම්ම චෝරු.

    Braking Bad බලලා තියද?
    ඒකේ අන්තිමේ ඇත්තටම බහුතරයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට වෙනවා වගේ ශෝචනීය අවසානයක් තියෙන්නේ...
    උපරිමේටම චෝරු වෙනවා. :baffled:
    හැබැයි මේකේ එහෙම කරන එකක් නෑ වගේ... :D

    Episode 46 - අර බත් කන තැන කෝල් එකක් ආවම ජෙහාන්ගේ කර කලින් තිබුන
    පොඩි හිනාවකුත් එක්ක එන කපටි මූණ ආවා... :shocked:
    ප්ලෑනක් ගැහුවද දන්නෑ... :D