“කුඹියෝ” ටීවී සිරිස්

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මේක වැරදියි.. ආණ්ඩුවෙ මන්ත්‍රි සහ ජෙවීපී මන්ත්‍රි එකම වාහනේ යන්නේ නෑ.. ඒ වෙනස තමයි ඒ පෙන්නන්නේ.. දැනටත් ජෙප්පෝ යන්නේ ඩබල් කැබ් වල

    math hithanne eka tamai scene eka jeppo ganne double cab permit walin. Lapa Kumara accident une tikak aluth Hilux ekaka, eth methana mu podi manthri kenek nisa muta eeta wada parana cab 1k pennanna ona wela aththe. samahara wita micro eke echchara parana ewa nathi nisa mekak danna aththe
     
    • Like
    Reactions: sithija.h

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    math hithanne eka tamai scene eka jeppo ganne double cab permit walin. Lapa Kumara accident une tikak aluth Hilux ekaka, eth methana mu podi manthri kenek nisa muta eeta wada parana cab 1k pennanna ona wela aththe. samahara wita micro eke echchara parana ewa nathi nisa mekak danna aththe

    මයික්‍රො එකේ ඩබල් කැබ් නෑනේ බන්.. හැප්පුනේ ලපයා නෙවෙයි.. අර මහත මූන රවුම් එකා :D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මයික්‍රො එකේ ඩබල් කැබ් නෑනේ බන්.. හැප්පුනේ ලපයා නෙවෙයි.. අර මහත මූන රවුම් එකා :D

    lapaya happuna ban 2014

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=107567

    mama kiwwe menna me cab eka micro eken karapu

    http://www.automart.lk/vehicleinfo....age=1&searchVehicle=1&hits=1&vehicleno=440819

    meka aluth pataine
     
    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    මචංල මට හිතන්නේ මුන් කතාව තනිකරම අනිත් පැත්ත ගැහුවා ඔකේ script එක leak වුනාට පස්සේ. ඕකේ turning points ඇවිල්ල එපි 43/44... ඔය එපි වල ඉදං කතාව ගලන් යන විදිහ බලපල්ලා. එපි 43 දී ඔස්ටින් අයිය මරල දාපු සීන් එක කොහොමත් සේනක ටයිටස් නැති වුනාට පස්සේ ගහපු එකක් කියල හිතෙන්නේ නැද්ද ? එතන ඉදං කලින් එපි වල තිබිච්ච ගැම්ම ටික ටික බැස්ස ගතියක් තෙරුන් නැද්ද ? එන්න එන්න political පැත්තට නැමිල්ල වැඩියි. එක එපියකින් අරූව ඩෝන් ගාල මංත්‍රී කරලා දැම්ම. ශාක්‍ය එකේ සිද්දියට මුන් ගත්තු එපි ගාන එක්ක බැලුවම ගැලපිල්ලක් නැති සිද්දියක්නේ පෙන්නේ. තව පොඩි දෙයක්,,,අන්තිමට release වෙච්ච එපියේ (46) මුල ඉදංම තිබ්බ Micro sponsorship එකත් නෑ (අරුගේ cab එක Mitsubishi :baffled: ). මට නං හිතෙන්නෙම බං මුන් මේ අන්තිම එපි ටික අපහු කරන් යන සීන් එකක් කියල :eek:

    meka hadala awrudu 3k wenanwa. oke director hena kattak kala thami ITN ekata select wela tiyenne. moka leak da> haaaa ..:D:D:D
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචංල මට හිතන්නේ මුන් කතාව තනිකරම අනිත් පැත්ත ගැහුවා ඔකේ script එක leak වුනාට පස්සේ. ඕකේ turning points ඇවිල්ල එපි 43/44... ඔය එපි වල ඉදං කතාව ගලන් යන විදිහ බලපල්ලා. එපි 43 දී ඔස්ටින් අයිය මරල දාපු සීන් එක කොහොමත් සේනක ටයිටස් නැති වුනාට පස්සේ ගහපු එකක් කියල හිතෙන්නේ නැද්ද ? එතන ඉදං කලින් එපි වල තිබිච්ච ගැම්ම ටික ටික බැස්ස ගතියක් තෙරුන් නැද්ද ? එන්න එන්න political පැත්තට නැමිල්ල වැඩියි. එක එපියකින් අරූව ඩෝන් ගාල මංත්‍රී කරලා දැම්ම. ශාක්‍ය එකේ සිද්දියට මුන් ගත්තු එපි ගාන එක්ක බැලුවම ගැලපිල්ලක් නැති සිද්දියක්නේ පෙන්නේ. තව පොඩි දෙයක්,,,අන්තිමට release වෙච්ච එපියේ (46) මුල ඉදංම තිබ්බ Micro sponsorship එකත් නෑ (අරුගේ cab එක Mitsubishi :baffled: ). මට නං හිතෙන්නෙම බං මුන් මේ අන්තිම එපි ටික අපහු කරන් යන සීන් එකක් කියල :eek:

    na ban ehema wenna ba.
    mama priyanthayawa lagadith dakka konde wawala innawa..
     
    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    Screen_Shot_2018_01_30_at_09_16_01.jpg

    :) :) :D:D:D
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මං කලින්ම කිව්වනේ ප්‍රියන්ත තමා මේන් කියලා. ඌට ඕනි ත්‍රෝන් එක ගන්න. දැන් ඌ කිංග් ඔෆ් නෝර්ත් වෙලා ඉන්නේ. දැන් ඌට ඕනි ජෙහාන්ගේ උදව්වෙන් අනිත් අයව බෙන්ඩ් ද නී කරවගන්න.
     
    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    මචංල මට හිතන්නේ මුන් කතාව තනිකරම අනිත් පැත්ත ගැහුවා ඔකේ script එක leak වුනාට පස්සේ. ඕකේ turning points ඇවිල්ල එපි 43/44... ඔය එපි වල ඉදං කතාව ගලන් යන විදිහ බලපල්ලා. එපි 43 දී ඔස්ටින් අයිය මරල දාපු සීන් එක කොහොමත් සේනක ටයිටස් නැති වුනාට පස්සේ ගහපු එකක් කියල හිතෙන්නේ නැද්ද ? එතන ඉදං කලින් එපි වල තිබිච්ච ගැම්ම ටික ටික බැස්ස ගතියක් තෙරුන් නැද්ද ? එන්න එන්න political පැත්තට නැමිල්ල වැඩියි. එක එපියකින් අරූව ඩෝන් ගාල මංත්‍රී කරලා දැම්ම. ශාක්‍ය එකේ සිද්දියට මුන් ගත්තු එපි ගාන එක්ක බැලුවම ගැලපිල්ලක් නැති සිද්දියක්නේ පෙන්නේ. තව පොඩි දෙයක්,,,අන්තිමට release වෙච්ච එපියේ (46) මුල ඉදංම තිබ්බ Micro sponsorship එකත් නෑ (අරුගේ cab එක Mitsubishi :baffled: ). මට නං හිතෙන්නෙම බං මුන් මේ අන්තිම එපි ටික අපහු කරන් යන සීන් එකක් කියල :eek:
    puthaala meka awrudu gaanakata kalin gahala iwara karapu kathaawak..dan tv eke giyaata :yes::yes::yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    puthaala meka awrudu gaanakata kalin gahala iwara karapu kathaawak..dan tv eke giyaata :yes::yes::yes:
    නැ බන් මු කියන්නේ කතාව ලීක් උනාට පස්සේ අන්තිම ටික ආයේ ෂූට් කරලා කියලා වෙනඩ ඕන.
    එතකොට සේනක ටයිටස් නැති වෙලා කියලා
     
    • Like
    Reactions: sithija.h

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    නැ බන් මු කියන්නේ කතාව ලීක් උනාට පස්සේ අන්තිම ටික ආයේ ෂූට් කරලා කියලා වෙනඩ ඕන.
    එතකොට සේනක ටයිටස් නැති වෙලා කියලා

    boru ban ..balapan ara song eka thiyena official trailer eka..eka godak kalin release una ekak.eke thiyenawa den yana kotas wala ewah :D
     
    • Like
    Reactions: sithija.h