“කුඹියෝ” ටීවී සිරිස්

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    නෑ බන්.ඒක නෙමෙයි ඒ.ඉස්කෝල්ට එන සීන් එකේ පිටිපස්සෙන් ඉන්න පොරයි ට්‍රේලර් එකේ පිටිපස්සෙන් ඉන්න පොරයි දෙන්නෙක්.එපිසෝඩ් 44යි,ට්‍රේලර් එකයි බලපන්කො.එපියේ අහන්නෙ කොහොමද ජෙහාන් කියල.ට්‍රේලර් එකේ අහන්නේ, ජෙහන් ෆ්‍රනෑන්ඩු..කොහොමද? කියලා.:yes::yes:

    පොර ආයිත් එනවද දන්නේ නෑ :oo:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ට්‍රේලර් එකේ දන ගහගෙන ඉන්නේ අනිවා ජෙහාන්. තුවක්කුව තියාගෙන ඉන්නේ ටිරාන්.ඔස්ටින්ගේ සීන් එකට වෙන්න ඕනේ.ජෙහාන් ඔස්ටින්ව මරලා නැතත් ඒ මිනීමැරුමට ජෙහාන් ව තමයි මාට්ටු වෙන්නෙ.ඔස්ටින්ගේ ගේම තට්ටයාගේ කීමට සුනිල් දුන්න වැඩක්.බොහෝ දුරට උන් ඔස්ටින්ට ගේම් එක දුන්නේ පද්මකුමාරට දුන්න ගේම් එක ජෙහාන්ට ගෙනාවේ ඔස්ටින් හින්දා වෙන්න පුලුවන්.මොකද පද්මකුමාරට ඇමතිට විරුද්ධව ලියාගන්ඩ බැරි උන එකෙන් උනේ උන්ගේ දේශපාලනේ පට්ට චොර උන එක. ලක්මාල් කියන විදියට ඔරිජිනල් එකෙන් වෙනස් කරපු එකම සීන් එකක් තියෙනවා.හිතන විදියට ඔරිජිනල් එකේ අන්තිමට ටිරන් ජෙහාන්ව මරන්න ඇති.ඒත් දෙවනි කොටසකට ඉඩක් ඉතුරු වෙන විදියට ලක්මාල් අන්තිම ටික වෙනස් කරන්න ඇති එක්කො පන අදින සීන් එකකින් වගේ.එහෙමත් නැත්තන් ඕක ඉවර වෙන්නේ ජෙහාන්ට වෙඩි තියන තැනින් නවත්තලා අර පොලිස් කාරය ඇවිත් ජෙහාන් ප්‍රනාන්දු, කොහොමද කියන තැනින්.කොහොමත් මේක හිත සැනසෙන විදියට, සතුටුදායක විදියට නවත්යි කියලා නන් හිතන්න එපා.

    sad1.gif

    එහෙමත් නැත්තන් ඕක ඉවර වෙන්නේ ජෙහාන්ට වෙඩි තියන තැනින් නවත්තලා අර පොලිස් කාරය ඇවිත් ජෙහාන් ප්‍රනාන්දු, කොහොමද කියන තැනින්.කොහොමත් මේක හිත සැනසෙන විදියට, සතුටුදායක විදියට නවත්යි කියලා නන් හිතන්න එපා.
    පොලිස් මාමි එහෙම අහන්නේ සතුටෙන් නේ... :D
    එයා ඉස්සරහා ඉන්න ජෙහානුත් එතන ඉන්නවා වෙන්න ඕනේ සතුටින් කියලයි මගේ සුට්ටං මොළේ කියන්නේ... :D
    සමහරවිට ඒ ජෙහාන්ව අත්අඩංගුවට ගැනීමකට ආවා වුනත්
    එතන ජෙහාන් ඉන්නවා ඇත්තේ කරන්න හිතාගෙන හිටිය ටික කරලා... :cool:
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    sad1.gif

    පොලිස් මාමි එහෙම අහන්නේ සතුටෙන් නේ... :D
    එයා ඉස්සරහා ඉන්න ජෙහානුත් එතන ඉන්නවා වෙන්න ඕනේ සතුටින් කියලයි මගේ සුට්ටං මොළේ කියන්නේ... :D
    සමහරවිට ඒ ජෙහාන්ව අත්අඩංගුවට ගැනීමකට ආවා වුනත්
    එතන ජෙහාන් ඉන්නවා ඇත්තේ කරන්න හිතාගෙන හිටිය ටික කරලා... :cool:

    පොලිස් මාමා නම් සතුටින් තමා.හේතුව එක්කො පොලිසියට ජෙහාන් ලොකු උදව්වක් කරල වෙන්න පුලුවන්. නැත්තන් අන්තිමට සේරටම වඩා ලොකුම ගේම් කාරයා අල්ලගත්තු සතුටට වෙන්නත් පුලුවන්.මොකද කොතනකවත් කිව්වෙ නෑ ජෙහාන් හිරේ ගියේ මොන වැරදි වලටද කියලා.පොලිස් කාරයා ජෙහාන්ව හිර කරන්න හිටියේ සල්ලි ගේම් එකකටනේ.හැබැයි මචන් දෙයක් සුවර්..ටිරානුයි ජෙහානුයි අතරෙ නම් ලොකුම දෙයක් වෙනවා.:yes::yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පොලිස් මාමා නම් සතුටින් තමා.හේතුව එක්කො පොලිසියට ජෙහාන් ලොකු උදව්වක් කරල වෙන්න පුලුවන්. නැත්තන් අන්තිමට සේරටම වඩා ලොකුම ගේම් කාරයා අල්ලගත්තු සතුටට වෙන්නත් පුලුවන්.මොකද කොතනකවත් කිව්වෙ නෑ ජෙහාන් හිරේ ගියේ මොන වැරදි වලටද කියලා.පොලිස් කාරයා ජෙහාන්ව හිර කරන්න හිටියේ සල්ලි ගේම් එකකටනේ.හැබැයි මචන් දෙයක් සුවර්..ටිරානුයි ජෙහානුයි අතරෙ නම් ලොකුම දෙයක් වෙනවා.:yes::yes:

    :yes: :yes:
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    අර පූජා කරන්නන් කියන පොරගේ සින්දු රින්ගින් ටෝන් වලට දාගෙන ඉන්න උන් එනවා කථා ගැන කියල දෙන්ඩ :rofl::rofl:. මූ ශුවර් දෙවෙනි ඉනිමේ දැඩි රසිකයෙක්. මුන් තමා ශනුද්‍රිට පඩයක් ගියත් බෝධි පූජා තියන්නේ.
    patta talk eka ela
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ostinta gema gahuwe tiran wenna puluwan..
    :yes: තාත්තගේ මරණෙට පළිගන්න...
    දැන් ඕනේකම ඇත්තේ ජෙහාන්ගේ Plan එකකින් බැරල් සුනිල්වත් වට්ටලා, රජවෙන්න... :D
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Mama baluwama name balahan oya dapu eketh video title ep 044 but Ada eka

    (හරියට තේරුනේ නෑ. :confused:)
    මුලින් Ep 44 කියලාද Title එක තිබුනේ? :eek:
    කොහොමහරි දැන් හරිනේ... :D