“කුඹියෝ” ටීවී සිරිස්

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    ජෙහාන්ගේ ඇත්ත තත්වය පෙන්නුවා නේද?

    ටිරාන් ට තිබ්බා නේද?
     
    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ජෙහාන් බැරල් සුනිල් ව හැදුවා කිව්වේ? :baffled: weapons කොහෙන්ද?

    ඒක නෙමේ අවුල මොකද්ද ඌ කාලයක් තිස්සේ ප්ලෑන් කරනවා කිව්වේ අවසානේ කොර වෙයි වගේ බං :D
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    ජෙහාන්ගේ ඇත්ත තත්වය පෙන්නුවා නේද?

    ටිරාන් ට තිබ්බා නේද? පව් බන්... ඔය පාතාල කේස් ඔහොම තමා... ශොට් එක දෙන්න ඕනේ වෙලාවට ලගම ඉන්න එකාට උනත් දෙන්න වෙනවා...

    ඔව් බන් මොකක්ද දන්නේ නැ ජෙහාන් ගහන්න හදන ගේම නේද බන් ????? :angry::angry::angry:
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    ඒක නෙමේ අවුල මොකද්ද ඌ කාලයක් තිස්සේ ප්ලෑන් කරනවා කිව්වේ අවසානේ කොර වෙයි වගේ බං :D

    එක තමා බන් මොකක්ද ඒ ගේම? :oo::oo::oo:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    ඌ අවුරුදු දෙකක් තිස්සේ ප්ලෑන් කරන ගේම මොකක්ද බන්? ඔස්ටින් මලේ මූ හිරේ යන්නත් කලින්..... බැරලටත් ගේමක් ගහල තමා මූ නවතින්නේ... උගේ වෙනස් විම නම් එක පාරටම දරාගන්න අමරුයි වගේ..
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    ඌ අවුරුදු දෙකක් තිස්සේ ප්ලෑන් කරන ගේම මොකක්ද බන්? ඔස්ටින් මලේ මූ හිරේ යන්නත් කලින්..... බැරලටත් ගේමක් ගහල තමා මූ නවතින්නේ... උගේ වෙනස් විම නම් එක පාරටම දරාගන්න අමරුයි වගේ..

    ජෙහාන් ව ටිරන්ලා ඇතුලට යවපු පළියද බන් මේ ගන්නේ ? :dull::dull::dull: