holy fucking shit. what the fuck did i just finished watching???

ටිරානය මැරෙන්නෙ නෑනෙ. ඌ අර අල්ලං ඉන්න සීන් එක පෙන්නුවෙ නෑනෙ තවම.හුටා ටිරානයට තිබ්බා නේද![]()
holy fucking shit. what the fuck did i just finished watching???
ටිරානය මැරෙන්නෙ නෑනෙ. ඌ අර අල්ලං ඉන්න සීන් එක පෙන්නුවෙ නෑනෙ තවම.

ජෙහාන් බැරල් සුනිල් ව හැදුවා කිව්වේ?weapons කොහෙන්ද?

ජෙහාන්ගේ ඇත්ත තත්වය පෙන්නුවා නේද?
ටිරාන් ට තිබ්බා නේද? පව් බන්... ඔය පාතාල කේස් ඔහොම තමා... ශොට් එක දෙන්න ඕනේ වෙලාවට ලගම ඉන්න එකාට උනත් දෙන්න වෙනවා...



ඒක නෙමේ අවුල මොකද්ද ඌ කාලයක් තිස්සේ ප්ලෑන් කරනවා කිව්වේ අවසානේ කොර වෙයි වගේ බං![]()



ඌ අවුරුදු දෙකක් තිස්සේ ප්ලෑන් කරන ගේම මොකක්ද බන්? ඔස්ටින් මලේ මූ හිරේ යන්නත් කලින්..... බැරලටත් ගේමක් ගහල තමා මූ නවතින්නේ... උගේ වෙනස් විම නම් එක පාරටම දරාගන්න අමරුයි වගේ..


