“කුඹියෝ” ටීවී සිරිස්

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මටනම් හිතෙන්නෙ උද්ගෝශනෙට වෙඩි තිබ්බෙ ඔස්ටින්. ඒත් ඔස්ටියා බැරල් ට ඔච්චර බයෙන් ඉදියෙ ඇයි කියල හිතාගන්න බෑ. සමහර විට මේක් ඊටත් කලින් ඉදල එන ගේමක් වෙන්න ඇති. ඔය ටිරාන් ගෙ තාත්තව මැරුවෙ ඔස්ටින් කියන කතාවෙත් කොනක් කොහෙන් හරි මේකට පැටලෙන්න ඕන. නැත්නම් ඔච්චර ෆිට් එකෙ ඉන්නදෙන්නෙක් අතරට ඔයවගේ දෙයක් ස්ක්‍රිප්ට් එකට දාන්න අවශ්ය තාවයක් නෑ. ටිරාන් මැරෙන්නෙ නැ. ඌව පොලිසියෙන්ද කොහෙ අල්ලලා බැදල ගහන සීන් එක තාම පෙන්නුවෙ නෑනෙ. මොනා උනත් මෙක නම් ප්‍රෙඩික්ට් කරන්න බැරි ස්ටෝරි එකක්:yes::yes::yes::confused::confused::confused::confused:
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    පක්ෂෙට ගේමක් දෙයි මට හිතෙන්නේනම්

    ඔව් බන් මටත් හිතන්නේ එහෙමයි එතනත් ජෙහන්ට මලක් තියනවා නේ ? :rolleyes::rolleyes::rolleyes:
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    mama hithuwa hari, muladi honda unata, passe gon athal kali enawa. oya wenne eka thama. NIkamata kiyanawata Person of Interest season 4 anthima balanna, un ethanin eka nawaththuwa, eth minissu andala andala illapu nisa awrudu ganakata passe 5 awe, eka ewara wena widiya kohomatawath hithaganna ba, ad baluwath andenawa. E tharam hithata wadinawa.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    ටිරාන් මැරෙන්නෙ නැ. ඌව පොලිසියෙන්ද කොහෙ අල්ලලා බැදල ගහන සීන් එක තාම පෙන්නුවෙ නෑනෙ. මොනා උනත් මෙක නම් ප්‍රෙඩික්ට් කරන්න බැරි ස්ටෝරි එකක්:yes::yes::yes::confused::confused::confused::confused:

    ඔය ආවේ බැරල් සුනිල් නෙවේ පොලිසිය :yes:
     
    • Like
    Reactions: AheshM

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    බැරල් සුනිල් කියන්නෙත් ජෙහාන්ගේ ගෝලයෙක්.. අවුරුදු හතරක් විතර කලින් ඉදන් එක ගේමක්..

    අනේ මන්දා බන්... :confused::confused::confused::confused:
     
    • Like
    Reactions: AheshM

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මොකක්ද යකෝ ඒ පෙරලිය :baffled::oo::dull::no: යකෝ මට නම් හොල්මන් වගේ.. මම හිතුවේ අන්තිමේදී ටිරාන්ට කියයි කියලා උගේ තාත්තා මැරුවෙත් ඔස්ටින් කියලා. මම හිතන්නේ ටිරාන්ට වෙඩි තිබ්බේ නෑ:cool:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,858
    17,905
    113
    tiranaya marenne na, meke samaharak scene thama giye na TV eke :D kohomahari Jehanayata anthimedi kela wena scene ekak thiyenne


    Fucking dickhead. Have you ever heard of the concept of spoilers?
    You fucking human filth. If you're going to post spoilers either add a spoiler warning or don't post them. Fuck you
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Fucking dickhead. Have you ever heard of the concept of spoilers?
    You fucking human filth. If you're going to post spoilers either add a spoiler warning or don't post them. Fuck you
    its up to you to whether watch it or not. you did it ? STFU then :)