“කුඹියෝ” ටීවී සිරිස්

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    යකෝ හැපි එන්ඩින් තමා.ජෙහානයා අව් රුදු ගානක් ගහන ඔස්ටින් ඒක අස්සෙ රින්ගන ප්ලෑන් එක මොකක්ද.බැරල් සුනිල්ව හැදුවේ ජෙහාන් නෙ.ඒ ආරක්ශාවට කියමු.ඔස්ටින් ටිරාන් මැරුනහම ඒ ප්ලේස් එක බැරල් සුනිල්ටනෙ යන්නෙ.ඒ කියන්නෙ ජෙහාන්ට.මූ එක පාරට වෝල්ටර් වයිට් වගේ උනානෙ.පට්ටම ඇක්ටින් පාර

    Happy Ending wena ekak na Jehan marune nathath uuta kela wei nathi wenna
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0

    It's most definitely something political. Getting someone into the party was probably his plan all along. Everything he has done probably lead to Priyantha becoming a candidate and winning the election. So I'm sure Jehan got someone to shoot the protester knowing what it would lead to.

    :yes: I couldn’t agree more. Maybe It's Not About the Happy Ending like in Hollywood movies. But jehan will survive even shit hit the fan because they are planning for koobiyo part 2:P
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    mama hithuwa hari, muladi honda unata, passe gon athal kali enawa. oya wenne eka thama. NIkamata kiyanawata Person of Interest season 4 anthima balanna, un ethanin eka nawaththuwa, eth minissu andala andala illapu nisa awrudu ganakata passe 5 awe, eka ewara wena widiya kohomatawath hithaganna ba, ad baluwath andenawa. E tharam hithata wadinawa.
    POI level ekata nathi wunata lankawe level ekath ekka compare karaddi meka patta udin thiyanawa ban anika me wage crime drama keeyada lankawe hadune
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    ටිරාන් කියනවා පවුල් වල මිනිස්සුන්ට කරදර කරන්න ගියේ නෑ කියල කොච්චර ගේම් ගැහුවත්. උගේ ගැන දුක හිතුන බන් එහෙම කියද්දී.. අරූ බේරෙන්න කරපු වැඩේ නම් ටිකක් අවුල්
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mama hithuwa hari, muladi honda unata, passe gon athal kali enawa. oya wenne eka thama. NIkamata kiyanawata Person of Interest season 4 anthima balanna, un ethanin eka nawaththuwa, eth minissu andala andala illapu nisa awrudu ganakata passe 5 awe, eka ewara wena widiya kohomatawath hithaganna ba, ad baluwath andenawa. E tharam hithata wadinawa.

    Root :(:(:( Goose bumps on my body while seeing roots dead body :(:(
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මටනම් හිතෙන්නෙ උද්ගෝශනෙට වෙඩි තිබ්බෙ ඔස්ටින්. ඒත් ඔස්ටියා බැරල් ට ඔච්චර බයෙන් ඉදියෙ ඇයි කියල හිතාගන්න බෑ. සමහර විට මේක් ඊටත් කලින් ඉදල එන ගේමක් වෙන්න ඇති. ඔය ටිරාන් ගෙ තාත්තව මැරුවෙ ඔස්ටින් කියන කතාවෙත් කොනක් කොහෙන් හරි මේකට පැටලෙන්න ඕන. නැත්නම් ඔච්චර ෆිට් එකෙ ඉන්නදෙන්නෙක් අතරට ඔයවගේ දෙයක් ස්ක්‍රිප්ට් එකට දාන්න අවශ්ය තාවයක් නෑ. ටිරාන් මැරෙන්නෙ නැ. ඌව පොලිසියෙන්ද කොහෙ අල්ලලා බැදල ගහන සීන් එක තාම පෙන්නුවෙ නෑනෙ. මොනා උනත් මෙක නම් ප්‍රෙඩික්ට් කරන්න බැරි ස්ටෝරි එකක්:yes::yes::yes::confused::confused::confused::confused:

    කතාව ලිව්ව එකා නම් අපිට අනුමාන කරන්න බැරිම වෙන්න ලෙසටම ලියලා තියෙනවා. පොඩ්ඩක් අතාත්වික උනාට ලඬ්කාවේ කතා වල හැටියට මේක දාහෙන් සම්පතයි:yes: සුද්දොංගේ ටීවී සීරීස් බාගෙන තියාගෙන බලපු අපි ලඬ්කාවේ එකක් බාගෙන බැලුවමයි 720p :P:rofl: ඒකම මදිද බං
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,953
    1
    9,753
    113
    Gampaha
    මේකෙ ටිරානය ඉන්න ඔක්කොම සීන් ටික ගිහින් නෙ තියෙන්නෙ.. ගිහින් නැත්තෙ පොලිස්කාරය කොහොමද අහන එකයි.., ප්‍රියන්තය අඩන එකයි, පත්තරකාරය මයික් එකෙන් කියන එකයි විතරනෙ.:rolleyes:
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ටිරාන් කියනවා පවුල් වල මිනිස්සුන්ට කරදර කරන්න ගියේ නෑ කියල කොච්චර ගේම් ගැහුවත්. උගේ ගැන දුක හිතුන බන් එහෙම කියද්දී.. අරූ බේරෙන්න කරපු වැඩේ නම් ටිකක් අවුල්

    ටිරාන් හොඳ එකා බං. මූ මුස්ලිම් වගේ කතා කරන්නේ ඇයි බං. නම ඇන්ඩෘ පුල්ලේ. ලංසි වගේ නමක්. මූට සිඬ්හල බැරිද මන්දා:oo:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    මල්දෙනීයගෙ ගේමක් ද ජෙහාන් එක දිගට ගහන එන්නේ ? මොනාද තව කොටස් 8යි නේද ?
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මල්දෙනීයගෙ ගේමක් ද ජෙහාන් එක දිගට ගහන එන්නේ ? මොනාද තව කොටස් 8යි නේද ?

    ඊට පස්සේ :oo: ආයේ මේ වගේ එකක් එන එකක් නෑ. මුන් 2 කොටස කරනවා කියනවා හැබැයි බලමුකෝ. අවුරුද්දක් විතර බලන් ඉන්න වෙයිද මන්දා:oo:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ටිරාන් හොඳ එකා බං. මූ මුස්ලිම් වගේ කතා කරන්නේ ඇයි බං. නම ඇන්ඩෘ පුල්ලේ. ලංසි වගේ නමක්. මූට සිඬ්හල බැරිද මන්දා:oo:

    උට සිංහල හොදට පුළුවන්. 49 එපිසෝඩ් එක බලපන්.
    මම හිතන් හිටියේ උගේ ඇක්සන්ට් එක කියලා.

    මන් හිතන්නේ උ ඇක්සන්ට් එක හදාගෙන කතාවට.