“කුඹියෝ” ටීවී සිරිස්

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    උට සිංහල හොදට පුළුවන්. 49 එපිසෝඩ් එක බලපන්.
    මම හිතන් හිටියේ උගේ ඇක්සන්ට් එක කියලා.

    මන් හිතන්නේ උ ඇක්සන්ට් එක හදාගෙන කතාවට.

    වෙන්න පුළුවන්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    ඊට පස්සේ :oo: ආයේ මේ වගේ එකක් එන එකක් නෑ. මුන් 2 කොටස කරනවා කියනවා හැබැයි බලමුකෝ. අවුරුද්දක් විතර බලන් ඉන්න වෙයිද මන්දා:oo:

    :yes::yes:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,854
    17,898
    113
    :yes: I couldn’t agree more. Maybe It's Not About the Happy Ending like in Hollywood movies. But jehan will survive even shit hit the fan because they are planning for koobiyo part 2:P

    Rewatch Ep 01. He carefully looks for a dumbass to target when he gets on to the bus :rofl:
     

    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    Jehan CID.. u karanne CID eke gemak.baral sunil kiyane CID ekata weada kara ekek.underworld eka athugana seen ekak wage yanne.. MAta Hithuna widiyata..
     

    chootyputha1

    Well-known member
  • Jehan CID.. u karanne CID eke gemak.baral sunil kiyane CID ekata weada kara ekek.underworld eka athugana seen ekak wage yanne.. MAta Hithuna widiyata..
    :yes::yes:

    ජෙහානය, ෂර්ලොක් හෝම්ස් බිහිසුණු නිම්නයේ එකේ ඉන්න මැක්මඩෝ වගේ චරිතයක්ද මංද
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කැ# ජෙහානයා. :angry:. එකත හිටපු ඔස්ටින් අයියවත් මරන්න ප්ලැන ගහල තියෙන්නෙ මූ. එකට ඉදන් කෙලවනවා . හිටං තව හොදයි. කූඹියට සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕනි.