උට සිංහල හොදට පුළුවන්. 49 එපිසෝඩ් එක බලපන්.
මම හිතන් හිටියේ උගේ ඇක්සන්ට් එක කියලා.
මන් හිතන්නේ උ ඇක්සන්ට් එක හදාගෙන කතාවට.
වෙන්න පුළුවන්
උට සිංහල හොදට පුළුවන්. 49 එපිසෝඩ් එක බලපන්.
මම හිතන් හිටියේ උගේ ඇක්සන්ට් එක කියලා.
මන් හිතන්නේ උ ඇක්සන්ට් එක හදාගෙන කතාවට.
ඔව් බං පට්ටම කතාවක්, ලකා තමා ලකා. මේක මේ පාර සම්මාන පිට සම්මාන ගහනව සිකුරුයි
ඊට පස්සේආයේ මේ වගේ එකක් එන එකක් නෑ. මුන් 2 කොටස කරනවා කියනවා හැබැයි බලමුකෝ. අවුරුද්දක් විතර බලන් ඉන්න වෙයිද මන්දා
![]()


I couldn’t agree more. Maybe It's Not About the Happy Ending like in Hollywood movies. But jehan will survive even shit hit the fan because they are planning for koobiyo part 2
![]()

ප්රියන්තට දැන් සුදු ගූ ගිහින් ඇති
කෝම හරි ගෙනාවනේ ..මේ පාර පොතක් ලියමු නෙලුම් පොහොට්ටුව කියලා අයියේපොහොට්ටුව ගේන්න තමා ජෙහානයා ඕක කලේ![]()

Jehan CID.. u karanne CID eke gemak.baral sunil kiyane CID ekata weada kara ekek.underworld eka athugana seen ekak wage yanne.. MAta Hithuna widiyata..


. එකත හිටපු ඔස්ටින් අයියවත් මරන්න ප්ලැන ගහල තියෙන්නෙ මූ. එකට ඉදන් කෙලවනවා . හිටං තව හොදයි. කූඹියට සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕනි.Rewatch Ep 01. He carefully looks for a dumbass to target when he gets on to the bus![]()
really. damn bro. Seems like you analyzed each and every moment
.I didn't notice that before. Jehan CID.. u karanne CID eke gemak.baral sunil kiyane CID ekata weada kara ekek.underworld eka athugana seen ekak wage yanne.. MAta Hithuna widiyata..
ජෙහානය, ෂර්ලොක් හෝම්ස් බිහිසුණු නිම්නයේ එකේ ඉන්න මැක්මඩෝ වගේ චරිතයක්ද මංද


