“කුඹියෝ” ටීවී සිරිස්

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    :yes::yes:

    ජෙහානය, ෂර්ලොක් හෝම්ස් බිහිසුණු නිම්නයේ එකේ ඉන්න මැක්මඩෝ වගේ චරිතයක්ද මංද

    Exactly what i thought but didn't post here just to keep the curiosity running..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ජෙහානයා කිම්බ සප්‍රයිස් කරන්ඩ ගිහින් හිරේ ලැග්ග වෙලේ ටිරානය බේරගන්ඩ ආපු විදිහ මතක් උනා... :(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ජෙහානයා කිම්බ සප්‍රයිස් කරන්ඩ ගිහින් හිරේ ලැග්ග වෙලේ ටිරානය බේරගන්ඩ ආපු විදිහ මතක් උනා... :(
    :(:(:(:(ඇයි ගුටි කාලා ඉද්දි මුගේ මල්ලි විදියට බලන්න ආවේ :(මුල මතක නැති කාලකන්නියෙක් :angry:
     
    • Like
    Reactions: chami2015

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජෙහානයා කිම්බ සප්‍රයිස් කරන්ඩ ගිහින් හිරේ ලැග්ග වෙලේ ටිරානය බේරගන්ඩ ආපු විදිහ මතක් උනා... :(
    ඔහොම ඔස්ටින්ව ටිරාන්ව මරන්න පුළුවන් කියන්නේ ඌ මිනිස්සු මරන්නේ නෑ කියපු එක පට්ටපල් බොරුවක් :yes: අපිත් රැවටුනා නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :(:(:(:(ඇයි ගුටි කාලා ඉද්දි මුගේ මල්ලි විදියට බලන්න ආවේ :(මුල මතක නැති කාලකන්නියෙක් :angry:
    ටිරානයා ගැන අපි ලව්වා තරහක් ඇතිකරවල උට බනින්න සලස්සල අන්තිමට ආය කණපිට ගහල ඌ හොඳ එකා වෙයිද දන්නේ නෑ :baffled:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මටනම් හිතෙන්නෙ උද්ගෝශනෙට වෙඩි තිබ්බෙ ඔස්ටින්. ඒත් ඔස්ටියා බැරල් ට ඔච්චර බයෙන් ඉදියෙ ඇයි කියල හිතාගන්න බෑ. සමහර විට මේක් ඊටත් කලින් ඉදල එන ගේමක් වෙන්න ඇති. ඔය ටිරාන් ගෙ තාත්තව මැරුවෙ ඔස්ටින් කියන කතාවෙත් කොනක් කොහෙන් හරි මේකට පැටලෙන්න ඕන. නැත්නම් ඔච්චර ෆිට් එකෙ ඉන්නදෙන්නෙක් අතරට ඔයවගේ දෙයක් ස්ක්‍රිප්ට් එකට දාන්න අවශ්ය තාවයක් නෑ. ටිරාන් මැරෙන්නෙ නැ. ඌව පොලිසියෙන්ද කොහෙ අල්ලලා බැදල ගහන සීන් එක තාම පෙන්නුවෙ නෑනෙ. මොනා උනත් මෙක නම් ප්‍රෙඩික්ට් කරන්න බැරි ස්ටෝරි එකක්:yes::yes::yes::confused::confused::confused::confused:

    කොහේද බං ටිරාන් ට ගහන එක පෙන්නුවේ?
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    අම්මෝ බන් මේක මාර කතාවක් නේ ඕයි .
    ඊලග සතිය වෙනකන් ඉන්න බැ දැන් :D
    ඒ උනාට ඕකට මහලොකු සම්මාන ලැබෙන්නේ නැ බන්.යූ ටියුබ් එකේ ඒකට උත්තරේ තියනවා.
    මන් නම් ලන්කාවේ කතාවක් බැලුවමයි මෙච්චර කුතුහලයකින්. :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,951
    1
    9,752
    113
    Gampaha
    ඔහොම ඔස්ටින්ව ටිරාන්ව මරන්න පුළුවන් කියන්නේ ඌ මිනිස්සු මරන්නේ නෑ කියපු එක පට්ටපල් බොරුවක් :yes: අපිත් රැවටුනා නෙ
    මුල් එපියෙ එහෙනම් පෙන්නන්නෙ ටිරාන්ල ජෙහාන්ගෙ කලින් පියන්තගෙ පාට් එක කරපු එකාට දෙන ගේමක් වෙන්න ඕනෙ..
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ඔහොම ඔස්ටින්ව ටිරාන්ව මරන්න පුළුවන් කියන්නේ ඌ මිනිස්සු මරන්නේ නෑ කියපු එක පට්ටපල් බොරුවක් :yes: අපිත් රැවටුනා නෙ

    :yes::yes: mukuth hithaganna baha ban...
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    :(:(:(:(ඇයි ගුටි කාලා ඉද්දි මුගේ මල්ලි විදියට බලන්න ආවේ :(මුල මතක නැති කාලකන්නියෙක් :angry:

    ඇත්ත ජීවිතෙත් ඔහොම වෙන්ඩ ඇති නේද බන් මේ වගේ ඒවා කරන උන් :(

    ඔහොම ඔස්ටින්ව ටිරාන්ව මරන්න පුළුවන් කියන්නේ ඌ මිනිස්සු මරන්නේ නෑ කියපු එක පට්ටපල් බොරුවක් :yes: අපිත් රැවටුනා නෙ

    හ්ම්ම්... ඒක ඇත්ත.. ටිරානයට තිබ්බේ අන්තිමට උගෙ පිස්ටල් එක අරන් අරූ බඩට තියන් යකඩ කෑලි කතවා කියද්දිම තාන් තීන් තිනක නදින් වෙන්ඩ තියන්ඩ.. කොහොමත් මැරෙන එකේ