Jehan CID.. u karanne CID eke gemak.baral sunil kiyane CID ekata weada kara ekek.underworld eka athugana seen ekak wage yanne.. MAta Hithuna widiyata..
hmm ow sunilage badu okkoma policiye t56


anika sunilage mara look ekak gawilawath na
Jehan CID.. u karanne CID eke gemak.baral sunil kiyane CID ekata weada kara ekek.underworld eka athugana seen ekak wage yanne.. MAta Hithuna widiyata..


ජෙහානය, ෂර්ලොක් හෝම්ස් බිහිසුණු නිම්නයේ එකේ ඉන්න මැක්මඩෝ වගේ චරිතයක්ද මංද
Exactly what i thought but didn't post here just to keep the curiosity running..



Tirange kanata gahapu welawema jehanayawa epa una


අම්මව අල්ලලා කරපු වැඩේනම් මහා පොන්න වැඩක් එක්කෝ පාතාලේ ගෝඩ් ෆාදර් කෙනෙක් යටින් ඉඳන් ඔක්කොම මෙහෙයවන. නැත්තන් පොලිසියේ එකෙක්.ජෙහාන් කියන්නේ පාතාලේ God Father බන්.
එක්කෝ පාතාලේ ගෝඩ් ෆාදර් කෙනෙක් යටින් ඉඳන් ඔක්කොම මෙහෙයවන. නැත්තන් පොලිසියේ එකෙක්.![]()



ජෙහානයා කිම්බ සප්‍රයිස් කරන්ඩ ගිහින් හිරේ ලැග්ග වෙලේ ටිරානය බේරගන්ඩ ආපු විදිහ මතක් උනා...



ඇයි ගුටි කාලා ඉද්දි මුගේ මල්ලි විදියට බලන්න ආවේ
මුල මතක නැති කාලකන්නියෙක්
ඔහොම ඔස්ටින්ව ටිරාන්ව මරන්න පුළුවන් කියන්නේ ඌ මිනිස්සු මරන්නේ නෑ කියපු එක පට්ටපල් බොරුවක්ජෙහානයා කිම්බ සප්‍රයිස් කරන්ඩ ගිහින් හිරේ ලැග්ග වෙලේ ටිරානය බේරගන්ඩ ආපු විදිහ මතක් උනා...
අපිත් රැවටුනා නෙ 

ටිරානයා ගැන අපි ලව්වා තරහක් ඇතිකරවල උට බනින්න සලස්සල අන්තිමට ආය කණපිට ගහල ඌ හොඳ එකා වෙයිද දන්නේ නෑඇයි ගුටි කාලා ඉද්දි මුගේ මල්ලි විදියට බලන්න ආවේ
මුල මතක නැති කාලකන්නියෙක්
![]()
මටනම් හිතෙන්නෙ උද්ගෝශනෙට වෙඩි තිබ්බෙ ඔස්ටින්. ඒත් ඔස්ටියා බැරල් ට ඔච්චර බයෙන් ඉදියෙ ඇයි කියල හිතාගන්න බෑ. සමහර විට මේක් ඊටත් කලින් ඉදල එන ගේමක් වෙන්න ඇති. ඔය ටිරාන් ගෙ තාත්තව මැරුවෙ ඔස්ටින් කියන කතාවෙත් කොනක් කොහෙන් හරි මේකට පැටලෙන්න ඕන. නැත්නම් ඔච්චර ෆිට් එකෙ ඉන්නදෙන්නෙක් අතරට ඔයවගේ දෙයක් ස්ක්‍රිප්ට් එකට දාන්න අවශ්‍ය තාවයක් නෑ. ටිරාන් මැරෙන්නෙ නැ. ඌව පොලිසියෙන්ද කොහෙ අල්ලලා බැදල ගහන සීන් එක තාම පෙන්නුවෙ නෑනෙ. මොනා උනත් මෙක නම් ප්‍රෙඩික්ට් කරන්න බැරි ස්ටෝරි එකක්![]()

මුල් එපියෙ එහෙනම් පෙන්නන්නෙ ටිරාන්ල ජෙහාන්ගෙ කලින් පියන්තගෙ පාට් එක කරපු එකාට දෙන ගේමක් වෙන්න ඕනෙ..ඔහොම ඔස්ටින්ව ටිරාන්ව මරන්න පුළුවන් කියන්නේ ඌ මිනිස්සු මරන්නේ නෑ කියපු එක පට්ටපල් බොරුවක්අපිත් රැවටුනා නෙ
ඔහොම ඔස්ටින්ව ටිරාන්ව මරන්න පුළුවන් කියන්නේ ඌ මිනිස්සු මරන්නේ නෑ කියපු එක පට්ටපල් බොරුවක්අපිත් රැවටුනා නෙ

mukuth hithaganna baha ban...ඇයි ගුටි කාලා ඉද්දි මුගේ මල්ලි විදියට බලන්න ආවේ
මුල මතක නැති කාලකන්නියෙක්
![]()

ඔහොම ඔස්ටින්ව ටිරාන්ව මරන්න පුළුවන් කියන්නේ ඌ මිනිස්සු මරන්නේ නෑ කියපු එක පට්ටපල් බොරුවක්අපිත් රැවටුනා නෙ