මේකෙ ටිරානය ඉන්න ඔක්කොම සීන් ටික ගිහින් නෙ තියෙන්නෙ.. ගිහින් නැත්තෙ පොලිස්කාරය කොහොමද අහන එකයි.., ප්‍රියන්තය අඩන එකයි, පත්තරකාරය මයික් එකෙන් කියන එකයි විතරනෙ.![]()

un karanawanam enawa kiwwe 2020 wala banඊට පස්සේආයේ මේ වගේ එකක් එන එකක් නෑ. මුන් 2 කොටස කරනවා කියනවා හැබැයි බලමුකෝ. අවුරුද්දක් විතර බලන් ඉන්න වෙයිද මන්දා
![]()
ටිරාන් මැරෙන සීන් එක දැක්කම වෝල්ටර් වයිට් ගේ මස්සිනා මැරෙන සීන් එක මතක් උනේ![]()
ඇයි අර බැරල් සුනිල් ගෙ වාහන දෙක ආවෙ එකේ මැරයෝ වයිට්ගෙ බැනා මරන්න සීන් එකට එන්ටර් උන විදිහටමයි
yako dan 50% copy kiyala ekakut thiyenawadaSane hwre. Godak influence wela thiyanawa. 100% copy ekakmath neme ne kathawa. 50% wage copy karala. breaking bad eke main backbone eka copy karala details tika lassanata creatvely add karala









21 Episode ආයෙ බැලුවට පාඩු වෙන එකක් නෑ, පුලුවන්නම් බලහල්ල ආයෙ
අඩො නැ නේද? කලු තිලක්ගෙ මිනිය පෙන්නන තැන බන්. මන් දැක්කෙ ටිරන්ගෙ අත්දෙක උඩට කරල බැදල වගෙ
![]()






