“කුඹියෝ” ටීවී සිරිස්

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    මේකෙ ටිරානය ඉන්න ඔක්කොම සීන් ටික ගිහින් නෙ තියෙන්නෙ.. ගිහින් නැත්තෙ පොලිස්කාරය කොහොමද අහන එකයි.., ප්‍රියන්තය අඩන එකයි, පත්තරකාරය මයික් එකෙන් කියන එකයි විතරනෙ.:rolleyes:

    paraya thawa kiyapanko vid eka balanne nethiwa comment kiyawa kiyawa awa dala ikuwa :angry:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    ඊට පස්සේ :oo: ආයේ මේ වගේ එකක් එන එකක් නෑ. මුන් 2 කොටස කරනවා කියනවා හැබැයි බලමුකෝ. අවුරුද්දක් විතර බලන් ඉන්න වෙයිද මන්දා:oo:
    un karanawanam enawa kiwwe 2020 wala ban
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Maruwe barrol sunil gawa idan tiran gawata awa kondaya wenna one. Tiran ge thawa enna scene ekak thiyanawa trailer eke
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ටිරාන් මැරෙන සීන් එක දැක්කම වෝල්ටර් වයිට් ගේ මස්සිනා මැරෙන සීන් එක මතක් උනේ :yes:





    ඇයි අර බැරල් සුනිල් ගෙ වාහන දෙක ආවෙ එකේ මැරයෝ වයිට්ගෙ බැනා මරන්න සීන් එකට එන්ටර් උන විදිහටමයි

    Sane hwre. Godak influence wela thiyanawa. 100% copy ekakmath neme ne kathawa. 50% wage copy karala. breaking bad eke main backbone eka copy karala details tika lassanata creatvely add karala
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    Sane hwre. Godak influence wela thiyanawa. 100% copy ekakmath neme ne kathawa. 50% wage copy karala. breaking bad eke main backbone eka copy karala details tika lassanata creatvely add karala
    yako dan 50% copy kiyala ekakut thiyenawada :rofl:

    25% 10% ei :rofl:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    27751769_166413257476830_4786097481915524518_n.jpg
     
    • Like
    Reactions: hchri

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මට තියෙන ප්‍රශ්නෙ තාත්ත වගෙ ඉදපු එකෙක්ව මරාගෙන ගහන්න මූ ගහන ඔච්චර ලොකු ගේම මොකක්ද කියල. මූ සිරිසේන පන්නල ජනාදිපතිවත් වෙන්න හදනවද?
    :confused::confused::confused:
    :baffled::baffled::baffled::baffled:
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ඔච්චර ගේම් කාරය ඇයි බන් අර ස්ට්‍රයික් එකෙන් මිනිහෙක් මැරුණහම අච්චර මූඩ් ගහල හිටියේ?? දැන්නම් ටිකක් ටෆ් වැඩී වගේ කූඹියෝ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අඩො නැ නේද? කලු තිලක්ගෙ මිනිය පෙන්නන තැන බන්. මන් දැක්කෙ ටිරන්ගෙ අත්දෙක උඩට කරල බැදල වගෙ :rofl::rofl::rofl:
    7XsmjkD.png

    ඕක පරණ එකක් තාමයි බං.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පලවෙනි එපියේ දුවන්නේ ප්‍රියන්ත වගේ ජෙහාන් ලග කලින් වැඩ කරපු එකා
    උගේ විසිටින් කාඩ් තමයි දෙවනි එපියේ ප්‍රියන්තයට දෙන්නේ
    ඒකෙදි කියන්නේ ජෙහානයා උගේ පරණ එකක් කියලා
    ඒත් ජෙහානයා එක ගේමකටවත් උගේ නම වෙනස් කලේ නෑනේ
    ඒ නිසා හිතන්න පුලුවන් මේක වෙන එකෙක්ගේ කාර්ඩ් එකක් කියලා
    අනික දෙවැනි එපියෙ දෙමල කෙල්ල ප්‍රියන්තයට කොමල දදා ඉද්දි අහනවා අලුත්ද කියලා
    ඒ කියන්නේ කලින් බඩු දීලා තියෙන්නේ වෙන එකෙක්නේ
    ජෙහාන්ගේ ඇත්ත එලිවෙච්ච නිසා ඌව මැරුවා වෙන්න පුලුවන් ඔස්ටින්ට ඌ ගැන බොරුවක් කියලා
    ප්‍රියන්තයගේ පවුල් පසුබිම බලන්න වෙන්න පුලුවන් ගමේ ගියේ
    රස්සාව හොයාගෙන කියනවනේ ප්‍රියන්තයා ගමෙන් ගිහිල්ලා තියෙන්නේ
    ප්‍රියන්තයා පොලිසියේ රස්සාවට යන්න ඇත්තේ
    (පොලිසියේ වැඩට ඉගෙනීම අවශ්‍යද නැද්ද කියලා නම් දන්නේ නෑ හැබැයි ඌ ඉගෙන ගත්තේ නෑ කියලා ගෙදර උන් කියනවනේ)
    :baffled::baffled::baffled:
    මට හිතෙන්නේ ප්‍රියන්තයා තමයි මෙතන මොලකාරයා
    ප්‍රියන්තයා තමයි පොලිසියේ
    හිරුණිත් ප්‍රියන්තයා එක්ක වැඩ කරන්නේ
    :rofl::rofl::rofl::rofl:
    කොහොමද මෙහෙම උනොත්
     
    Last edited:

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    පක්ෂෙට ගේමක් දෙන්න යන්නේ plan කරලා එකයි උ කියන්නේ..ලොකු ගේමක් යනවා කියලා ජෙප්පෝ වගේ පක්ෂෙකට ගේමක් ගහන එක ලේසි වැඩක් නෙමයි නේ..ටිරාන් මරන්නේ නෑ අරු බොහෝ දුරට බැරල් සුනිලුයි ටිරානුයි සෙට් වෙන්න ඉඩ තියනවා...මන් හිතන්නේ පෙරටුගාමියෝ කඩාගෙන ගිය සින් එකද දන්නේ නෑ...මේක තමයි ලංකාවේ එදා මෙදා තුර බිහි උන හොදම තිර පිටපත සහ ටෙලි නාට්‍යය මේ කැටගරි එකේ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    ටිරාන් ගෙන් තාත්තාව මැරුවේ ඔස්ටින් කියන එක මෙතනට ඈදුනේ නෑනේ තාම..? ටිරාන් ව මැරුවේ නෑ මම හිතන්නේ.... ඌව මරනවානම් ඔස්ටින් ට තියපු දවසෙම උටත් තියල දාන්න තිබ්බ..... වැඩේ කියන්නේ අවුරුදු දෙකක් තිස්සේ මූ ගහන පොලිටිකල් ගේම මොකක්ද කියන එක... කතාව කිසි නෙකෙක්ට හිතන්න ඉඩ දිල නැති තරම් ලියල තියෙනවා වගේ... එහෙම තමා වෙන්න ඕනේ..... මෙච්චර කල් අපි හිතපු විදිහට නෙමෙයි කතාව ගියේ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේක මල්දෙනියගෙ ගේම් එකක් . උද්ගෝශනේට වෙඩිතිබ්බෙ ඔස්ටින්ල මල්දෙනියගෙ කීමට. ඔස්ටින් මල්දෙනියගෙන් කාර් ඉල්ලන්නෙ නෑ උන් දෙන්න අතර ගොඩක් ක්ලෝස් සම්බන්දයක් නැත්තම් . මල්දෙනියගෙ ලේකම් වාහනේදි ජෙහාන්ට කියනව දැන් මේක පොලිටිකල් ගේම් එකක් .ඒක නිසා ජෙහාන් පැත්තකට වෙලා ඉන්න කියල . එතකොට ජෙහානය අර බලු හිනාව දානව වාහනෙන් බැහැල . මන් නම් හිතන්නෙ මල්දෙනියට තමා මූ මේ ගේම ගහන්නෙ .මල්දෙනිය කියන්නෙ විපක්ශ නායක කියලනෙ කිව්වෙ .
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    “කුඹියෝ” ටීවී සිරිස් 02-11-2018 10:42 PM Don't Tell Lies Fucker In Hooliwood movie/TV show there is no happy ending like your fucking Indian stuff. Even why you reply to your own fake accpunt


    හුජ්ජ කොල්ලෙක්ට රිදිලා :P