පලවෙනි එපියේ දුවන්නේ ප්‍රියන්ත වගේ ජෙහාන් ලග කලින් වැඩ කරපු එකා
උගේ විසිටින් කාඩ් තමයි දෙවනි එපියේ ප්‍රියන්තයට දෙන්නේ
ඒකෙදි කියන්නේ ජෙහානයා උගේ පරණ එකක් කියලා
ඒත් ජෙහානයා එක ගේමකටවත් උගේ නම වෙනස් කලේ නෑනේ
ඒ නිසා හිතන්න පුලුවන් මේක වෙන එකෙක්ගේ කාර්ඩ් එකක් කියලා
අනික දෙවැනි එපියෙ දෙමල කෙල්ල ප්‍රියන්තයට කොමල දදා ඉද්දි අහනවා අලුත්ද කියලා
ඒ කියන්නේ කලින් බඩු දීලා තියෙන්නේ වෙන එකෙක්නේ
ජෙහාන්ගේ ඇත්ත එලිවෙච්ච නිසා ඌව මැරුවා වෙන්න පුලුවන් ඔස්ටින්ට ඌ ගැන බොරුවක් කියලා
ප්‍රියන්තයගේ පවුල් පසුබිම බලන්න වෙන්න පුලුවන් ගමේ ගියේ
රස්සාව හොයාගෙන කියනවනේ ප්‍රියන්තයා ගමෙන් ගිහිල්ලා තියෙන්නේ
ප්‍රියන්තයා පොලිසියේ රස්සාවට යන්න ඇත්තේ
(පොලිසියේ වැඩට ඉගෙනීම අවශ්‍යද නැද්ද කියලා නම් දන්නේ නෑ හැබැයි ඌ ඉගෙන ගත්තේ නෑ කියලා ගෙදර උන් කියනවනේ)
මට හිතෙන්නේ ප්‍රියන්තයා තමයි මෙතන මොලකාරයා
ප්‍රියන්තයා තමයි පොලිසියේ
හිරුණිත් ප්‍රියන්තයා එක්ක වැඩ කරන්නේ
කොහොමද මෙහෙම උනොත්
ප්‍රියන්තය පොලිසියෙ කියන එක එච්චර තාත්වික නෑ . ඌට ඕන තරම් කාලෙ තිබුන එහෙම උනානම් ජෙහාන් ගැන තොරතුරු ඔක්කොම හොයාගෙන ගේම ගහන්න





