“කුඹියෝ” ටීවී සිරිස්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පලවෙනි එපියේ දුවන්නේ ප්‍රියන්ත වගේ ජෙහාන් ලග කලින් වැඩ කරපු එකා
    උගේ විසිටින් කාඩ් තමයි දෙවනි එපියේ ප්‍රියන්තයට දෙන්නේ
    ඒකෙදි කියන්නේ ජෙහානයා උගේ පරණ එකක් කියලා
    ඒත් ජෙහානයා එක ගේමකටවත් උගේ නම වෙනස් කලේ නෑනේ
    ඒ නිසා හිතන්න පුලුවන් මේක වෙන එකෙක්ගේ කාර්ඩ් එකක් කියලා
    අනික දෙවැනි එපියෙ දෙමල කෙල්ල ප්‍රියන්තයට කොමල දදා ඉද්දි අහනවා අලුත්ද කියලා
    ඒ කියන්නේ කලින් බඩු දීලා තියෙන්නේ වෙන එකෙක්නේ
    ජෙහාන්ගේ ඇත්ත එලිවෙච්ච නිසා ඌව මැරුවා වෙන්න පුලුවන් ඔස්ටින්ට ඌ ගැන බොරුවක් කියලා
    ප්‍රියන්තයගේ පවුල් පසුබිම බලන්න වෙන්න පුලුවන් ගමේ ගියේ
    රස්සාව හොයාගෙන කියනවනේ ප්‍රියන්තයා ගමෙන් ගිහිල්ලා තියෙන්නේ
    ප්‍රියන්තයා පොලිසියේ රස්සාවට යන්න ඇත්තේ
    (පොලිසියේ වැඩට ඉගෙනීම අවශ්‍යද නැද්ද කියලා නම් දන්නේ නෑ හැබැයි ඌ ඉගෙන ගත්තේ නෑ කියලා ගෙදර උන් කියනවනේ)
    :baffled::baffled::baffled:
    මට හිතෙන්නේ ප්‍රියන්තයා තමයි මෙතන මොලකාරයා
    ප්‍රියන්තයා තමයි පොලිසියේ
    හිරුණිත් ප්‍රියන්තයා එක්ක වැඩ කරන්නේ
    :rofl::rofl::rofl::rofl:
    කොහොමද මෙහෙම උනොත්

    ප්‍රියන්තය පොලිසියෙ කියන එක එච්චර තාත්වික නෑ . ඌට ඕන තරම් කාලෙ තිබුන එහෙම උනානම් ජෙහාන් ගැන තොරතුරු ඔක්කොම හොයාගෙන ගේම ගහන්න
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    මේක මල්දෙනියගෙ ගේම් එකක් . උද්ගෝශනේට වෙඩිතිබ්බෙ ඔස්ටින්ල මල්දෙනියගෙ කීමට. ඔස්ටින් මල්දෙනියගෙන් කාර් ඉල්ලන්නෙ නෑ උන් දෙන්න අතර ගොඩක් ක්ලෝස් සම්බන්දයක් නැත්තම් . මල්දෙනියගෙ ලේකම් වාහනේදි ජෙහාන්ට කියනව දැන් මේක පොලිටිකල් ගේම් එකක් .ඒක නිසා ජෙහාන් පැත්තකට වෙලා ඉන්න කියල . එතකොට ජෙහානය අර බලු හිනාව දානව වාහනෙන් බැහැල . මන් නම් හිතන්නෙ මල්දෙනියට තමා මූ මේ ගේම ගහන්නෙ .මල්දෙනිය කියන්නෙ විපක්ශ නායක කියලනෙ කිව්වෙ .

    එතකොට ප්‍රියන්තයා හොඳයි හොඳයි කියන්නේ මල්දෙනියට ද ? :rolleyes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ප්‍රියන්තය පොලිසියෙ කියන එක එච්චර තාත්වික නෑ . ඌට ඕන තරම් කාලෙ තිබුන එහෙම උනානම් ජෙහාන් ගැන තොරතුරු ඔක්කොම හොයාගෙන ගේම ගහන්න

    මේ මගුලේ කතාව අපට පැටලෙන්නේ මොකුත් නෙමේ මේකේ game ගොඩක් තියෙනවනේ . එකක් නෙමේනේ ගොඩක් වෙලාවට කතාවක් ගොඩනගන්නේ එක සිදුවීමක් මුලික කරගෙන මේකේ එහෙම නෑ සිදුවීම් 100 ක් විතර තියෙනව ප්‍රේක්ෂකයාට එකයි මේ කතාව මෙච්චර ජනප්‍රිය උනේ . බලන කෙනාට හිතන්න දේවල් ගොඩක් තියෙනවා . ඒ වගේම අලුත් දේවල් හැම කොටසකටම එකතු කරනවා අලුතෙන් හිතන්න

    හැම කොටසකම ඊ ලග කොටසට අලුතින් හිතන්න ප්‍රශ්න ටිකක් ඉතුරු කරලා යන්නේ
    දැන් නිකමට බලපන් ජෙහාන් අල්ලගත්තා කියලා දැනගත්ත ගමන් සුනිල්ට කිවුවේ කවුද
    ටිරාන්ගේ ගෙදරට ගියේ කොහොමද එහෙම වෙන්න නම් ටිරාන් ලග ජෙහන්ගේ ගෝලයෙක් ඉන්න ඕනේ නැත්තම් අර අලුතෙන් එකතු උන එකා ව ජෙහාන් තමා යවලා තියෙන්නේ
    මේවා බිලා කල්පනා කරන්න ඕනේ ප්‍රශ්න

    ජෙහාන් ඊ ලග කොටසෙන් ජනධිපති වෙන්නත් පුළුවන් කතාව හොද උනාට එන්න එන්නම තාත්ත්වික පැත්ත අඩු වේගෙන යන්නේ අර ඩිරෙක්ටර කිවුවේ අවසානය පේක්ෂකයා බාරගන්න විදිහට තමා සීසන් 2 එන්නේ කියලා මේකේ අවසානය පේක්ෂකයා බාරගන්න එක පොරටත් සැකයි මට පෙන්නේ මේ පාර කොටසේ ඉදන් කුබියෝ නිකම් පොඩි උන්ගේ වීර කතාවක් වගේ වෙනවා. මේක මුලදී මම බලන්න හුරු හුනේ මේක තිබුන තාත්වික ගතිය නිසාමයි නමුත් අවසානයේ දැන් චිත්‍රපටයක් වගේ නිකම් දැන්නම් මට ඇත්තටම මේක ගැන ටිකක් රුචිය අඩුයි.

    මේක කොච්චර හොද උනත් අවසානයේ කට්ටිය මේකට බනිනවා වැඩක් නෑ කියලා
     
    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    එපිසෝඩ් 01 යි එපිසෝඩ් 50යි දෙකේම මේ ඉන්නේ එකම ඩයල් එක නේද..කොමද එම වෙන්නේ???
    e7qo8jw.jpg

    UKrasAn.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Tiran paw. Thamange aiyata wage udaw karapu ekekta thiyanna dunnane

    මෙහෙමනෙ මචන් ඔතනදි ජෙහාන් ඉස්සර උනේ නැත්නම් ටිරානයා ඉස්සර වෙලා කොයිවෙලේ හරි පලිය ගන්නවා. ඒක හින්දා ඌව ඉවර කරන්න වෙනවා. ටිරාන් උනත් එදා ජෙහානයව බේරගත්තෙ උන්ගෙ ප්ලෑන් ගහන එකා හින්දනෙ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Maruwe barrol sunil gawa idan tiran gawata awa kondaya wenna one. Tiran ge thawa enna scene ekak thiyanawa trailer eke

    මට නම් හිතෙන්නෙ ඒ ආපු එකා ජෙහාන්ගෙ ප්ලෑන් එකට ආපු එකෙක් කියලා බන්. නැත්නම් ජෙහානයාව අල්ලන් යන ටිකට බැරල් සුනිලා ගෙදරට කට්ටිය යවන්නත් ළඟට වෙලා ඉන්නත් විදිහක් නෑනෙ. අනික ජෙහානයත් ඉස්තෝප්පුවට වෙලා ඉන්නෙ එනකන් බලන් හිටියා වගේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔච්චර ගේම් කාරය ඇයි බන් අර ස්ට්‍රයික් එකෙන් මිනිහෙක් මැරුණහම අච්චර මූඩ් ගහල හිටියේ?? දැන්නම් ටිකක් ටෆ් වැඩී වගේ කූඹියෝ

    මට හිතෙන විදිහට ඒ මිනිහව මරන එක මේ ගේම් එකේ කොටසක් නෙමේ. මිනිහට තියන්න ඇත්තෙ ඔස්ටින්.
    ඒකෙන් වෙන්න ඇත්තෙ ජෙහාන්ගෙ ප්ලෑන් එක හිතුව නැති පැත්තකට ගැස්සිච්ච එක. ඒකෙ අවුල තියෙන්න ඇති. ඒක හින්දා ඔස්ටින්ගෙන් පලි ගත්තා වෙන්න පුළුවන්.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ මගුලේ කතාව අපට පැටලෙන්නේ මොකුත් නෙමේ මේකේ game ගොඩක් තියෙනවනේ . එකක් නෙමේනේ ගොඩක් වෙලාවට කතාවක් ගොඩනගන්නේ එක සිදුවීමක් මුලික කරගෙන මේකේ එහෙම නෑ සිදුවීම් 100 ක් විතර තියෙනව ප්‍රේක්ෂකයාට එකයි මේ කතාව මෙච්චර ජනප්‍රිය උනේ . බලන කෙනාට හිතන්න දේවල් ගොඩක් තියෙනවා . ඒ වගේම අලුත් දේවල් හැම කොටසකටම එකතු කරනවා අලුතෙන් හිතන්න

    හැම කොටසකම ඊ ලග කොටසට අලුතින් හිතන්න ප්‍රශ්න ටිකක් ඉතුරු කරලා යන්නේ
    දැන් නිකමට බලපන් ජෙහාන් අල්ලගත්තා කියලා දැනගත්ත ගමන් සුනිල්ට කිවුවේ කවුද
    ටිරාන්ගේ ගෙදරට ගියේ කොහොමද එහෙම වෙන්න නම් ටිරාන් ලග ජෙහන්ගේ ගෝලයෙක් ඉන්න ඕනේ නැත්තම් අර අලුතෙන් එකතු උන එකා ව ජෙහාන් තමා යවලා තියෙන්නේ
    මේවා බිලා කල්පනා කරන්න ඕනේ ප්‍රශ්න

    ජෙහාන් ඊ ලග කොටසෙන් ජනධිපති වෙන්නත් පුළුවන් කතාව හොද උනාට එන්න එන්නම තාත්ත්වික පැත්ත අඩු වේගෙන යන්නේ අර ඩිරෙක්ටර කිවුවේ අවසානය පේක්ෂකයා බාරගන්න විදිහට තමා සීසන් 2 එන්නේ කියලා මේකේ අවසානය පේක්ෂකයා බාරගන්න එක පොරටත් සැකයි මට පෙන්නේ මේ පාර කොටසේ ඉදන් කුබියෝ නිකම් පොඩි උන්ගේ වීර කතාවක් වගේ වෙනවා. මේක මුලදී මම බලන්න හුරු හුනේ මේක තිබුන තාත්වික ගතිය නිසාමයි නමුත් අවසානයේ දැන් චිත්‍රපටයක් වගේ නිකම් දැන්නම් මට ඇත්තටම මේක ගැන ටිකක් රුචිය අඩුයි.

    මේක කොච්චර හොද උනත් අවසානයේ කට්ටිය මේකට බනිනවා වැඩක් නෑ කියලා

    නෑ මචන්. බැරල් සුනිල්ව හැදුවෙ ජෙහාන් කියල ඌ කියනවනෙ . ඒ මල්දෙණියට දෙන ගේම් එකේ පාර්ට් එකක් වෙන්න පුලුවන් . ඒත් මල්දෙනිය ඔස්ටින් එක්ක සෙට් වෙලා බැරල එක්ක ගේමෙම හිටිය . ඒකයි ඔස්ටින්ට ගේම දුන්නෙ . බැරල් එක්ක ගේම ඇදගන්නෙ නැතුව හිටියනම් ඔස්ටින්ට තියන්නෙ නෑ . අන්තිමට ටිරාන් ආපහු බැරල එක්ක ගේම ඇදගත්ත හින්ද තමා ජෙහාන් ඌව නිව්ට්‍රල් කලේ. ඌට තිබ්බ කියල මන් නම් හිතන්නෙ නෑ . ටිරාන් ගාවට බැරලගෙ එකෙක් යවල ජෙහානය ටිරාන්ගෙ සෙට් එකම එකතැනකට ගත්ත එකයි කරේ. එක තැනකදි කියනව ටිරාන් මොලේ තියන එකා කියල. අන්තිම එපියෙ තනිකරම ප්ලෑන් කරපු ගේම් එකක් ගියේ
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ප්‍රියන්තය පොලිසියෙ කියන එක එච්චර තාත්වික නෑ . ඌට ඕන තරම් කාලෙ තිබුන එහෙම උනානම් ජෙහාන් ගැන තොරතුරු ඔක්කොම හොයාගෙන ගේම ගහන්න

    මාත් දැන්නම් හිතන්නෙ නෑ ඌ පොලීසියේ කියලා. එහෙම පොලිස් ගේමක් තියෙනවා නම් ජෙහානයා ඇතුලට ගිය වෙලේම පත්තු කරන්න තිබ්බනෙ. අනික ඌ එහෙනම් මන්ත්‍රී කෙනෙක් වෙන වගේ දෙයක් කරන්නෙත් නෑනෙ.

    මට හිතාගන්න බැරි ඇයි මූ ප්‍රියන්තයා අච්චර රඟද්දි මොකුත් නොකර හිටියේ කියන එක.

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මේ මගුලේ කතාව අපට පැටලෙන්නේ මොකුත් නෙමේ මේකේ game ගොඩක් තියෙනවනේ . එකක් නෙමේනේ ගොඩක් වෙලාවට කතාවක් ගොඩනගන්නේ එක සිදුවීමක් මුලික කරගෙන මේකේ එහෙම නෑ සිදුවීම් 100 ක් විතර තියෙනව ප්‍රේක්ෂකයාට එකයි මේ කතාව මෙච්චර ජනප්‍රිය උනේ . බලන කෙනාට හිතන්න දේවල් ගොඩක් තියෙනවා . ඒ වගේම අලුත් දේවල් හැම කොටසකටම එකතු කරනවා අලුතෙන් හිතන්න

    හැම කොටසකම ඊ ලග කොටසට අලුතින් හිතන්න ප්‍රශ්න ටිකක් ඉතුරු කරලා යන්නේ
    දැන් නිකමට බලපන් ජෙහාන් අල්ලගත්තා කියලා දැනගත්ත ගමන් සුනිල්ට කිවුවේ කවුද
    ටිරාන්ගේ ගෙදරට ගියේ කොහොමද එහෙම වෙන්න නම් ටිරාන් ලග ජෙහන්ගේ ගෝලයෙක් ඉන්න ඕනේ නැත්තම් අර අලුතෙන් එකතු උන එකා ව ජෙහාන් තමා යවලා තියෙන්නේ
    මේවා බිලා කල්පනා කරන්න ඕනේ ප්‍රශ්න

    ජෙහාන් ඊ ලග කොටසෙන් ජනධිපති වෙන්නත් පුළුවන් කතාව හොද උනාට එන්න එන්නම තාත්ත්වික පැත්ත අඩු වේගෙන යන්නේ අර ඩිරෙක්ටර කිවුවේ අවසානය පේක්ෂකයා බාරගන්න විදිහට තමා සීසන් 2 එන්නේ කියලා මේකේ අවසානය පේක්ෂකයා බාරගන්න එක පොරටත් සැකයි මට පෙන්නේ මේ පාර කොටසේ ඉදන් කුබියෝ නිකම් පොඩි උන්ගේ වීර කතාවක් වගේ වෙනවා. මේක මුලදී මම බලන්න හුරු හුනේ මේක තිබුන තාත්වික ගතිය නිසාමයි නමුත් අවසානයේ දැන් චිත්‍රපටයක් වගේ නිකම් දැන්නම් මට ඇත්තටම මේක ගැන ටිකක් රුචිය අඩුයි.

    මේක කොච්චර හොද උනත් අවසානයේ කට්ටිය මේකට බනිනවා වැඩක් නෑ කියලා

    විඩියෝ කොලිටි එකත් අඩුවෙලාද මන්දා?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ටිරාන් ගෙන් තාත්තාව මැරුවේ ඔස්ටින් කියන එක මෙතනට ඈදුනේ නෑනේ තාම..? ටිරාන් ව මැරුවේ නෑ මම හිතන්නේ.... ඌව මරනවානම් ඔස්ටින් ට තියපු දවසෙම උටත් තියල දාන්න තිබ්බ..... වැඩේ කියන්නේ අවුරුදු දෙකක් තිස්සේ මූ ගහන පොලිටිකල් ගේම මොකක්ද කියන එක... කතාව කිසි නෙකෙක්ට හිතන්න ඉඩ දිල නැති තරම් ලියල තියෙනවා වගේ... එහෙම තමා වෙන්න ඕනේ..... මෙච්චර කල් අපි හිතපු විදිහට නෙමෙයි කතාව ගියේ

    තියෙන එක හොදයි අනෙක බං මිනිස්සු දෙන ගෙම් බැලුවාම මෙවත් වැඩද? මම හිතන්නේ ටිරානයාට නෙමෙයි තිබ්බේ නමුත් ටිරාන් අනිවා ගෙමක් දෙනවා පණ පිටින් හිටියොත්
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔච්චර ගේම් කාරය ඇයි බන් අර ස්ට්‍රයික් එකෙන් මිනිහෙක් මැරුණහම අච්චර මූඩ් ගහල හිටියේ?? දැන්නම් ටිකක් ටෆ් වැඩී වගේ කූඹියෝ

    යොකෝ එක උගේ රගපැමක් ඔස්ටින්ලාට සැක හිතෙන්නේවත් නැතිවෙන්න කර්පු :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තියෙන එක හොදයි අනෙක බං මිනිස්සු දෙන ගෙම් බැලුවාම මෙවත් වැඩද? මම හිතන්නේ ටිරානයාට නෙමෙයි තිබ්බේ නමුත් ටිරාන් අනිවා ගෙමක් දෙනවා පණ පිටින් හිටියොත්

    :D:D:D:D
    කවුරුත් කැමති නෑ ටිරානය මැරෙනවට . ඒක දුක සීන් එකක්නෙ . ඒත් ඇත්ත කතාව ගොඩක් වෙනස් වෙන්න පුලුවන් . ඕන නම් උගෙන්ම අහල බලමු ටිරානය රාගම කඩවත වත්තල ඒරියා එකේ ඉන්න එකෙක්ලු. :yes::yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ප්‍රියන්තය පොලිසියෙ කියන එක එච්චර තාත්වික නෑ . ඌට ඕන තරම් කාලෙ තිබුන එහෙම උනානම් ජෙහාන් ගැන තොරතුරු ඔක්කොම හොයාගෙන ගේම ගහන්න

    Barel sunilwa hoyaganna baruwa un un maragannakan hitiyada danne nane.
    anika barel sunilwa tiran dakalath na wagene eye episode eka wenakan
    Jehan game kaaraya kiyana eka kotas 8k tiyeddi kiwwoth ithuru 8 hitana taram deyak nathi wenawa neda..
    aniwa mokak hari hoda twist ekak wenna one..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Barel sunilwa hoyaganna baruwa un un maragannakan hitiyada danne nane.
    anika barel sunilwa tiran dakalath na wagene eye episode eka wenakan
    Jehan game kaaraya kiyana eka kotas 8k tiyeddi kiwwoth ithuru 8 hitana taram deyak nathi wenawa neda..
    aniwa mokak hari hoda twist ekak wenna one..

    ප්‍රියන්ත ඔක්කොම ගිනිතියන්නෙ නෑනෙ බන් එහෙනම් .ඔක්කොම සාක්ශි විනාශ උනානෙ :confused::confused:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Jehan CID.. u karanne CID eke gemak.baral sunil kiyane CID ekata weada kara ekek.underworld eka athugana seen ekak wage yanne.. MAta Hithuna widiyata..

    එහෙම වෙන්න විදිහක් නැහැ නේද? අර පොලිස්කාරයාට මොකක් හරි ජෙහන් ගැන තෙරිලා නෙමෙයිද ඔහුව හොයාගෙන ආවේ? සමහරවිට ජෙහන්ව පාතාලය නසන්න CID එක යොදවා ගත්තාද? :confused:

    ජෙහාන්ව ටිරාන් මරන්න ගෙනියන බව සුනිල්ට කිව්වේ කව්ද? මම හිතන්නේ අර බැරල් සුනිල්ගේ ගොලයාම තමයි ජෙහාන් දැනගෙන හිටියා ටිරාන්ගෙ පැමිනිම
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බ්‍රේකින් bad ....වගේ එන්ඩින් එකත් වෙයි කියලයි හිතෙන්නේ ...:baffled::baffled:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    එහෙම වෙන්න විදිහක් නැහැ නේද? අර පොලිස්කාරයාට මොකක් හරි ජෙහන් ගැන තෙරිලා නෙමෙයිද ඔහුව හොයාගෙන ආවේ? සමහරවිට ජෙහන්ව පාතාලය නසන්න CID එක යොදවා ගත්තාද? :confused:

    ජෙහාන්ව ටිරාන් මරන්න ගෙනියන බව සුනිල්ට කිව්වේ කව්ද? මම හිතන්නේ අර බැරල් සුනිල්ගේ ගොලයාම තමයි ජෙහාන් දැනගෙන හිටියා ටිරාන්ගෙ පැමිනිම

    ජෙහාන් තමා ඌව ටිරාන් ගාවට යවන්න ඇත්තෙ :yes::yes: