පලවෙනි එපිය බලපන්, ඒකේ ටිරාන්ලා එකෙක්ට තියන්ඩ යනවනේ.. ජෙහාන් එතනදි පැත්තක ඉඳන් කින්ඩි හිනාවක් දෙනවා... ඒකේ ඉන්න නලුවා ටිකක් ප්‍රදාන චරිත රඟපාන එකෙක්, එහෙම එකේ ඌ එතනින්ම නොකවුට් වෙයිද? නෑ....

e duwana eka ahanne policiyak neda?
pathale ekek nam polciyak koheda ahane nane![]()



Tiran කියන්නේ Alien කෙනෙක් කියල හිතෙන්නේ මට විතරද?

මේකයි මචං මම හිතන්නේ.
ASP ගේ වැඩක් ජෙහනයා කරන්නේ. ජෙහනයා තමයි බැරල් සුනිලයව ASP ගේ වැඩේට සෙට් කරන්නේ. ASP ටත් ඕනි ඔස්ටිනයව අල්ලගන්න. එත් සමහර වෙලාවට පොලීසියෙන් අපරාදකරුවන් අල්ලන්නේ නැහැ. මරල දානවා. එක කරන්නෙත් පාතාලයේ කල්ලි 2ක් අතර ගිය වලියක් විදියට. normal විදියට. පොලීසියට අවුලකුත් නැහැ. ඔස්ටිනයව මරන්නේ epi 21 දී ජෙහනයට දාපු තර්ජනයට. ජෙහනය බය උන උගේ කෙල්ලට මොකක් හරි case එකක් වෙයි කියලා. ඌ එදා සික ගහල හිටියේ epi එකේ අන්තිම ටික බලපන්. එදා තමයි ඌ තීරණය කරේ ඔස්ටිනයට ගේම දෙන්න. පොතේ හැටියට ටිරානයව මරන්නේ නැහැ. පොලවට වෙඩි තියන්නේ. ටිරානයව arrest කරනවා. ප්‍රියන්තය අඩන්නේ වෙනම case එකකට. මන් හිතන්නේ ජෙහනය කියනවා ඔස්ටිනයව මරන්න ප්ලෑන් එක දුන්නේ ඌ කියල. ඒකට තමයි අරු අඩන්නේ.
ජෙහනය අවුරුදු 2කට හිරේ ගියේ මිනිහට මරණ තර්ජනයක් තිබ්බ නිසා. මන් හිතන්නේ පක්ෂේ එකෙක්ගෙන් වෙන්න පුළුවන්. නැත්නම් ලොකු ඇමතියෙක්ගෙන්. එක නිසා තමයි ASP මුව හිරේ දැම්මේ මුගේ ආරක්ෂාවට.
mol wage bn me wena ewath ekka. ekak hithanakota wenama ekak wenne......
![]()
). ඒ වගේ ජෙහාන් කියන්නෙත් පොලිසිය පැත්තට වැඩ කරන එකෙක්. හැබැයි ඉන්නෙ අපරාදකරයොත් එක්ක. උන්ගේ හැම වැඩක්ම ප්ලෑන් කරනව. ගේම් දෙන්න යනව. හැබැයි ඔක්කොම තොරතුරු පිටට දෙනව. වැඩේ මාට්ටු වෙන්න එද්දී ගේම දෙනව කට්ටියටම. අන්තිම වෙනකන් උගේ කෙල්ලවත් දන්නේ නෑ ඌ වැඩ කරන්නෙ පොලිසියට කියල. 


ජෙහාන් හිරේ ගියාට පස්සේ හිරුනිට මොකෝ උනේ කියල දන්නවදහිරෙන් ආවට පස්සේ බලන්නවත් ගියේ නෑ නෙ


jehan + tiran ekathu wela karana wedak wage, tiran act ekak karanne.barel sunilawa allanna.
eth ara uda daala thiyana photo wala barrelge golaya inna nisa awul
ane manda ban. bonda ona mewa wisadanna![]()
u heduwe jehanaya kiyala uma kiyanne banජෙහානයට ඔච්චර පවර් එකක් නැහැ.. මේක වෙන ප්ලෑන් එකක්..
ජෙහානයට බෑ මිනී මරන්න.. අනික පොර එච්චර තග් ඩයල් එකක් නෙමෙයි..
කෙල්ල එක්ක ලව් කරද්දි අර කොල්ලො සෙට් එකෙන් චා විදිහට ගුටි කෑම.
ප්‍රියන්ත අර ගේ ගිනිතියන්න කලින් මරන්න එලවද්දි බයේ පිස්සෙක් වගේ දිවීම.
ජෙහානය ඒ වෙද්දි බැරල් සුනිල්ගෙ ලොක්කනන් මේ වගේ සිල් අරන් වගේ ඉන්න බැහැ..
අනික ජෙහානය ඔස්ටින්ටයි ටිරානයටයි ආදරෙයි...
මේක බැරල් සුනිලයට ගහපු ප්ලෑනක් වගේ..

![]()
කොහොමද මේක ?![]()

api mehe dagena hoynawa 

මට පේන විදිහට නම් ටිරාන් මැරෙන්නේ නෑ. ජෙහානයා ගේම ගහන්නේ ප්‍රියන්තගේ පිහිටෙන් පක්ෂෙට කෙලවන්න. මොකද ලොකු සහෝදරයා තමයි මේ කතාවේ වතාවකටවත් ජෙහාන්ට කොකා පෙන්නුවේ. එහෙම එකෙක්ට කෙලවන්න ජෙහාන් දෙපාරක් හිතන එකක් නෑ![]()

[FONT="]පොඩ්ඩක් හිටපියව්.. මගෙ යාළුවෙක් ඉන්නවා [/FONT]ITN [FONT="] එකේ වැඩ කරන. උගෙන් අහලා කියන්නම් [/FONT]Thursday [FONT="]මොකෝ වෙන්නේ කියලා හරියටම....[/FONT]

මටත් ඔහොම හිතුනා,බෙහෙත් බිව්වම අඩු උනා,දැන් හොඳයි, විටමින් C බීපන්





අර පෙළක් චිත්‍රපටිවල පෙන්නන්නේ, කොකා ගැස්සුවාම උණ්ඩේ පිටිපස්සට යන විදියට හදන ක්‍රමයක්...
![]()