ඒ තරම් සුවර් නෑ දැන් තියෙන තත්ත්වේ අනුවටිරාන් මැරිලා නෑ ලු. පොර එක්ක කතාවක් කරනවා දාලා තිබ්බ ගැන්ස්ටර් රත්නේ ගේ පේජ් එකේ පොඩ්ඩක් බලපන්.. ඌට සිංහලෙන් දාන කිසි දෙයක් තේරෙන්නේ නෑලු.. පොර දෙමල කතෝලික කෙනෙක්... සිංහල බැරි එක රඟපෑමට අවුලක් වෙලා තිබ්බ කියල එකට කියල තිබුන....පොඩ්ඩක් ගිහිල්ල බලපන්.... කතාවේ ඉස්සරහට හැම චරිතයක්ම හිතුවට වඩා චෙනස් වෙනවලු...
.
.
.
.
.
.
.
.
.මෙවුන් බොරුවට දාලද දන්නේ නෑ...ඒ තරම් සුවර් නෑ දැන් තියෙන තත්ත්වේ අනුව
ඔබ දන්නවාද කූබියො යනු shutter island චිත්‍රපටයට සමාන බව
මෙහෙමයි ජෙහාන් කියන්නේ මානසික රෝහලක ඉන්න මානසික රෝගියෙක් ඔස්ටින් අයියා තමා මානසික රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා ප්‍රියන්ත කියන්නේ ජෙහාන් ලගින්ම ඉදන් ප්‍රතිකාර කරන වෛද්‍යවරයා.කතාව මෙහෙමයි ටිරාන් කියන්නේ ජෙහාන්ගෙම මල්ලි ලොකු රතු සහෝදරයා තමා ඒ දෙන්නගෙ තාත්තා ඉතිං හදිසියේම තාත්තා අතුරුදන් වෙනවා ජෙහාන් ටිරාන් කියන්නේ පොඩි පොඩි හොරකම් කරලා ජීවත් වෙන අය ජෙහාන් ඇත්තටම ප්ලෑන්කාරයෙක් මොලජාරයෙක් හැබැයි තාත්තා අතුරුදන් උනාට පස්සෙ මානසික ලෙඩක් හැදෙනවා ඒ නිසා කිසිම හේතුවක් නැතුව මල්ලි ටිරාන්ව මරනවා ඒ උනාට ඌ දන්නෙ වත් නැහැ මල්ලි මැරිලා කියලා පස්සෙ ලෙඩේ හොදටම වැඩිවෙලා ඌ මවාගත්ත ෆික්ෂනල් ලෝකෙක ජීවත් වෙනවා ඒ ජෙහාන් මවාගත්ත කතාව තමා මෙච්චර කල් කූබියෝ කියලා බැලුවෙ ගොඩක් දුරට 55හෝ 56 කොටසෙදි ඇත්තම මානසික රෝහල පෙන්නයි.හිරුනියි ඩුබායි වට්ටක්කෙයි ඒකෙ නර්ස්ලා එතකොට ඒකෙ අනිත් අනිත් චරිත මානසික රෝහලේ අනිත් රෝගියෝ වෛද්‍යවරුන් හා සේවකයො ASP අබේසේකර නම් ඇත්තම පොලිස්කාරයෙක් අන්තිමට වෙන්නෙ ජෙහාන්ව හොදකරන්න ප්‍රියන්ත ඔස්ටින් ඇතුලු වෛද්‍යවරුන් හැමෝම එයාගෙ ෆික්ෂනල් එක ඇතුලෙ රගපාන්න උත්සහා කරනවා මොකද අන්තිමටත් ජෙහාන් හිතන් ඉන්නෙ ඌ ගේමක් ගහන්න බොරුවට පිස්සු වගේ රගපාලා මානසික රෝහලට ආවා වගේ .
ඌ හිතන් ඉන්නෙ මානසික රෝහලෙ වමේ වෘත්තිය සමිතියක් පිහිටවන්න ඌ බොරුවට ලෙඩ වගේ ආවා කියලා
හා හා හා

johnferna678:22862823 said:ජෙහාන් කියලා එකෙක් නෑ ප්‍රියන්තයම තමයි ඔක්කොම කරන්නේ , ප්‍රියන්තයා හිතේ මවන් ඉන්නේ ජෙහාන් කියලා එකෙක් ඉන්නවා කියලා ඇත්තටම එහෙම එකෙක් නෑ
dragon-fighter:22861429 said:ඔබ දන්නවාද කූබියො යනු shutter island චිත්‍රපටයට සමාන බව
මෙහෙමයි ජෙහාන් කියන්නේ මානසික රෝහලක ඉන්න මානසික රෝගියෙක් ඔස්ටින් අයියා තමා මානසික රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා ප්‍රියන්ත කියන්නේ ජෙහාන් ලගින්ම ඉදන් ප්‍රතිකාර කරන වෛද්‍යවරයා.කතාව මෙහෙමයි ටිරාන් කියන්නේ ජෙහාන්ගෙම මල්ලි ලොකු රතු සහෝදරයා තමා ඒ දෙන්නගෙ තාත්තා ඉතිං හදිසියේම තාත්තා අතුරුදන් වෙනවා ජෙහාන් ටිරාන් කියන්නේ පොඩි පොඩි හොරකම් කරලා ජීවත් වෙන අය ජෙහාන් ඇත්තටම ප්ලෑන්කාරයෙක් මොලජාරයෙක් හැබැයි තාත්තා අතුරුදන් උනාට පස්සෙ මානසික ලෙඩක් හැදෙනවා ඒ නිසා කිසිම හේතුවක් නැතුව මල්ලි ටිරාන්ව මරනවා ඒ උනාට ඌ දන්නෙ වත් නැහැ මල්ලි මැරිලා කියලා පස්සෙ ලෙඩේ හොදටම වැඩිවෙලා ඌ මවාගත්ත ෆික්ෂනල් ලෝකෙක ජීවත් වෙනවා ඒ ජෙහාන් මවාගත්ත කතාව තමා මෙච්චර කල් කූබියෝ කියලා බැලුවෙ ගොඩක් දුරට 55හෝ 56 කොටසෙදි ඇත්තම මානසික රෝහල පෙන්නයි.හිරුනියි ඩුබායි වට්ටක්කෙයි ඒකෙ නර්ස්ලා එතකොට ඒකෙ අනිත් අනිත් චරිත මානසික රෝහලේ අනිත් රෝගියෝ වෛද්‍යවරුන් හා සේවකයො ASP අබේසේකර නම් ඇත්තම පොලිස්කාරයෙක් අන්තිමට වෙන්නෙ ජෙහාන්ව හොදකරන්න ප්‍රියන්ත ඔස්ටින් ඇතුලු වෛද්‍යවරුන් හැමෝම එයාගෙ ෆික්ෂනල් එක ඇතුලෙ රගපාන්න උත්සහා කරනවා මොකද අන්තිමටත් ජෙහාන් හිතන් ඉන්නෙ ඌ ගේමක් ගහන්න බොරුවට පිස්සු වගේ රගපාලා මානසික රෝහලට ආවා වගේ .
ඌ හිතන් ඉන්නෙ මානසික රෝහලෙ වමේ වෘත්තිය සමිතියක් පිහිටවන්න ඌ බොරුවට ලෙඩ වගේ ආවා කියලා
මෙහෙම එකක් මම ටැමිල් ෆිල්ම් එකක බැලුවා
ටිරාන් මැරිලා නෑ ලු. පොර එක්ක කතාවක් කරනවා දාලා තිබ්බ ගැන්ස්ටර් රත්නේ ගේ පේජ් එකේ පොඩ්ඩක් බලපන්.. ඌට සිංහලෙන් දාන කිසි දෙයක් තේරෙන්නේ නෑලු.. පොර දෙමල කතෝලික කෙනෙක්... සිංහල බැරි එක රඟපෑමට අවුලක් වෙලා තිබ්බ කියල එකට කියල තිබුන....පොඩ්ඩක් ගිහිල්ල බලපන්.... කතාවේ ඉස්සරහට හැම චරිතයක්ම හිතුවට වඩා චෙනස් වෙනවලු...
.
.
.
.
.
.
.
.
.මෙවුන් බොරුවට දාලද දන්නේ නෑ...ඒ තරම් සුවර් නෑ දැන් තියෙන තත්ත්වේ අනුව

tiran innawa bathiya & santhush lage parana song ekak thibbe res vihidena samanaliyakagen kiyala eke visual eke balapan.