“කුඹියෝ” ටීවී සිරිස්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    onna dan hari
    hLl2LMT
     
    Attachments

    • IMG_29012018_160752_0 (1).jpg
      IMG_29012018_160752_0 (1).jpg
      54.4 KB · Views: 85
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    ටිරාන් මැරිලා නෑ ලු. පොර එක්ක කතාවක් කරනවා දාලා තිබ්බ ගැන්ස්ටර් රත්නේ ගේ පේජ් එකේ පොඩ්ඩක් බලපන්.. ඌට සිංහලෙන් දාන කිසි දෙයක් තේරෙන්නේ නෑලු.. පොර දෙමල කතෝලික කෙනෙක්... සිංහල බැරි එක රඟපෑමට අවුලක් වෙලා තිබ්බ කියල එකට කියල තිබුන....පොඩ්ඩක් ගිහිල්ල බලපන්.... කතාවේ ඉස්සරහට හැම චරිතයක්ම හිතුවට වඩා චෙනස් වෙනවලු...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .මෙවුන් බොරුවට දාලද දන්නේ නෑ...:P ඒ තරම් සුවර් නෑ දැන් තියෙන තත්ත්වේ අනුව
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,082
    113
    invoke db "Injected Memory"
    ටිරාන් මැරිලා නෑ ලු. පොර එක්ක කතාවක් කරනවා දාලා තිබ්බ ගැන්ස්ටර් රත්නේ ගේ පේජ් එකේ පොඩ්ඩක් බලපන්.. ඌට සිංහලෙන් දාන කිසි දෙයක් තේරෙන්නේ නෑලු.. පොර දෙමල කතෝලික කෙනෙක්... සිංහල බැරි එක රඟපෑමට අවුලක් වෙලා තිබ්බ කියල එකට කියල තිබුන....පොඩ්ඩක් ගිහිල්ල බලපන්.... කතාවේ ඉස්සරහට හැම චරිතයක්ම හිතුවට වඩා චෙනස් වෙනවලු...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .මෙවුන් බොරුවට දාලද දන්නේ නෑ...:P ඒ තරම් සුවර් නෑ දැන් තියෙන තත්ත්වේ අනුව

    ටිරාන් මැරුනේ නැ බං පොර එනවා 56 දි
     
    • Like
    Reactions: sithija.h

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔබ දන්නවාද කූබියො යනු shutter island චිත්‍රපටයට සමාන බව

    මෙහෙමයි ජෙහාන් කියන්නේ මානසික රෝහලක ඉන්න මානසික රෝගියෙක් ඔස්ටින් අයියා තමා මානසික රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා ප්‍රියන්ත කියන්නේ ජෙහාන් ලගින්ම ඉදන් ප්‍රතිකාර කරන වෛද්‍යවරයා.කතාව මෙහෙමයි ටිරාන් කියන්නේ ජෙහාන්ගෙම මල්ලි ලොකු රතු සහෝදරයා තමා ඒ දෙන්නගෙ තාත්තා ඉතිං හදිසියේම තාත්තා අතුරුදන් වෙනවා ජෙහාන් ටිරාන් කියන්නේ පොඩි පොඩි හොරකම් කරලා ජීවත් වෙන අය ජෙහාන් ඇත්තටම ප්ලෑන්කාරයෙක් මොලජාරයෙක් හැබැයි තාත්තා අතුරුදන් උනාට පස්සෙ මානසික ලෙඩක් හැදෙනවා ඒ නිසා කිසිම හේතුවක් නැතුව මල්ලි ටිරාන්ව මරනවා ඒ උනාට ඌ දන්නෙ වත් නැහැ මල්ලි මැරිලා කියලා පස්සෙ ලෙඩේ හොදටම වැඩිවෙලා ඌ මවාගත්ත ෆික්ෂනල් ලෝකෙක ජීවත් වෙනවා ඒ ජෙහාන් මවාගත්ත කතාව තමා මෙච්චර කල් කූබියෝ කියලා බැලුවෙ ගොඩක් දුරට 55හෝ 56 කොටසෙදි ඇත්තම මානසික රෝහල පෙන්නයි.හිරුනියි ඩුබායි වට්ටක්කෙයි ඒකෙ නර්ස්ලා එතකොට ඒකෙ අනිත් අනිත් චරිත මානසික රෝහලේ අනිත් රෝගියෝ වෛද්‍යවරුන් හා සේවකයො ASP අබේසේකර නම් ඇත්තම පොලිස්කාරයෙක් අන්තිමට වෙන්නෙ ජෙහාන්ව හොදකරන්න ප්‍රියන්ත ඔස්ටින් ඇතුලු වෛද්‍යවරුන් හැමෝම එයාගෙ ෆික්ෂනල් එක ඇතුලෙ රගපාන්න උත්සහා කරනවා මොකද අන්තිමටත් ජෙහාන් හිතන් ඉන්නෙ ඌ ගේමක් ගහන්න බොරුවට පිස්සු වගේ රගපාලා මානසික රෝහලට ආවා වගේ .

    ඌ හිතන් ඉන්නෙ මානසික රෝහලෙ වමේ වෘත්තිය සමිතියක් පිහිටවන්න ඌ බොරුවට ලෙඩ වගේ ආවා කියලා

    :D හා හා හා
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,915
    113
    වින්ටර් ෆොල්
    ජෙහාන් කියලා එකෙක් නෑ ප්‍රියන්තයම තමයි ඔක්කොම කරන්නේ , ප්‍රියන්තයා හිතේ මවන් ඉන්නේ ජෙහාන් කියලා එකෙක් ඉන්නවා කියලා ඇත්තටම එහෙම එකෙක් නෑ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ජෙහාන් ඉන්නේ පාතාලෙට ගේමක් දෙන ගේම් එකක උ අර සොෆ්ට් වෙයාර් එකෙන් ඔස්ටින්ගේ සෙට් එකේ ඔක්කොගෙම විස්තර එකතුකර ගත්තා ...මේ ප්ලෑන් එක සමහරවිට ජෙප්පොන්ට කෙලවන්න වෙන්න පුළුවන් එහෙමත් නැත්තම් ජෙප්පොම මුට බාර දුන්න ගේමක් වෙන්නත් පුළුවන් .. උත්ගොෂනෙට වෙඩි තිබ්බෙත් ජෙහාන්ම තමයි..විරෝදතාවයට වෙඩි තිබ්බ එකා කියල සැක කරන්න පුළුවන් රතිච්ක්ච්ක පත්තු කරපු එකා ඔය පාතාල සෙට් එකෙ එකෙක් .ජෙහාන් එදා ෆෝන් 5/6 ලග තියාගෙන හිටියේ එත් ගත්ත පෙන්නුවේ කෝල් 3යි . ..සොෆ්ට්වෙයාර් එක සහ මේ ඔක්කොම කතන්දර ඔය ගේම් එකට සම්බන්දයි ... හැබැයි ගේම් එක මොකක්ද කියන එක හරියටම කියන්න බැහැ
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    johnferna678:22862823 said:
    ජෙහාන් කියලා එකෙක් නෑ ප්‍රියන්තයම තමයි ඔක්කොම කරන්නේ , ප්‍රියන්තයා හිතේ මවන් ඉන්නේ ජෙහාන් කියලා එකෙක් ඉන්නවා කියලා ඇත්තටම එහෙම එකෙක් නෑ

    ෆයිට් ක්ලබ් ෆිල්ම් එකේ වගේද උබ හිතන්න ඉන්නෙ.ඒක ලෙඩක් නේ.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    dragon-fighter:22861429 said:
    ඔබ දන්නවාද කූබියො යනු shutter island චිත්‍රපටයට සමාන බව

    මෙහෙමයි ජෙහාන් කියන්නේ මානසික රෝහලක ඉන්න මානසික රෝගියෙක් ඔස්ටින් අයියා තමා මානසික රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා ප්‍රියන්ත කියන්නේ ජෙහාන් ලගින්ම ඉදන් ප්‍රතිකාර කරන වෛද්‍යවරයා.කතාව මෙහෙමයි ටිරාන් කියන්නේ ජෙහාන්ගෙම මල්ලි ලොකු රතු සහෝදරයා තමා ඒ දෙන්නගෙ තාත්තා ඉතිං හදිසියේම තාත්තා අතුරුදන් වෙනවා ජෙහාන් ටිරාන් කියන්නේ පොඩි පොඩි හොරකම් කරලා ජීවත් වෙන අය ජෙහාන් ඇත්තටම ප්ලෑන්කාරයෙක් මොලජාරයෙක් හැබැයි තාත්තා අතුරුදන් උනාට පස්සෙ මානසික ලෙඩක් හැදෙනවා ඒ නිසා කිසිම හේතුවක් නැතුව මල්ලි ටිරාන්ව මරනවා ඒ උනාට ඌ දන්නෙ වත් නැහැ මල්ලි මැරිලා කියලා පස්සෙ ලෙඩේ හොදටම වැඩිවෙලා ඌ මවාගත්ත ෆික්ෂනල් ලෝකෙක ජීවත් වෙනවා ඒ ජෙහාන් මවාගත්ත කතාව තමා මෙච්චර කල් කූබියෝ කියලා බැලුවෙ ගොඩක් දුරට 55හෝ 56 කොටසෙදි ඇත්තම මානසික රෝහල පෙන්නයි.හිරුනියි ඩුබායි වට්ටක්කෙයි ඒකෙ නර්ස්ලා එතකොට ඒකෙ අනිත් අනිත් චරිත මානසික රෝහලේ අනිත් රෝගියෝ වෛද්‍යවරුන් හා සේවකයො ASP අබේසේකර නම් ඇත්තම පොලිස්කාරයෙක් අන්තිමට වෙන්නෙ ජෙහාන්ව හොදකරන්න ප්‍රියන්ත ඔස්ටින් ඇතුලු වෛද්‍යවරුන් හැමෝම එයාගෙ ෆික්ෂනල් එක ඇතුලෙ රගපාන්න උත්සහා කරනවා මොකද අන්තිමටත් ජෙහාන් හිතන් ඉන්නෙ ඌ ගේමක් ගහන්න බොරුවට පිස්සු වගේ රගපාලා මානසික රෝහලට ආවා වගේ .

    ඌ හිතන් ඉන්නෙ මානසික රෝහලෙ වමේ වෘත්තිය සමිතියක් පිහිටවන්න ඌ බොරුවට ලෙඩ වගේ ආවා කියලා

    මෙහෙම එකක් මම ටැමිල් ෆිල්ම් එකක බැලුවා

    ඕක මිස්ටර් රොබෝට් ටීවී සීරිස් එකේ තියනවා.බලහන්
     
    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    ටිරාන් මැරිලා නෑ ලු. පොර එක්ක කතාවක් කරනවා දාලා තිබ්බ ගැන්ස්ටර් රත්නේ ගේ පේජ් එකේ පොඩ්ඩක් බලපන්.. ඌට සිංහලෙන් දාන කිසි දෙයක් තේරෙන්නේ නෑලු.. පොර දෙමල කතෝලික කෙනෙක්... සිංහල බැරි එක රඟපෑමට අවුලක් වෙලා තිබ්බ කියල එකට කියල තිබුන....පොඩ්ඩක් ගිහිල්ල බලපන්.... කතාවේ ඉස්සරහට හැම චරිතයක්ම හිතුවට වඩා චෙනස් වෙනවලු...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .මෙවුන් බොරුවට දාලද දන්නේ නෑ...:P ඒ තරම් සුවර් නෑ දැන් තියෙන තත්ත්වේ අනුව

    tiran innawa bathiya & santhush lage parana song ekak thibbe res vihidena samanaliyakagen kiyala eke visual eke balapan.
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    ජෙහාන් ප්‍රියන්තගේ ගෙදරටත් කට්ටිය යවනවා බලපල්ලකො! එතකොට ජෙප්පෝ ළඟ ඉන්න ළගම එකත් ජෙහන්ගේ එකෙක්! මේ හැම එකක්ම උගේ plan එකක්! කතාව මුල්ම episode එකට ලින්ක් වෙනවා! බලපල්ලා මම කියන්නම්! :)