“කුඹියෝ” ටීවී සිරිස්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සිරාවට.. නැත්තං මුංගේ සමාලෝචන කියවලා බලද්දී ඔලුව කුරුවල් වෙනවා..:rofl:

    ප්‍රියන්ත නේ බන් ඔක්කොම කරලා තියෙන්නේ

    ikmata balapanko :frown::frown:

    මමනං බැලුවා :P ප්‍රියන්තයනේ ඇත්තට ඔක්කොම කරලා තියෙන්නේ මූ යකෙක්නෙ අපි ඔක්කොම ඇන්දුවා :shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පක්ෂේ අස්සට ප්‍රියන්ත දාල මොකද්ද කරන්න යන්නෙ :oo:

    පක්ෂේ අස්සේ උඩ මට්ටමේ නායකයගෙ දකුණු අත වගේ එකෙක් දැනටම ඉන්නවනේ ඉතින් ජෙහාන්ට ඕනේ වැඩේ උටම කියල කරගන්න පුළුවන් නෙ ඇයි ආය අලුතෙන් කිසි ෂුවර් එකක් නැති එකෙක්ව ඔබන්න යන්නෙ:baffled:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    මල් දෙණිය විපක්ෂ නායක උනොත් මාර අවුල්..ඒ වගේම රටේ නායකයා උනොත් ඊට වඩා අවුල් කියලා රතු පක්ෂ නායකයා කියනවා දැක්කා..
    මට නම් හිතෙන්නේ , ප්‍රියන්තව රටේ නායකයා කරන්න යන සීන් එකක් තියෙන්නේ...ඒ අතරතුර පක්ෂ නායක කමත් ප්‍රියන්තට හම්බ වෙයි..
    මේ කතාව ගලා යනේ පිටිපස්සට බන්..අපිත් හොල්මන් වෙනවා..

    :baffled::baffled::baffled::baffled:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Ara kauda kiwwath wage Hiruni kiyanne Shakyage duwa :D ... Jehanta waradinne othanin, uu anith hama eka ganama hewwata ekige background eka hoyanne na .. Eki muwa allala denawa policiyata ;) achchara loku places wala connection thibilath ai eki piliganeeme niladariniyek widiyata bank ekak wada karanne :lol:
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මමනං බැලුවා :P ප්‍රියන්තයනේ ඇත්තට ඔක්කොම කරලා තියෙන්නේ මූ යකෙක්නෙ අපි ඔක්කොම ඇන්දුවා :shocked:

    Kohomada poliisiyen jehanayawa alkali allilla
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    Ara kauda kiwwath wage Hiruni kiyanne Shakyage duwa :D ... Jehanta waradinne othanin, uu anith hama eka ganama hewwata ekige background eka hoyanne na .. Eki muwa allala denawa policiyata ;) achchara loku places wala connection thibilath ai eki piliganeeme niladariniyek widiyata bank ekak wada karanne :lol:
    shakyage duwa nam wenna bahe. anika u hithala maga rakagena idala ekiwa daganne uge software eka company ta daganna thalluwak ganna. kohama hari loku kakulakge duwek thama.
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    Hari man dannawa mokakda anthimata wenne kiyala

    පක්ෂේ අස්සට ප්‍රියන්ත දාල මොකද්ද කරන්න යන්නෙ :oo:

    පක්ෂේ අස්සේ උඩ මට්ටමේ නායකයගෙ දකුණු අත වගේ එකෙක් දැනටම ඉන්නවනේ ඉතින් ජෙහාන්ට ඕනේ වැඩේ උටම කියල කරගන්න පුළුවන් නෙ ඇයි ආය අලුතෙන් කිසි ෂුවර් එකක් නැති එකෙක්ව ඔබන්න යන්නෙ:baffled:
    uta chanda padanamak nane. me siddiyen passe mu famous wenawa chanda hadenawa. pakshe kamathine chanda ganna puluwan ekek danna election ekata. aru pakshe hitiyata kawadawth uta election ekakin win karanna bahane. priyantha pakshe expose karala anduwata yai wage
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔස්ට්න්වත් මරාගෙන, බැරල් සුනිල් එක්ක සෙට් වෙලා ප්‍රියන්තයවත් පක්ෂේ අස්සට ඔබලා අවුරුදු 4ක් තිස්සේ ජෙහානයා මොන මගුලක්ද බං කරන්න හදන්නේ?
    මොනා නැතත් බ්‍රේකින් බෑඩ් ටයිප් එකට යනවා ටිකක්. වීරයයි දුෂ්ථයයි දෙන්නම ජෙහාන හරියට නිකන් වෝල්ටර් වයිට් වගේ.

    ඔක කොතනකදී හෝ කෙලවීමක් වේවි. මොකෙන් කෙළවේවිද කියන එකයි ප්‍රශ්නේ. හිතා ගන්න බෑ ඉදිරිය.
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    පක්ෂේ අස්සට ප්‍රියන්ත දාල මොකද්ද කරන්න යන්නෙ :oo:

    පක්ෂේ අස්සේ උඩ මට්ටමේ නායකයගෙ දකුණු අත වගේ එකෙක් දැනටම ඉන්නවනේ ඉතින් ජෙහාන්ට ඕනේ වැඩේ උටම කියල කරගන්න පුළුවන් නෙ ඇයි ආය අලුතෙන් කිසි ෂුවර් එකක් නැති එකෙක්ව ඔබන්න යන්නෙ:baffled:

    ප්‍රියන්තව පොර කරන්නේ මුකුත් හින්දා නෙ වේ,
    01 - එකක් තට්ටයට කෙලවන්න
    02 - ප්‍රියන්තව හැමදාටම ඉත්තෙක් කරගෙන ජෙහාන්ගේ ගේම දිගටම ගහගෙන යන්න පුලුවන්නේ

    හැබැයි පුතේ අවසානේ නම් හිතා ගන්න බැරි විදිහට ඉවර වෙයි .
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    shakyage duwa nam wenna bahe. anika u hithala maga rakagena idala ekiwa daganne uge software eka company ta daganna thalluwak ganna. kohama hari loku kakulakge duwek thama.

    :no: Na bn Jehanta hirunigen wadak na, hiruni jehange passen awe mathakane Jehan munatama kiyanawa, uge passen enna epa kiyala... Arki eeth loka horek unath muge passenma awane ;)