තොට වෙඩිතියන්න හිටියෙ කිව්වමවත් ප්‍රියන්තයා සැලුනෙ නෑනෙ, අනික අරූට වෙඩිතිබ්බෙ ජෙහාන් කියලා දැනගෙනත් නෝ ටෝක්.
බොහෝදුරට මැරිච්ච මනුස්සයගෙ ගෑනිව ප්‍රියන්ත කරගහයි. ආනන්ද පක්ශ නායකයා වෙයි.
දැන් කාලේ බං මේ A/L ලියන කෙල්ලොත් පළාත් සභා ඉල්ලලා දිනල පළාත් සභාවට යන එකේ ප්‍රියන්තයාව මේ පොඩි පක්ෂෙක මංත්‍රී කෙනෙක් කරන්න ජෙහාන් මෙච්චර කට්ටක් කන්නේ මොකටද කියල හිතෙන් නැද්ද බං උබලට.
ප්‍රියන්තව මරන්න නෙමෙයි හදලා තියෙන්නේ
කකුලට තියන්න හැදුවේ කියලා කිව්වේ
කවුද බං කැමති එහෙම හරි තමුන්ට හානියක් වෙන්නට.
මට පෙනෙන විදිහට කතාව අන්තිමේදී චාටර් වගේ. මම නම් කලින් ගැම්මට බලන්නෙත්.
චාටර් වගේ නොවෙයි බන් දැනටමත් චාටර්. මුල් කාලේ හොඳට ආපු එපිසොයිඩ්ස් දැන් හද්ද චාටර්. කිසිම ප්‍රක්ටිකල් ගතියක් නැහැ. එකම දේ ඉතින් ඇක්ටින් හොඳයි. නමුත් වෙන්න බැරි දේවල් ටිකක් ගෙන හැර දක්වනවා.
තොට වෙඩිතියන්න හිටියෙ කිව්වමවත් ප්‍රියන්තයා සැලුනෙ නෑනෙ, අනික අරූට වෙඩිතිබ්බෙ ජෙහාන් කියලා දැනගෙනත් නෝ ටෝක්.
බොහෝදුරට මැරිච්ච මනුස්සයගෙ ගෑනිව ප්‍රියන්ත කරගහයි. ආනන්ද පක්ශ නායකයා වෙයි.

කවුද බං කැමති එහෙම හරි තමුන්ට හානියක් වෙන්නට.
මට පෙනෙන විදිහට කතාව අන්තිමේදී චාටර් වගේ. මම නම් කලින් ගැම්මට බලන්නෙත්.

දැන් කාලේ බං මේ A/L ලියන කෙල්ලොත් පළාත් සභා ඉල්ලලා දිනල පළාත් සභාවට යන එකේ ප්‍රියන්තයාව මේ පොඩි පක්ෂෙක මංත්‍රී කෙනෙක් කරන්න ජෙහාන් මෙච්චර කට්ටක් කන්නේ මොකටද කියල හිතෙන් නැද්ද බං උබලට.
ඔක්කොම හොදයි. මේ විනාඩි 15 episode කෙරුවාව තමයි හරියන්නේ නැත්තේ.
මටත් ඕක තමයි හිතා ගන්න අමාරු බන්...
මු පුදුම කට්ටක්නෙ කන්නේ...

ඌ වෙනස් උනා කිව්වට කලින් එලියෙ මතක නැද්ද අයියා අප්පිරියයි කිය කිය දැගළුවා.අපි පොඩි කාලේ බබා කොහෙන්ද ආවේ රෝස කැලෙන් ඇහින්ද්දා කිව්වහම කට ඇරන් බලන් ඉන්නවා වගේ නෙවෙයි බන් , විචාර කරන්න බුද්ධිය තියෙන්න ඔන , ජෙහන් හිරෙට යද්දි හැම දෙටම නහෙන් අඩපු, ගොබ්බ ප්‍රියන්තයා නෙවෙයි , උ අවුරුදු 3 කට පස්සේ හම්බුන මන්ත්‍රී ප්‍රියන්ත, හැම දෙම කට ඇරන් අහපු උ දැන් එහෙම කොහොමද වෙන්නේ කියලා ප්‍රශ්ණ කරනවා, එහා පැත්තේ උන් එක්ක ඩීල් දානවා, ඔන දේශපාලනේට අවම ඔන ජාරා වැඩක් කරන රට කාක්කේක් වෙලා, එතකොට ප්‍රියන්ත කියන චරිතය, වෙනස් වෙන් ස්භාවය ස්මතු වෙන්නේ අර වගේ වෙඩි තිය කතාවක් කිව්වහම පිචියකට ගනන් නොගන්න ඩබල් කපටි හිතක් තියෙන එකෙක්![]()

ගොඩක් වෙලාවට තමන්ගේ හිතේ කතාව මවාගෙන බලන් උන්ට තමයි දැන් අවුල තියෙන්නෙ. ජෙහාන් රතු පක්ශෙ උනටත් රිටන් එක දීල පොර වගේ ගේම ඉවර කරලා හින්දි නලුවෝ වගේ ශර්ට් කොලර් එක උස්සන් ඒ ගැම්මෙන් ඔන්න කතාව ඉවර වෙන ටයිප් එකට ආව නම් උඩ කියපු ජාතියෙ උන් කැමති වෙයි. කවුරුත් හිතපු නැති විදියට අන්තිමේ හැමදේම වෙනස් වෙද්දි හිතපු නැති දේවල් සිද්ද වෙද්දි උන්ට අවුල්. දෙවෙනි ඉනිම බලපන් මන් හිතන්නේ උන්ට සෙට් වෙන්නේ එව්වා![]()