“කුඹියෝ” ටීවී සිරිස්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    තොට වෙඩිතියන්න හිටියෙ කිව්වමවත් ප්‍රියන්තයා සැලුනෙ නෑනෙ, අනික අරූට වෙඩිතිබ්බෙ ජෙහාන් කියලා දැනගෙනත් නෝ ටෝක්.

    බොහෝදුරට මැරිච්ච මනුස්සයගෙ ගෑනිව ප්‍රියන්ත කරගහයි. ආනන්ද පක්ශ නායකයා වෙයි.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    තොට වෙඩිතියන්න හිටියෙ කිව්වමවත් ප්‍රියන්තයා සැලුනෙ නෑනෙ, අනික අරූට වෙඩිතිබ්බෙ ජෙහාන් කියලා දැනගෙනත් නෝ ටෝක්.

    බොහෝදුරට මැරිච්ච මනුස්සයගෙ ගෑනිව ප්‍රියන්ත කරගහයි. ආනන්ද පක්ශ නායකයා වෙයි.

    ප්‍රියන්තව මරන්න නෙමෙයි හදලා තියෙන්නේ
    කකුලට තියන්න හැදුවේ කියලා කිව්වේ
     
    • Like
    Reactions: sithija.h

    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    දැන් කාලේ බං මේ A/L ලියන කෙල්ලොත් පළාත් සභා ඉල්ලලා දිනල පළාත් සභාවට යන එකේ ප්‍රියන්තයාව මේ පොඩි පක්ෂෙක මංත්‍රී කෙනෙක් කරන්න ජෙහාන් මෙච්චර කට්ටක් කන්නේ මොකටද කියල හිතෙන් නැද්ද බං උබලට.
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    ඔක්කොම හොදයි. මේ විනාඩි 15 episode කෙරුවාව තමයි හරියන්නේ නැත්තේ.

    දැන් කාලේ බං මේ A/L ලියන කෙල්ලොත් පළාත් සභා ඉල්ලලා දිනල පළාත් සභාවට යන එකේ ප්‍රියන්තයාව මේ පොඩි පක්ෂෙක මංත්‍රී කෙනෙක් කරන්න ජෙහාන් මෙච්චර කට්ටක් කන්නේ මොකටද කියල හිතෙන් නැද්ද බං උබලට.

    මටත් ඕක තමයි හිතා ගන්න අමාරු බන්...
    මු පුදුම කට්ටක්නෙ කන්නේ...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ප්‍රියන්තව මරන්න නෙමෙයි හදලා තියෙන්නේ
    කකුලට තියන්න හැදුවේ කියලා කිව්වේ

    කවුද බං කැමති එහෙම හරි තමුන්ට හානියක් වෙන්නට.

    මට පෙනෙන විදිහට කතාව අන්තිමේදී චාටර් වගේ. මම නම් කලින් ගැම්මට බලන්නෙත්.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    කවුද බං කැමති එහෙම හරි තමුන්ට හානියක් වෙන්නට.

    මට පෙනෙන විදිහට කතාව අන්තිමේදී චාටර් වගේ. මම නම් කලින් ගැම්මට බලන්නෙත්.

    චාටර් වගේ නොවෙයි බන් දැනටමත් චාටර්. මුල් කාලේ හොඳට ආපු එපිසොයිඩ්ස් දැන් හද්ද චාටර්. කිසිම ප්‍රක්ටිකල් ගතියක් නැහැ. එකම දේ ඉතින් ඇක්ටින් හොඳයි. නමුත් වෙන්න බැරි දේවල් ටිකක් ගෙන හැර දක්වනවා.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    චාටර් වගේ නොවෙයි බන් දැනටමත් චාටර්. මුල් කාලේ හොඳට ආපු එපිසොයිඩ්ස් දැන් හද්ද චාටර්. කිසිම ප්‍රක්ටිකල් ගතියක් නැහැ. එකම දේ ඉතින් ඇක්ටින් හොඳයි. නමුත් වෙන්න බැරි දේවල් ටිකක් ගෙන හැර දක්වනවා.

    යකෝ එතකොට සුපර් මෑන් .හල්ක් එහෙම වෙන්න පුළුවන් ඒවාද ? ප්‍රබන්ද කතාවක් ..ලංකාවේ ගොන් මල් ටයිප්[ නාට්ට්‍ය එක්ක ගත්තම මේක තමයි දැනට තියන හොදම එක .අඩුපාඩු මොනවා උනත් .ලංකාවේ මේ වගේ එකක් හදන්න හිතපු ලොකු දෙයක් .. උබලට මේවා දිරවන්නේ නැත්තම් ඔච්චර අමාරුවෙන් බැන බැන බලන්න එපා ... සෙට් වෙන මොනවා හරි බලපන් ඉවරනේ
     
    • Like
    Reactions: hchri

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    තොට වෙඩිතියන්න හිටියෙ කිව්වමවත් ප්‍රියන්තයා සැලුනෙ නෑනෙ, අනික අරූට වෙඩිතිබ්බෙ ජෙහාන් කියලා දැනගෙනත් නෝ ටෝක්.

    බොහෝදුරට මැරිච්ච මනුස්සයගෙ ගෑනිව ප්‍රියන්ත කරගහයි. ආනන්ද පක්ශ නායකයා වෙයි.

    අපි පොඩි කාලේ බබා කොහෙන්ද ආවේ රෝස කැලෙන් ඇහින්ද්දා කිව්වහම කට ඇරන් බලන් ඉන්නවා වගේ නෙවෙයි බන් , විචාර කරන්න බුද්ධිය තියෙන්න ඔන , ජෙහන් හිරෙට යද්දි හැම දෙටම නහෙන් අඩපු, ගොබ්බ ප්‍රියන්තයා නෙවෙයි , උ අවුරුදු 3 කට පස්සේ හම්බුන මන්ත්‍රී ප්‍රියන්ත, හැම දෙම කට ඇරන් අහපු උ දැන් එහෙම කොහොමද වෙන්නේ කියලා ප්‍රශ්ණ කරනවා, එහා පැත්තේ උන් එක්ක ඩීල් දානවා, ඔන දේශපාලනේට අවම ඔන ජාරා වැඩක් කරන රට කාක්කේක් වෙලා, එතකොට ප්‍රියන්ත කියන චරිතය, වෙනස් වෙන් ස්භාවය ස්මතු වෙන්නේ අර වගේ වෙඩි තිය කතාවක් කිව්වහම පිචියකට ගනන් නොගන්න ඩබල් කපටි හිතක් තියෙන එකෙක් :)
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo

    කවුද බං කැමති එහෙම හරි තමුන්ට හානියක් වෙන්නට.

    මට පෙනෙන විදිහට කතාව අන්තිමේදී චාටර් වගේ. මම නම් කලින් ගැම්මට බලන්නෙත්.

    ඉතින් බන් ජෙහන් උගේ ගෙමට ගත්ත එකෙක් නේ ප්‍රියන්ත කියන්නේ , එක බඩ වැල කාඩන් අපු එකාටත් බඩේ පාර ගහද්දි ඔක මොකක් ද :)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දැන් කාලේ බං මේ A/L ලියන කෙල්ලොත් පළාත් සභා ඉල්ලලා දිනල පළාත් සභාවට යන එකේ ප්‍රියන්තයාව මේ පොඩි පක්ෂෙක මංත්‍රී කෙනෙක් කරන්න ජෙහාන් මෙච්චර කට්ටක් කන්නේ මොකටද කියල හිතෙන් නැද්ද බං උබලට.

    ඔක්කොම හොදයි. මේ විනාඩි 15 episode කෙරුවාව තමයි හරියන්නේ නැත්තේ.

    මටත් ඕක තමයි හිතා ගන්න අමාරු බන්...
    මු පුදුම කට්ටක්නෙ කන්නේ...

    මේක අවු. 4-5 කලින් හදපු ටෙලියක්. කොට්ටාස ක්‍රමේ නිසානේ උබ ඔය කියන දේවල් සිද්ද උනේ. එහෙම නැතිව පරන මනාප ක්‍රමේ තිබුනා නම් ඔය කියන ඒලෙවෙල උන් ඒවිද? අනික ප්‍රියන්තව දාන්නෙ රතු පක්ශේ ඇතුලට.... ඇයි බන් ඔහොම ගොබ්බ විදියට හිතන්නේ. :baffled::baffled:
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ගොඩක් වෙලාවට තමන්ගේ හිතේ කතාව මවාගෙන බලන් උන්ට තමයි දැන් අවුල තියෙන්නෙ. ජෙහාන් රතු පක්ශෙ උනටත් රිටන් එක දීල පොර වගේ ගේම ඉවර කරලා හින්දි නලුවෝ වගේ ශර්ට් කොලර් එක උස්සන් ඒ ගැම්මෙන් ඔන්න කතාව ඉවර වෙන ටයිප් එකට ආව නම් උඩ කියපු ජාතියෙ උන් කැමති වෙයි. කවුරුත් හිතපු නැති විදියට අන්තිමේ හැමදේම වෙනස් වෙද්දි හිතපු නැති දේවල් සිද්ද වෙද්දි උන්ට අවුල්. දෙවෙනි ඉනිම බලපන් මන් හිතන්නේ උන්ට සෙට් වෙන්නේ එව්වා :lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අපි පොඩි කාලේ බබා කොහෙන්ද ආවේ රෝස කැලෙන් ඇහින්ද්දා කිව්වහම කට ඇරන් බලන් ඉන්නවා වගේ නෙවෙයි බන් , විචාර කරන්න බුද්ධිය තියෙන්න ඔන , ජෙහන් හිරෙට යද්දි හැම දෙටම නහෙන් අඩපු, ගොබ්බ ප්‍රියන්තයා නෙවෙයි , උ අවුරුදු 3 කට පස්සේ හම්බුන මන්ත්‍රී ප්‍රියන්ත, හැම දෙම කට ඇරන් අහපු උ දැන් එහෙම කොහොමද වෙන්නේ කියලා ප්‍රශ්ණ කරනවා, එහා පැත්තේ උන් එක්ක ඩීල් දානවා, ඔන දේශපාලනේට අවම ඔන ජාරා වැඩක් කරන රට කාක්කේක් වෙලා, එතකොට ප්‍රියන්ත කියන චරිතය, වෙනස් වෙන් ස්භාවය ස්මතු වෙන්නේ අර වගේ වෙඩි තිය කතාවක් කිව්වහම පිචියකට ගනන් නොගන්න ඩබල් කපටි හිතක් තියෙන එකෙක් :)
    ඌ වෙනස් උනා කිව්වට කලින් එලියෙ මතක නැද්ද අයියා අප්පිරියයි කිය කිය දැගළුවා.
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    උස්සපු එකකි

    ලංකාව කියන්නෙ සක්විති රණසිංහලා වැඩ දැම්ම රටක්.

    ලක්ශ ගැනන් මිනීවල ලේ අත්වල තියාගෙනත් නීතියෙනුත් නිදොස් කොට නිදහස් වෙච්ච උන් ඉන්න රටක්!

    කෝටි ප්‍රකෝටි ගණන් ගසා කාලා එක සතයකටවත් backtrace කරන්න බැරිවෙන්න ගේම ගහපු දේශපාලකයො ඉන්න රටක්!

    තමන්ගෙ revenge එක ගන්න, ටාගට් එක ඉවරයක් කරගන්න නොහිතපු දේවල් කරලා කැපකිරීම් කරපු 'හිතුමතේ ජීවිතේ'ලා උන්නු රටක්!

    මේ රට,
    පැසෙන්ජර් ප්ලේන් එකක් තනියම hijack කරපු උන් හදපු ,
    රුපියල් 5000න් පටන් අරන් බිලියනපතියො වෙච්ච මිනිස්සු හදපු රටක්!

    එහෙවු එකේ ජෙහාන් ප්‍රනාන්දු කියන්නෙ උන්ගෙ ගොඩේම අපිට හම්බුනු තවත් එකෙක් විතරයි.
    හැබැයි උගෙ වෙනස, අපි උගෙ ගේම් එකේ ප්‍රේක්ශකයො හින්දා, උගෙ ගේම් එකේ මුල ඉඳන් මේ වෙනකන් ම අපි දන්නවා.

    උට තමන්ගෙ ටාගට් එකට යන්න කැපකරන්න බැරි දෙයක් නෑ. එහෙම mindset එකක් හදාගන්න පුලුවන් උන් හරි අඩුයි.

    එහෙම උන් තමයි ඔය උඩ කියපු උදාහරණ වැඩිහරියක ඉන්නෙ.

    English TV series බලලා ඒවයෙ උන් වීරයො, වැඩ්ඩො කරගෙන උන්නු අපිට, කන අතගාලාම කනට ගහලා අපේ උන්ට ඊට වඩා වැඩක් පූලුවන් කියලා පෙන්නුවෙ කූඹියෝ.

    ප්‍රියන්ත මහඋල්පතගම කියන්නෙ අපි ඇතුලෙම ඉන්න පට්ට අහිංසක ගමේ මනුස්සයා.
    අපේ ජීවිතේ අනන්ත ජෙහාන්ලට අපි රැවටිලා තියෙනවා. එහෙවු ජෙහාන්ලා නොවෙන්න, අද අපි දකින ප්‍රියන්ත වගේ ලෝකෙට adjust වෙච්ච ප්‍රියන්ත කෙනෙක් වෙන්න අපිට කීයටවත් හම්බෙන්නෙ නෑ.
    ඒක නිසා නිරායාසයෙන්ම අපි ප්‍රියන්තට වහ වැටෙනවා. අපි හැමෝටම ප්‍රියන්ත 'පවු' වෙනවා.

    ජෙහාන් කියන්නෙ පට්ටම manipulator කෙනෙක්. ඌ manipulate කරන්නෙ ප්‍රියන්තව විතරක් නෙමෙයි. මුලු සිස්ටම් එකම. හැම කතාවකම හිටියෙ වීරයයි දුශ්ටයයි ලවු කරන උනුයි විතරක් උනාට, මෙතන ඒ ඔක්කොම චුට්ට චුට්ට ගෑවිච්ච වෙනමම character එකක් එක්ක කූඹියෝ ඇතුළෙ අපි හිතන්නෙවත් නැති පැතිවලට කතාව කැරකෙනවා. ජෙහාන් අපිට 'වැඩ්ඩෙක්' වෙන්නෙ ඌ සිස්ටම් එක කරකවන කැරකැවිල්ලට. ඌ cape එකක් ගැටගහගත්ත සුපර්මෑන් වීරයෙක් නෙමෙයි. ඌ හරියට සූර සරදියෙල් ටයිප් එකේ වීරයෙක්. අපේ රැහේ ඩයල් එකක්.

    'කූඹියෝ'ට මිනිස්සු පිස්සු වැටුනෙ හේතුවක් ඇතුව.
    අපි හැමදාම පට්ට ආසාවෙන් බලන් උන්නු 'පට්ට ටෙලියක්' කියලා බිහිවෙච්ච පළවෙනි එක කූඹියෝ.

    කූඹියෝ අපිට පෙන්නන්නෙ පිටකොටුවෙ, මරදානෙ, පංචිකාවත්තෙ කාශ්ටකෙත් එක්ක අපි දන්න ජීවිතේ එකෙක් මිසක් එකම මිනිහගෙ ගෑණු දෙන්නෙක් හොඳම යාලුවො වෙලා ඉන්න, ගෑණු හිටි ගමන් හැපින්නියො වෙන, සිහින සරුංගල් සමයන් illogical කතන්දර නෙමෙයි.

    සීනිබෝල කතා අපේ රටේ ඕනෙතරන් තිබ්බා. මදිතැන ඉන්දියාවෙන්, කොරියාවෙනුත් ගෙන්නලා පෙන්නුවා.

    එහෙවු ට්‍රෙන්ඩ් එකක උඩුගං පීනන්න කූඹියෝ පටන් ගත්තම, ඒක පිටිපස්සෙන් මෙච්චර සෙනඟක් එකතු උනේ, අපි හැමෝගෙම හීනයක් නොහිතපු වෙලාවක හැබෑ වෙච්ච හින්දා. කූඹියෝ කියන්නෙ බය නැතුව international level එකට දාන්න පුලුවන් ලංකාවෙන් බිහිවෙච්ච මම දැක්ක එකම සහ පට්ටම ටෙලිය.

    තව ටික දවසකින් කූඹියෝ ඉවරයි. අවසාන එපිය බලන්න ලංකාවෙ උන් එකතු වෙන්න කතා වෙලා තිබ්බට කෝකියො වැඩිවෙලා ඒ සුප් එකට පටන් ගන්නත් කලින්ම කෙළ වෙනවා. හැබැයි මෙල්බන්වල කූඹි පිස්සො ටික මාර්තු 10 රෑට සෙට් වෙනවා අන්තිම එපියට.
    ලකා,අයියේ උඹලා ගහපු ගේම් එකට සම්මාන තෑගි ලැබෙයිද කියන්න මම දන්නෙ නෑ. හැබැයි මේ පිස්සුව, සෙනසුරාදා මහා රෑක, ලංකාවෙනුත් කිලෝමීටර් 8500ක් ඈත, සතියක් මැරිලා මැරිලා ඉන්න උන්ව දෙපාරක් නොහිතා ටෙලියක් බලන්න සෙට් කරන්න තරම් තියෙන effect එක, ඒක සල්ලිවලට ගන්න පුලුවන් එකක් නෙමෙයි.

    කූඹියෝ ඉවර උනාට පස්සෙ මේක එකම පෝස්ට් විකාරයක් වෙයි. ඊට කලින් මට උඹලට ස්තූති කරන්න ඕනෙ උනා.
    අවුරුදු 7කින් 8කින් විතර ඉවර වෙනකන් ම බලපු පළවෙනි සිංහල ටෙලිඩ්‍රාමා එක මේක.

    ඉස්සර english tv series බලලා අපි හිතුවෙ "මේක ලියපු එකාට ඕනෙ මගුලක් කරලා බේරෙන්න ගේම ගහන්න පුලුවන් ඇතිනෙ" කියලා. එච්චර රියලිස්ටික්, සොලිඩ් කතා ඒවයෙ අපි දැක්කෙ.
    අයියෙ කූඹියෝ බලලා මට අදටත් හිතෙන්නෙ ඒ ටිකම තමයි.

    මෙහෙම කිවුවයි කියලා නරක වැඩ කරන්න යන්න එපා.

    හැබැයි අයියෙ උඹලා ගේමක් නැතුව රට පෙරලන්න පුලුවන් මිනිස්සු. ❤️

    එක ටෙලියකින් රටම පෙරලුව උඹලට ඉතුරු ටික ගේමක් නෙමෙයි ! ;)

    -දෙමින්ත ජයසිංහ-
    #අකාලේඛන
     
    • Like
    Reactions: hchri

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගොඩක් වෙලාවට තමන්ගේ හිතේ කතාව මවාගෙන බලන් උන්ට තමයි දැන් අවුල තියෙන්නෙ. ජෙහාන් රතු පක්ශෙ උනටත් රිටන් එක දීල පොර වගේ ගේම ඉවර කරලා හින්දි නලුවෝ වගේ ශර්ට් කොලර් එක උස්සන් ඒ ගැම්මෙන් ඔන්න කතාව ඉවර වෙන ටයිප් එකට ආව නම් උඩ කියපු ජාතියෙ උන් කැමති වෙයි. කවුරුත් හිතපු නැති විදියට අන්තිමේ හැමදේම වෙනස් වෙද්දි හිතපු නැති දේවල් සිද්ද වෙද්දි උන්ට අවුල්. දෙවෙනි ඉනිම බලපන් මන් හිතන්නේ උන්ට සෙට් වෙන්නේ එව්වා :lol:

    :rofl::rofl::rofl: