ane pako gon nan balanne nathuwa hitapanමේ සතිය ගොං වැඩිදත් මන්දා![]()




ara gamen aapu gam battata owa nokiwwanan therey wenna thibba de.මරුසිරා;22905916 said:දැන් යන ගුගොඩවැල් එක්ක බලද්දී කුබියෝ හොදයි .එත් ජෙහාන් තමන්ම තමන්ගේ ගහපු ගේම් කියන්නේ නැතිව බලන උන්ටම තෙරුම්යන විදිහට නාට්ටිය ඉස්සරහට ගියානම්මීටත් වඩා තාත්වික වෙන්න තිබ්බ කියල තමයි මටනම් කියන්න තියෙන්නේ![]()
![]()

ඉතින් ඇයි ජෙහාන් ඔය මිනිහව රට ඉඳන් ආපු මුල් දවසෙම අල්ලලා දෙන්න තිබ්බනේ.
ඇයි ඒ? යකෝ එහෙනම් කොහෙද මෙච්චර ආතල් එකක්.![]()
breaking bad continues. Heisenberg started to become mad at this point. Ananda sahodarayage moonen uth penawa u hithanne moo nam unmanthakayek thama me yana pota hariyanne na kiyala. typical widihata breaking bad wagema iwara wei

මටත් ඕක නම් හිතුනා සිරාවට. හැබැයි ඉතින් බ්රේකින් බෑඩ් එකේ පෙන්නුවනේ බං මුල ඉඳන්ම වෝල්ටර් කාරයයි ගේම් කාරයා කියලා. ඒ වගේම පෙන්නුවනේ ඌ දෙන ගේම්. මේකේ අන්න ඒ පෝයින්ට් එකෙන් ටිකක් වෙනස් වෙනවා.මටත් ඕක නම් හිතුනා සිරාවට. හැබැයි ඉතින් බ්රේකින් බෑඩ් එකේ පෙන්නුවනේ බං මුල ඉඳන්ම වෝල්ටර් කාරයයි ගේම් කාරයා කියලා. ඒ වගේම පෙන්නුවනේ ඌ දෙන ගේම්. මේකේ අන්න ඒ පෝයින්ට් එකෙන් ටිකක් වෙනස් වෙනවා.
ane pako gon nan balanne nathuwa hitapan![]()
ithin mu dena game uth pennuwane
breaking bad continues. Heisenberg started to become mad at this point. Ananda sahodarayage moonen uth penawa u hithanne moo nam unmanthakayek thama me yana pota hariyanne na kiyala. typical widihata breaking bad wagema iwara wei
මටත් ඕක නම් හිතුනා සිරාවට. හැබැයි ඉතින් බ්රේකින් බෑඩ් එකේ පෙන්නුවනේ බං මුල ඉඳන්ම වෝල්ටර් කාරයයි ගේම් කාරයා කියලා. ඒ වගේම පෙන්නුවනේ ඌ දෙන ගේම්. මේකේ අන්න ඒ පෝයින්ට් එකෙන් ටිකක් වෙනස් වෙනවා.
..
කූඹියො බලන්න හිතුනා සිංහලු... මොකද්ද මේකෙ තියෙන ආතල් එක කියපල්පකො..
පරන එව්වා බලන්න DVDs hoyaganna netiwei da ?

although its not a direct copy there are similarities and dissmilarities.
1. walter white udin jessie ta aadarey wage pennuwata jessie wa pissek kale u. meketh danata jehan priyanthata aadarey wage innawa. habay anthimedi hukawayda danne na habay..
2. at this point jehan likes what he does. same as heisenberg. heisenberg said to skylar that he felt alive and he really liked what hes doing. same thing was said by jehan today. uuta eka wenama aathal ekak.
3. walter white ta salli ona kama thibbe uge cancer ekatay lamayatay ganitay denna. uuta nathi wenna deyak thibbe na muladi. uge motive eka wune honda deyak. habay anthimedi u pissek wuna salli passe gihin..
mekedi jehanta ehema naha. uu game gahanne uge aathal ekata. uuta honda motive ekak methana aththema naha. uta nathi wennath deyak naha muladi. uuma kiyanawane eka.
4. heisenberg ge iththek wune jessie. jessie wa ona ona widihata heisenberg alle natawewwa. habay jessie ta heisenberg wa yam thenakadi epa wela uwa damala gahala giya. priyantha thaama ehema naha. jehan kiyana widihatama wada karanawa. issarahata monawa weyda danne naha.
5. walter white ta hire yanna kalinma return eka hambuna neo nazis lagen. u anthimedi waradi kaaraya wenawa. wenawath ekkama marenawa. jehan ehema na. uge waradi walata u hire gihilla aaye game gahanna enawa. dan gahana game eken passe uuta hambena waradda mokak weyda kiyala danne na. jehan danata clean.
mata pewuna samanakam wenas kam mewa.
direct copy ekak kiyala kiyanna baha apita. habay BB eken dewal aran thiyenawa![]()

බලපං.. අවුලක් නෑ..
මමත් අවුරුදු ගානකට පස්සේ නාට්ටියක් කියල බැලුවේ මේක..![]()
ඒකත් බැලුවේ එලකිරි එකේ ගොඩක් අය කතා කරපු නිසා..![]()
සීනි බෝල දෙබස් එක්ක මේකප් උලාගෙන කුස්සියේ උයන ගෑණු ඉන්න, චරිත වලට පිස්සු විකාර පිටසක්වල ගෑණු පිරිමි මල් පළතුරු නම් දාගෙන ඇදෙන මෙගා නාට්ටිවලට වැඩිය මටනම් මේක දාහෙන් සම්පතයි..මේ වගේ නාට්ටියක වැරදුනු තැන් විවේඡනය කර කර පාගන්න හදනවට වැඩිය වැඩිය ඒවා හදා ගන්න උදව් කරන එකයි හරිනම් වෙන්න ඕනේ..



walterwhite jessie ta oyita wadiya dewal kala.![]()
වොල්ටර් වයිට් කාරයත් අන්තිම වෙද්දි මහ කැරිම වැඩ කරවන්නේ. අර ජෙසී පොඩි එකෙක් හුරතල් කර කර ඉද්දි මොකක්ද මලක විසක් කවවන්නේ පොඩි එකාට. අන්තිමට පෙන්නන්නේ ඒ පොයිසන් එකේ මල් පැලේ වෝල්ටගේ ගෙදර පූල් එක ගාව තියෙනවා. ඔය වගේ දසම කැරි වැඩ කරවන්නේ. ජෙහානයත් ඒ වගේම තමයි. ඒ මොක උනත් කතව බලන එකාට වෝල්ටර් වයිට්ව එපා වෙන්නේ නෑ වගේම මේකේ ජෙහාන්වත් එපා වෙන්නේ නෑ හීරෝත් ඌ විලනුත් ඌ.
uge ammawa marenawa ekath walter white nisa.
dan ubata oya tika pennuwe nattan uba oya okkoma jehan kale kiyala danagannawada?කූඹියෝ ෆෑන්ස්ලා 2.50 අය කියලා ජෙහාන් හිතන්නේ..
ඒකනේ ඌ පරණ කොටස් දාලා කතාව කියන්නේ ..
මේක උනේ මේක නිසයි කියලා දැන් නම් පට්ට බෝරිං.............![]()


