“කුඹියෝ” ටීවී සිරිස්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගේ මල්ලිගේ යාලුවෙක්ගේ තාත්තා කෙනෙක් තමයි අයි ටී එන් එකේ
    ටෙලිනාට්‍ය තෝරන මණ්ඩලේ එක්කෙනෙක්...
    ඒ වගේ ගොඩක් අය ඉන්නවා, එයින් එක්කෙනෙක්..
    උන් තමයිලු රෙකමන්ඩ් කරන්නේ චැනල් එකට ඩ්‍රාමා එක ගන්න එක හොදයිද නැද්ද වගේ දේවල්..
    හැම චැනල් එකකම එහෙම උන් ඉන්නවලු,
    සමහර සීන් රී ශූට් කරලා ගේන්න කියන අවස්ථා පවා තියෙනවලු,
    මෙච්චර දේවල් කිව්වෙ මේක කියන්න..
    මගේ මල්ලිගේ යාලුවටවත් ඒ තාත්තා කියන්නේ නැහැලු අන්තිමට වෙන්නේ මොකද කියලා..
    ඌත් අද රෑ වෙනකම් බලන් ඉන්නවා කට ඇරගෙන
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509

    Lakmal oka gana kiwwa. itn eke lu ohoma karanne hariyata
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මගේ මල්ලිගේ යාලුවෙක්ගේ තාත්තා කෙනෙක් තමයි අයි ටී එන් එකේ
    ටෙලිනාට්‍ය තෝරන මණ්ඩලේ එක්කෙනෙක්...
    ඒ වගේ ගොඩක් අය ඉන්නවා, එයින් එක්කෙනෙක්..
    උන් තමයිලු රෙකමන්ඩ් කරන්නේ චැනල් එකට ඩ්‍රාමා එක ගන්න එක හොදයිද නැද්ද වගේ දේවල්..
    හැම චැනල් එකකම එහෙම උන් ඉන්නවලු,
    සමහර සීන් රී ශූට් කරලා ගේන්න කියන අවස්ථා පවා තියෙනවලු,
    මෙච්චර දේවල් කිව්වෙ මේක කියන්න..
    මගේ මල්ලිගේ යාලුවටවත් ඒ තාත්තා කියන්නේ නැහැලු අන්තිමට වෙන්නේ මොකද කියලා..
    ඌත් අද රෑ වෙනකම් බලන් ඉන්නවා කට ඇරගෙන

    උගේ පුතාට නොකියන්නේ ඌ දැනගත්තොත් ඌ උගේ ඉන්න චාචාල යළුවන්ට කියනවා ඒ චාචාල යාළුවෝ එලකිරියෙයි මුණු පොතෙයි වැඩර් වගේ කියවනවා එතකොට ඔක්කොම උන් සින් එක දැන ගන්නවා:D
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule

    උගේ පුතාට නොකියන්නේ ඌ දැනගත්තොත් ඌ උගේ ඉන්න චාචාල යළුවන්ට කියනවා ඒ චාචාල යාළුවෝ එලකිරියෙයි මුණු පොතෙයි වැඩර් වගේ කියවනවා එතකොට ඔක්කොම උන් සින් එක දැන ගන්නවා:D
    :rofl::rofl: පත්තරේ දැම්ම වගේ තියෙයි, තාත්තගෙ ජොබටත් හබක්
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    හෙට කතාවේ එකෙක් මැරෙනවා , අරුන් ආණ්ඩුව පිහිටුවනවා.
    දැන් අහන්න එපා මොකා කොහොමද මැරෙන්නේ කියලා.

    jehan thama
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094

    හා