“පිරිනිවන් මoගල්ලය“…

“පිරිනිවන් මoගල්ලය“…

page1_0.png


page1_1.png


page1_2.png


page1_3.png


page1_4.png
 
  • Like
Reactions: m3pium
පහන් ට ලියුම ක් මෙසේ නිමාවිය…
හිතවතිය සුදු න0ගි…
ආදරයේ මනර0ජන ඉසිඹූවක් නොලද
ආකාලයේ පරව ගිය ඔබ,
කඳුල ක පැල්ලම්
ඉතිරි කල බව ද,
දනිමි…
දොරේ ගලා ගිය සෙනෙහසින්
කදුඵ වැහි වස්සවා
සඳ දියෙන් දොවනය කර ගත්
මේ කුසුම් මල් දම
මියැදුන ඔබ පාමුල
පුජා කරමි…
පුජා වේවා…

දයාබර පහන්….
උන්මාදයක් මැ වු සෙනෙහසේ
සුවඳ අයැදිමින් හඬන
වාව ගත නොහැකිව
මරණය ම යදින
එහිම ගැඹුරත සොයන
ඔබේ සිත නිවි පහන් වේවා…


මේ ස0සාර කෙතේ
මා නෙලා ගත් ආදරණී ය
අස්වැන්න,

හඬන්ට හැකිනම් හඬන්ට මා ඔබව
නොනවත් වමි…

ම0,
ඩි.ජි නිශාන්ත දසනායක…(සුමුදු)




 
Jul 24, 2008
1,633
33
0
hithata dukak genena godak hoda nirmanakaranayak..(me nirmana hamadama man upakalpanaya karanawa nirmanayakma vitharai kiyala)
subapatum saho obe nirmana karanayata!!!