""මේවා නං අමු ගොන් පාට්.අපි කියන භවතු සබ්බ මංගලං කියන
ගාථා ටික වෙනස් තාල වලට හැදිලා තියෙනවා. ඔකේ තාලේ වෙනස් උනා කියල
අර්ථයට හානියක් වෙලා නෑනේ. අනික ඒ සින්දුවේ තේරුම ගත්තොත් අද කාලේ උන්ට සෑහෙන්න හොද අර්ථයක් තේරුමක් ගන්න පුළුවන් සින්දුවක්.
ජිවිතේ හොදම කාලේ හම්බවෙලා ආපු ප්රශ්න වලට මුනදීල එකතුවෙන දෙන්නෙක් ගැන නේ කියන්නේ.
මේ වගේ ගොන් පාර්ට් වලින් තමා අපි දැන් අපේ බෞද්ධකම් පෙන්නන හදන්නේ.....දළදා මාලිගාවේ ඉඳන් ජයසිරිමහ බෝධීන්වසන්සේ දක්වා ඉන්න වැඩි හරියක් ලොකු හාමුදුරුවරු කරන්නේ පට්ට බොරු.
අද කාලේ ලන්කාවෙ ඉන්නෙ බොරු හමුදුරුවො,බොරු බෞද්ධකම් කාරයො.....කව දාවත් වැඩකට ඇතිදේකට කෑගහන්නෙ නෑ..
කෙල්ලෙක් ට බස් 1 ක යන්න බැරි , සුද්දීයෙක්ට නිදහසේ ඉන්න බැරි , කෙල්ලෙක් ගේ ෆෝන් නම්බර් එකක් පේන්න බැරි මිනිස්සු ඉන්න රටක ආගම සංස්කෘතිය රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ මේවට තමයි . ජය මංගල ගාථා කියල ඊට පස්සේ කන පැලෙන්න බීල මස් මාළු කාල , නටල හනිමුන් යන්න හොදයි , හැබැයි ක්රිස්ටියන් එකෙක් ඕක සිංදුවකට ගත්තම තමයි නරක. නොදකින් ගොන් හැත්ත.""
top coommnt - gossip9
Last edited:



