“මහේලගේ සහ සංගාගේ අවන්හල නීති විරෝධියි”
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන සහ හිටපු නායක කුමාර සංගක්කාර විසින් පවත්වාගෙන යනු ලබන සුපිරි ගණයේ අවන්හලක් සඳහා ‘මිනිස්ටි‍්‍ර ඔෆ් ක‍්‍රැබ්’ (Ministry Of Crab) යන නම භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ ‘මිනිස්ටි‍්‍ර’ යන වචනය අමාත්‍යංශයකට හෝ ආගමික කටයුත්තකට හැරුණු කොට වෙනත් කිසිදු ආයතනයකට හෝ ව්‍යාපාරයකට භාවිතා කිරීම නීති විරෝධී බවයි.
කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන විසින් පවත්වාගෙන යනු ලබන මේ අවන්හල සඳහා ‘ක‍්‍රැබ් කෝපරේෂන් ඔෆ් ප‍්‍රයිවට් ලිමිටඞ්’ යන නාමය භාවිතය සඳහා අනුමැතිය දී තිබියදී එය නොසලකා හැර ‘මිනිස්ටි‍්‍ර ඔෆ් ක‍්‍රැබ්’ යන නාමය නීති විරෝධී ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් මේ වන විට බස්නාහිර පළාත් සභාවටද දැනුම් දී ඇති බවත් ලලිත් වීරතුංග මහතා වැඩිදුරටත් කියා සිටී.

Ministry andenavah 