‘මිනිස්ටි්ර ඔෆ් ක්‍රැබ්’ කියල නම දැම්මහම මොකද වෙන්නේ කොහොමත් ඔය කියන ‘මිනිස්ටි්ර’ වල ඉන්නේ පොඩිඋන්ට කෙලින් පලයන් කියන ‘CRABS’ල නේ.

yako oka open kare gotabhaya. dutch hospital eke thiyenne. ara wtc langa.
Hariyata hari Machan..........ethana Thamai pot eka.....
හරියටම නම් දන්නේ නෑ මචන්. හැබැයි ඔය පින්තුරේ ඉන්න බුවා දර්ශන් මුනිදාස. නිහොන් බාෂි එකේ අයිති කාරයා සහ ශෙෆ්. නිහොන් බාෂි එකේ සාමාන්‍යයෙන් 4000 වගේ වෙනවා කෑම වේලක්. හරක් මස් එකක් තියනවා ඩිෂ් එකක් 25,000 යි. බොරු නෙවෙයි මචන්. මස් එක විතරක්. හරියටම ග්‍රෑම් 200 යි.kohomada bang ehe ganan...........
හරියටම නම් දන්නේ නෑ මචන්. හැබැයි ඔය පින්තුරේ ඉන්න බුවා දර්ශන් මුනිදාස. නිහොන් බාෂි එකේ අයිති කාරයා සහ ශෙෆ්. නිහොන් බාෂි එකේ සාමාන්‍යයෙන් 4000 වගේ වෙනවා කෑම වේලක්. හරක් මස් එකක් තියනවා ඩිෂ් එකක් 25,000 යි. බොරු නෙවෙයි මචන්. මස් එක විතරක්. හරියටම ග්‍රෑම් 200 යි.
ඉතින් මේක ගැන අදහසක් ගන්න පුළුවන් නේ ?
Hama Harak mas piganakinma Komis ekak Mahelatayi Sangatayi Yanawa athiයකෝ මස් තියෙන්නේ නිහොන් බාෂි එකේ. අර මම දාපු පින්තුරේ ඉන්න බුවාගේ. මුන් දෙන්නගේ එකේ නෙවෙයි. හොඳට කියවල බලපන්.Hama Harak mas piganakinma Komis ekak Mahelatayi Sangatayi Yanawa athi
Harak Maralath salli hoyana ballo dennekne mun denna
යකෝ මස් තියෙන්නේ නිහොන් බාෂි එකේ. අර මම දාපු පින්තුරේ ඉන්න බුවාගේ. මුන් දෙන්නගේ එකේ නෙවෙයි. හොඳට කියවල බලපන්.

Kakuluwo marala salli hoyana cricket gahana ayath lankawe innawane.



තෝ කන්නෙ තණකොල විතරයිනෙKakuluwo marala salli hoyana cricket gahana ayath lankawe innawane.
