“මහේලගේ සහ සංගාගේ අවන්හල නීති විරෝධියි”

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ‘මිනිස්ටි‍්‍ර ඔෆ් ක‍්‍රැබ්’ කියල නම දැම්මහම මොකද වෙන්නේ කොහොමත් ඔය කියන ‘මිනිස්ටි‍්‍ර’ වල ඉන්නේ පොඩිඋන්ට කෙලින් පලයන් කියන ‘CRABS’ල නේ.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ‘මිනිස්ටි‍්‍ර ඔෆ් ක‍්‍රැබ්’ කියල නම දැම්මහම මොකද වෙන්නේ කොහොමත් ඔය කියන ‘මිනිස්ටි‍්‍ර’ වල ඉන්නේ පොඩිඋන්ට කෙලින් පලයන් කියන ‘CRABS’ල නේ.

    :no:
    rate sammathayak thiyenawa. mewa danna denna baha. mekata ida dunnoth mun denna Buddha kiyalath restaurant ariyi.
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    yako oka open kare basil. dutch hospital eke thiyenne. ara wtc langa.

    crabs.jpg
     
    Last edited:

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    kohomada bang ehe ganan...........
    හරියටම නම් දන්නේ නෑ මචන්. හැබැයි ඔය පින්තුරේ ඉන්න බුවා දර්ශන් මුනිදාස. නිහොන් බාෂි එකේ අයිති කාරයා සහ ශෙෆ්. නිහොන් බාෂි එකේ සාමාන්‍යයෙන් 4000 වගේ වෙනවා කෑම වේලක්. හරක් මස් එකක් තියනවා ඩිෂ් එකක් 25,000 යි. බොරු නෙවෙයි මචන්. මස් එක විතරක්. හරියටම ග්‍රෑම් 200 යි.
    ඉතින් මේක ගැන අදහසක් ගන්න පුළුවන් නේ ?
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    හරියටම නම් දන්නේ නෑ මචන්. හැබැයි ඔය පින්තුරේ ඉන්න බුවා දර්ශන් මුනිදාස. නිහොන් බාෂි එකේ අයිති කාරයා සහ ශෙෆ්. නිහොන් බාෂි එකේ සාමාන්‍යයෙන් 4000 වගේ වෙනවා කෑම වේලක්. හරක් මස් එකක් තියනවා ඩිෂ් එකක් 25,000 යි. බොරු නෙවෙයි මචන්. මස් එක විතරක්. හරියටම ග්‍රෑම් 200 යි.
    ඉතින් මේක ගැන අදහසක් ගන්න පුළුවන් නේ ?

    :shocked: Hama Harak mas piganakinma Komis ekak Mahelatayi Sangatayi Yanawa athi
    Harak Maralath salli hoyana ballo dennekne mun denna
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    :shocked: Hama Harak mas piganakinma Komis ekak Mahelatayi Sangatayi Yanawa athi
    Harak Maralath salli hoyana ballo dennekne mun denna
    යකෝ මස් තියෙන්නේ නිහොන් බාෂි එකේ. අර මම දාපු පින්තුරේ ඉන්න බුවාගේ. මුන් දෙන්නගේ එකේ නෙවෙයි. හොඳට කියවල බලපන්.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    යකෝ මස් තියෙන්නේ නිහොන් බාෂි එකේ. අර මම දාපු පින්තුරේ ඉන්න බුවාගේ. මුන් දෙන්නගේ එකේ නෙවෙයි. හොඳට කියවල බලපන්.

    mekatath horen genawa athi. ehema nathath meke marana Kakuluwongen ganak munta labenawane. haraka unath kakuluwa unath sathekne.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මරු මාකටින් පාරක්..... බැසිල්... OPEN කරපු කඩේටනේ දෙයියනේ මෙහෙම කියන්නේ.... බොරු බයිලා... ඕකට මුකුත් වෙන්නේ නැ.... හිකිස්... :rolleyes: :lol: