කකුලුවෝ කියන්නෙ පණ පිටින් උයන සත්තු ජාතියක්. මොකද නැතිනම් මරල තිබ්බම උන්ගෙ මස් දියවෙනවා. මුන්න්ට අවුරුදු 100 වඩා ජීවත් වෙන්නත් පුලුවන්. අනේ අම්මපා මුන්ට සල්ලි නැතුවද මෙහෙව් පව්කාර බිස්නස් කරන්නෙ. මුන්ට මේ ආත්මේ විතරයි උම්ඹල දැකල තියෙනවද කකුලුවො වලදක දාලා රත් කරනකොට උන් දගලන හැටි උන් වළදෙන් එලියට එන්න හදන හැටි...අපි නම් කන්න නැතුව මලත් මේ වගේ පව් කාර Business එකක් නම් කරන්නෙ නෑ. මට සන්ගත් එපා වුනා (පිරිත් කියද්දි චුයිංගම් කකා ඉන්න මහේලය නං කොහොමත් එපා වෙලා හිටියෙ ) පව්කාරයෝ.

penumenman kema ekak aduna 3000 wat awethi.hoya kenek ennawada mekata?