“මහේලගේ සහ සංගාගේ අවන්හල නීති විරෝධියි”

gaya1

Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    සියලු දෙයම 100%යක්ම නිත්‍යනුකුලව සිදුවන රටක මෙවැනි මහා පරිමාණ වංචාවකට එරෙහි විය යුතුමය.:D:D
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    කකුලුවෝ කියන්නෙ පණ පිටින් උයන සත්තු ජාතියක්. මොකද නැතිනම් මරල තිබ්බම උන්ගෙ මස් දියවෙනවා. මුන්න්ට අවුරුදු 100 වඩා ජීවත් වෙන්නත් පුලුවන්. අනේ අම්මපා මුන්ට සල්ලි නැතුවද මෙහෙව් පව්කාර බිස්නස් කරන්නෙ. මුන්ට මේ ආත්මේ විතරයි උම්ඹල දැකල තියෙනවද කකුලුවො වලදක දාලා රත් කරනකොට උන් දගලන හැටි උන් වළදෙන් එලියට එන්න හදන හැටි...:( අපි නම් කන්න නැතුව මලත් මේ වගේ පව් කාර Business එකක් නම් කරන්නෙ නෑ. මට සන්ගත් එපා වුනා (පිරිත් කියද්දි චුයිංගම් කකා ඉන්න මහේලය නං කොහොමත් එපා වෙලා හිටියෙ ) පව්කාරයෝ.

    :yes: :(
    me ballo dennagenam ayusa kotayi
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    891
    189
    43
    ඇති එකාට දෙයියෝ පැන පැන දෙන්නේ ඇයි ?
    නැති එකාට
    දෙයියො මොකුත් දෙන්නෙ නැත්තෙ ඇයි ?:no::no::no::no:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    min-of-crab-04.jpg

    min-of-crab-03.jpg

    min-of-crab-02.jpg

    min-of-crab-07.jpg

    penumenman kema ekak aduna 3000 wat awethi.hoya kenek ennawada mekata?
     
    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    988
    470
    63
    NY
    ලලිත් වීරතුංගට නිකන් මොකදෝ වගේ ඇති ඇයි ඇමති අය්යලා සෙට් එකට නියෙමට් ගැලපෙන නමක් නේ දාලා තියෙන්නේ ලොල් ! එළකිරි!
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කකුලුවෝ කියන්නෙ පණ පිටින් උයන සත්තු ජාතියක්. මොකද නැතිනම් මරල තිබ්බම උන්ගෙ මස් දියවෙනවා. මුන්න්ට අවුරුදු 100 වඩා ජීවත් වෙන්නත් පුලුවන්. අනේ අම්මපා මුන්ට සල්ලි නැතුවද මෙහෙව් පව්කාර බිස්නස් කරන්නෙ. මුන්ට මේ ආත්මේ විතරයි උම්ඹල දැකල තියෙනවද කකුලුවො වලදක දාලා රත් කරනකොට උන් දගලන හැටි උන් වළදෙන් එලියට එන්න හදන හැටි...:( අපි නම් කන්න නැතුව මලත් මේ වගේ පව් කාර Business එකක් නම් කරන්නෙ නෑ. මට සන්ගත් එපා වුනා (පිරිත් කියද්දි චුයිංගම් කකා ඉන්න මහේලය නං කොහොමත් එපා වෙලා හිටියෙ ) පව්කාරයෝ.

    :sorry::sorry:
     
    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    ලලිත් වීරතුංග පු.. එවුන් ගේ නමින් මුන් දෙන්න කෑම කඩයක් දැම්මහම උට මල පනින එක සාදාරනඊ
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Monada bn me wihilu??? Ministry kiyana wachanne onatharam wena rata wal wala brand names walata use karala thiyenawa. Mata penne Weeratungage kuhakatwaya thamai.