“වචන“ උදව්වක් ඕනෙ...!

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
කෑ, කෑදැත්තා,කෑරලා,කෑල්ල,

මෑ, මෑ කරල්,මෑ මල,

සෑ, සෑය ( චයිතිය පන්සලේ ) එකටම "සෑ" කියනව කෙටියෙන්
සෑම ( හැම මසකම/ සෑම මසකම )

වෑ වෑයම(උත්සහය ) / වෑස්ස( තේරුම දන්නේ නැහැ ) වෑයික්කිය ( හරිද දන්නේ නැහැ ප්‍රදේශය ට කියන්නේ ) ,

නෑ, නෑදැයෝ,නෑනා,නෑ (නැත ),නෑසීම ( නො- ඇසුනු/ නැසිම නෙවෙයි ( මැරිම )
නෑඹුල් (නැවිම්/ අලුත්/ නොයිදුල් )
 
rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කෑ
    මෑ
    සෑ
    වෑ
    නෑ

    ai bn ubata sinhala vachanath amathakada bn :P

    kaagahanava,kaakata billa ,kaadaravima, kaapathe , kaadattha , kaamura gahanava

    maali, maanima(horen paya thama yanavata kiyanne ;). nathuva maninavata nemei :D ) ,maath ( me pattha)

    saageya(da gabak avaranaya karamin e vata kala geya) , saadalaya(ashvayeku pita vadi vimata sada athi athiriya) ,
    saamaluva(saaya vata athi elimahan pedesa)
    saaya

    vaakandiya,vaadama(kumbure vada karana ayata dena aharaya),
    vaanjanaya,vaaparaya(vyaparaya :D)
    vaayama,vaasara(vava asala pihiti idama)

    naadaya,naana,naagam yanava,naabiliya,
    naahetthuva(nagam yama)

    meva mn danna eva nemei bn :D
    mn pothakin balala kivve.ape amma sinhala teacher kenek :P
     
    • Like
    Reactions: Uthmaxer

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ai bn ubata sinhala vachanath amathakada bn :P

    kaagahanava,kaakata billa ,kaadaravima, kaapathe , kaadattha , kaamura gahanava

    maali, maanima(horen paya thama yanavata kiyanne ;). nathuva maninavata nemei :D ) ,maath ( me pattha)

    saageya(da gabak avaranaya karamin e vata kala geya) , saadalaya(ashvayeku pita vadi vimata sada athi athiriya) ,
    saamaluva(saaya vata athi elimahan pedesa)
    saaya

    vaakandiya,vaadama(kumbure vada karana ayata dena aharaya),
    vaanjanaya,vaaparaya(vyaparaya :D)
    vaayama,vaasara(vava asala pihiti idama)

    naadaya,naana,naagam yanava,naabiliya,
    naahetthuva(nagam yama)

    meva mn danna eva nemei bn :D
    mn pothakin balala kivve.ape amma sinhala teacher kenek :P

    තෑක්ස් මචෝ..! rep+++
    හිතපන්කෝ බන් එක අකුරකින් 10ක් ලියන් එන්න කිව්වම කොහෙන් හොයන්නද කියල..කීපයක් ලැබුනා අනිත්වා තමයි තාම හොයන්නෙ..
     
    • Like
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    තෑක්ස් මචෝ..! rep+++
    හිතපන්කෝ බන් එක අකුරකින් 10ක් ලියන් එන්න කිව්වම කොහෙන් හොයන්නද කියල..කීපයක් ලැබුනා අනිත්වා තමයි තාම හොයන්නෙ..
    ammatasiri 10k liyan enna kiyalada bn.pissu hadenavane bn
    sure ekatama aluth pathvim ekiyak venna athi bn :rofl: