“සතුටයි!නිදහසයි!”
මුන්ගේ සටන් පාඨය, එහෙමත් නැත්නම් තේමාව මොකක්ද දන්නවද ?
~ “සතුටයි ! නිදහසයි !”
ඇත්ත නේන්නං.... උන්ට සතුටත් තියෙනවා, නිදහසත් තියෙනවා...
** මිනී මරලා, උන් සතුටෙන් ඉන්නවා, නිදහසෙන් ඉන්නවා ! **
මේ රටේ ඕනෑම නරකාදී වැඩක් කරලා, උන්ට සතුටයි, නිදහසයි තියෙනවා...
තමන්ගේ පුතාට ලැම්බෝගිනි ගන්න සතුටයි, නිදහසයි !
තමන්ගේ පුතාට අභ්‍යවකාශයේ ගගනගාමියෙක් වෙන්න සතුටයි, නිදහසයි !
සියළු දෙයට සතුටයි නිදහසයි මේ ආණ්ඩුව දීල තියෙනවා...
මේ තේමාවම මුන්ට තෝරාගන්න බැරිවෙච්ච ආණ්ඩුවක්.... ඒ තරමට මේ රටේ මිනිස්සුන්ගේ ඇස් අන්ධ කරලා, අන්ධානුකරණයෙන් රවට්ටලා තියෙන එකයි අපිට තියෙන කනගාටුව.
~ හරින් ප්‍රනාන්දු ~
පට්ටම පට්ට ඇත්ත කථාව.