“සිංහලේ”ට එරෙහිව අගරදගුරුත් අවි අමෝරයි.. ජා&#3

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    ඇත්තටම ජාතිවාදෙ කියන්නෙ මොකක්ද කියල දන්නෙම නැද්ද?:shocked:

    ජාතිවාදී වෙන්න නම් අනිත් ජාතීන් පහත් කරල සලකන්න ඕන. සිංහලේ එකේ කොතනද එහෙම දෙයක් කියවෙන්නෙ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ අයගේ එකම පැතුම,
    ඒකයි සිංහලේ දකිද්දි රිදෙන්නේ

    28slxn8.jpg

    ‍ගොන් හු*න්නෙක්ගේ වැඩක්... :lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජාතිවාදී වෙන්න නම් අනිත් ජාතීන් පහත් කරල සලකන්න ඕන. සිංහලේ එකේ කොතනද එහෙම දෙයක් කියවෙන්නෙ...

    සිංහලේ කියන්නෙ ලන්කාවට කියන තවත් නමක්....
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මම දැනට වැඩ කරන ඔෆීස් එකෙත් ඔයවගේ පල්ලියේම බුදියන එකෙක් ඉන්නවා.
    පොර පට්ට අන්තවදියි.
    දන්නවද උන්ගේ කැමතිම හාමුදුරුනම කවුද කියලා. මාදුළුවාවේ සෝබිත හාමුදුරුවෝ:angry:
    උන්ට චන්ද කාලේදී පල්ලියෙන් ඕඩර් එකක් ඇවිල්ලා තියෙනවා ඉහලින්ම මාදුළුවාවේ හාමුදුරුවන්ට සපෝර්ට් එක දෙන්න කියලා.:angry::angry::angry::angry:
    උගේ කටින්ම මේවා කියවනවා අහගෙන හිටපු මට හීල්ලුනා.සිංහලයා මොන මෝඩකමක්ද කරේ දෙකට බෙදිලා කියලා.:sorry::sorry::sorry::sorry:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    අද ඊයෙ දැනගත්ත දෙයක් වෙන්ටැ!:baffled:

    මචන් පොඩි කාලෙ ඉතිහාසය ඉගෙන ගත්තා නම් පත පොත පරිශීලනය කරා නම් උබත් ඕව දැනගෙන ඉන්න ඕන. මම මේ උබ ඒව කරේ නෑ කියනව නෙමේ. කරා නම් උඹත් දැනගෙන ඉන්න ඕන.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම දැනට වැඩ කරන ඔෆීස් එකෙත් ඔයවගේ පල්ලියේම බුදියන එකෙක් ඉන්නවා.
    පොර පට්ට අන්තවදියි.
    දන්නවද උන්ගේ කැමතිම හාමුදුරුනම කවුද කියලා. මාදුළුවාවේ සෝබිත හාමුදුරුවෝ:angry:
    උන්ට චන්ද කාලේදී පල්ලියෙන් ඕඩර් එකක් ඇවිල්ලා තියෙනවා ඉහලින්ම මාදුළුවාවේ හාමුදුරුවන්ට සපෝර්ට් එක දෙන්න කියලා.:angry::angry::angry::angry:
    උගේ කටින්ම මේවා කියවනවා අහගෙන හිටපු මට හීල්ලුනා.සිංහලයා මොන මෝඩකමක්ද කරේ දෙකට බෙදිලා කියලා.:sorry::sorry::sorry::sorry:

    කතෝලික එකෙක් නන් වෙන්න බෑ. ‍මොකද උන් පල්ලිවල නිදියාගන්නෙ නෑ....
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    කතෝලික එකෙක් නන් වෙන්න බෑ. ‍මොකද උන් පල්ලිවල නිදියාගන්නෙ නෑ....

    ඒකා රෝමන් කතලික් එකෙක්
    උඹලා වගේ හිතන එකෙක් නෙමේ බන් ඌ.
    පල්ලිවල බුදියනවා කිව්වේ එක සමහර දවස්වලට ගෙදර යන්නේ පාන්දර 3-4ට පල්ලියේ ඉඳලා.
    අනික උගේ කටින්ම පැන්න ඌ NGO වලට වැඩ කරනවා කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මමත් දැක්ක මිනිහට රිදිල,ඔය රිදෙන්නෙ සිoහලේ නෙමෙ වෙන රටක මනසින් ජිවත් වෙන උන්ට. කාදිනල් ජීවත් වෙනව ඇත්තෙ එරොප්පෙ,කොහොමත් සුද්දට ආගම පාවල දුන්න එවුන්නෙ ජාන කවලන් කාදිනල්ගෙ ඒකයි ඔය,
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රටක නම් වෙන්නෙ පිට රටවල්වල උන් කියන නම්. නැතුව අපි අපි කියාගන්න නම් නෙවෙයි. පුලුවන් නම් සිංහලේ කියල වෙන උන් ලංකාවට කිව්ව කියල ඔප්පු කරන්න.:D
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    රටක නම් වෙන්නෙ පිට රටවල්වල උන් කියන නම්. නැතුව අපි අපි කියාගන්න නම් නෙවෙයි. පුලුවන් නම් සිංහලේ කියල වෙන උන් ලංකාවට කිව්ව කියල ඔප්පු කරන්න.:D

    lankahq.net/derana-360-11-01-2016-part-1/view-191611
    onna meya 11.35 welawe idan monawad kiynawa.:confused: