“හජ්“ උත්සවයට බාධාවක්ලු

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    “හජ්“ උත්සවයට බාධාවක්ලු

    ANE HUKE



    MEWA KAATA KIYANNADA, SINHALAYO NIDIDA




    “හජ්“ උත්සවයට බාධාවක්ලු.. නාඋයනේ නාහිමි ආදාහනයට නිදහස් චතුරශ්‍රයේ අවසර නෑ !
    nauyane33.jpg


    අපවත්වී වදාළ රාමාඤ්ඤ මහා නිකායේ අනුනායක අති පූජනීය නා උයනේ අරිධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය සැප්තැම්බර් 12 වනදා, කොළඹ 7 නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට කල ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වනවා. මේ හේතුවෙන් ආදාහන පූජෝත්සවය එදින පස්වරුවේ ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
    මුස්ලිම් බැතිමතුන්ගේ “හජ්“ උත්සවය සැප්තැම්ර් 12 වනදාට යෙදී ඇති බැවින් එදින සවස්වරුවේ නිදහස් චතුරශ්‍රයේ හා කොළඹ නගරය පුරා පැවැත්වෙන ඉස්ලාම් ආගමික උත්සව වලට බාධාවක් වේ යැයි මුස්ලිම් නායකයන් කිහිප දෙනෙකු විසින් කළ ඉල්ලීමට යටත්ව රජය විසින් මෙම තීරණය ගෙන ඇති අතර, නාහිමි ආදාහන උත්සවය සදහා නිදහස් චතුරශ්‍රය කිසි සේත්ම ලබා දිය නොහැකි බවත් ඒ සදහා කොළඹ නගර සීමාවෙන් පිට ස්ථානයක් තෝරාගන්නා ලෙසත් කොළඹ නගරාධිපති මොහොමඩ් මුසම්මිල් විසින් දන්වා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.
    කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට ස්වදේශකටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇති අතර, මැල්සිරිපුර – නාඋයන ආරාන්‍ය සේනාසනයේ තැන්පත් කර ඇති නාහිමි ශ්‍රී දේහය සැප්තැම්බර් 12 දහවල් නිදහස් චතුරශ්‍රයේ මද වේලාවක් තැන්පත්කර තැබීමෙන් අනතුරුව ආදාහන පූජෝත්සවය සදහා පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයට වැඩමවීමට නියමිතව ඇත.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෙ අප්පා ඒම කියාව්ඩ එපා...මේ ශාජීවනේ නේහ්........
    ශාජීවනේ වෙනුවෙන් ශිංහළු ඕන කැපකිරීමක් කොරාන්ට ඕනෑ....
    යපිල ඒම කොරාන්ට ඕන නෑ, ශිනංහලු තමා කොරාන්ට ඕනෑ.....
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    සින්හලයාගේ අවසාන කාලය යන්නෙ පේන විදියට.පට්ට දුකයි බන් මෙව දකින කොටත්.අපිට මෙකට කරන්න දෙයක් නැද්ද බන්.::angry::angry:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිංහල රටේ මුස්ලිම් උන් ප්‍රධාන පාරේ අල්ලා වදිනවා.... ගැටලුවක් නැ...
    උතුරේ බුදුපිළිම අයින් කරන්න කියල පැමිණිලි කරන්නෙ ඇමරිකාවට... උපදෙස් දෙන්නෙ ඇමරිකාවෙන්... ගැටලුවක් නැ...
    නැගෙනහිර එකම පන්සල අයින් කරන්න මාර ට්‍රයි... අව්ලක් නැ...
    අපේ හාමුදුරැකෙනෙක්ගේ ශ්‍රිදේහය ආදාහනේට පොදු තැනකට ගත්තම අවිල් නේද?
    ලැජ්ජයි සිරිසේන?.
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    සිංහල රටේ මුස්ලිම් උන් ප්‍රධාන පාරේ අල්ලා වදිනවා.... ගැටලුවක් නැ...
    උතුරේ බුදුපිළිම අයින් කරන්න කියල පැමිණිලි කරන්නෙ ඇමරිකාවට... උපදෙස් දෙන්නෙ ඇමරිකාවෙන්... ගැටලුවක් නැ...
    නැගෙනහිර එකම පන්සල අයින් කරන්න මාර ට්‍රයි... අව්ලක් නැ...
    අපේ හාමුදුරැකෙනෙක්ගේ ශ්‍රිදේහය ආදාහනේට පොදු තැනකට ගත්තම අවිල් නේද?
    ලැජ්ජයි සිරිසේන?.
    ආදාහනේ උතුරේ නෙමෙයි මචන් දකුනේ බන්.අපෙ උන් පක්ශ වලට බෙදිල කුලල් කා ගන්නවා.බලපන් දෙමල මුස්ලිම් හෙම එකාම එකා වගෙ උන්ගෙ ජාතිය වෙනුවෙන් ඉන්නවා .අපි පව් බන්..දැන් වත් අපෙ උන්ගෙ ඇස් ඇරුනොත් අපෙ ලමයින්ට රටක් ඉතුරු වෙඉ.