“හජ්“ උත්සවයට බාධාවක්ලු
ANE HUKE
MEWA KAATA KIYANNADA, SINHALAYO NIDIDA
“හජ්“ උත්සවයට බාධාවක්ලු.. නාඋයනේ නාහිමි ආදාහනයට නිදහස් චතුරශ්‍රයේ අවසර නෑ !
අපවත්වී වදාළ රාමාඤ්ඤ මහා නිකායේ අනුනායක අති පූජනීය නා උයනේ අරිධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය සැප්තැම්බර් 12 වනදා, කොළඹ 7 නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට කල ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වනවා. මේ හේතුවෙන් ආදාහන පූජෝත්සවය එදින පස්වරුවේ ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මුස්ලිම් බැතිමතුන්ගේ “හජ්“ උත්සවය සැප්තැම්ර් 12 වනදාට යෙදී ඇති බැවින් එදින සවස්වරුවේ නිදහස් චතුරශ්‍රයේ හා කොළඹ නගරය පුරා පැවැත්වෙන ඉස්ලාම් ආගමික උත්සව වලට බාධාවක් වේ යැයි මුස්ලිම් නායකයන් කිහිප දෙනෙකු විසින් කළ ඉල්ලීමට යටත්ව රජය විසින් මෙම තීරණය ගෙන ඇති අතර, නාහිමි ආදාහන උත්සවය සදහා නිදහස් චතුරශ්‍රය කිසි සේත්ම ලබා දිය නොහැකි බවත් ඒ සදහා කොළඹ නගර සීමාවෙන් පිට ස්ථානයක් තෝරාගන්නා ලෙසත් කොළඹ නගරාධිපති මොහොමඩ් මුසම්මිල් විසින් දන්වා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට ස්වදේශකටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇති අතර, මැල්සිරිපුර – නාඋයන ආරාන්‍ය සේනාසනයේ තැන්පත් කර ඇති නාහිමි ශ්‍රී දේහය සැප්තැම්බර් 12 දහවල් නිදහස් චතුරශ්‍රයේ මද වේලාවක් තැන්පත්කර තැබීමෙන් අනතුරුව ආදාහන පූජෝත්සවය සදහා පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයට වැඩමවීමට නියමිතව ඇත.