“හන්තානට පායන හද ලස්සනයිද කියන්න”
කෑගල්ල පෑත්තෙ ඉස්කොලෙක හිටිය ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි.දෙන්නා අවුරුදු ගානක ඉදන් ලව් කරනවා.දෙන්නම කලේ කලා විශයන්.සිoහල ට්යුශන් clz යන්න ඔන නිසා දෙන්නම ගියා නුවර clz එකකට.කොල්ලා බොක්කෙම්ම love කලෙ කෙල්ලට පනටත් වඩා ආදරේ නිස.clz ගියත් කලේ කෙල්ල දිහා බලන් ඉන්න එක.දවසක් සිoහල සර් දෑක්කා interval එක වෙලාවෙ මේ දෙන්නා එක බත් මුල කනවා.සර් මේක ගනන් ගත්තෙ නෑ.දවස් ගනන් ගෙවිලා ගියා.විභගෙ තියෙන දවසත් ලන් වුනා.දෙන්නම විභාගෙ හොදට පුලුවන් උපරිමෙන්ම ලිව්වා.
රෙසුල්ට් එන දවසත් ලo උනා.කෙල්ලට A3.කොල්ලගෙ result ටිකක් අවුල්.
අවුරුදු දෙකකට විතර පස්සෙ දවසක සිoහල සර් පාරේ යනකොට කොල්ලෙක් දුවගෙන ඈවිත් සර් කියල කතා කලා.ඒ වෙලාවෙ සර්ට මතක් උනා මේ අර කෙල්ලත් එක්ක එකට බත් මුල කාපු කොල්ල නේද කියල.සර් විහිලුවට වගේ ඈහුව කො අර තමුසෙට බත් කවපු ගෑනු ලමය කියල.කොල්ලගෙ මුන ටිකක් වෙනස් උනා.”සර් මo ඒ සම්බන්දෙ නතර කලා..”කියල කොල්ල කිව්ව.සර් ඈහුව ඈයි පුතේ එහෙම උනේ කියල.කොල්ල කියනව.”එය AL හොදට පස්ස් වෙලා පේරාදෙනිය campus ගිය සර්.මට යන්න බෑරි උනා.එයාගෙ ලොකේ ගොඩක් වෙනස්නෙ සර්.මන් ආයිත් ඔතනට කඩන් පෑන්නොත් එයාට ගොඩක් දේවල් නෑති වෙනව සර්.එහෙ ගොඩක් ලස්සනයි සර්.මo ආයිත් එයගෙ ජීවිතේට අවිල්ල එහේ සතුට නෑති කරන්න මට හිත දෙන්නෙ නෑ.දෑන් එයා එහෙ හොදින් ඉන්නව ඈති සර්….”
මේ සිද්දියෙන් පස්සෙ සර්ට මේක හිතට වෑදුන.කොලේකුයි පෑනකුයි අතට ගත්ත සර් මේ විදියට ලියන්න පටන් ගත්තා.
“හන්තානට පායන හද
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හද
ඔබට හෑකිය දකින්න”
“ඇදුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යනකල
එපා තනිය දෑනෙන්න”
“ලතා මඩලු අත වනාවි
එපා අහක බලන්න
මා ගෑන මතකය ගුලි කර
මහවෑලියට දමන්න”
මේ සිoදුව හෑදුනෙ ඔන්න ඔය විදියට තමයි.දම්මික බන්ඩාර මහත්මයා තමයි ස්oන්දුව ලිව්වේ.එතුමා තමයි එදා සිoහල සර්.අමරසිරි පීරිස් මාස්ටර් තමයි ගායනා කරන්නේ.සමහරවිට මේ ඈත්ත කතාව හෑමොම වගේ දන්නව ඈති.එහෙනම් හෑමොගෙන්ම සමාව ඉල්ලනවා.
මම ගත්තේ මෙතනින්,,, මෙතනින් කිඋවේ අන්තිම පේලියෙන් http://www.****.net
.....
දන්නා අය බල සැනසි,, නොදන්නා අය BUMp 1 වත් දාල යන්නෝ......
menna meke song 1 link eka...
mewage thawa thiyanawanam danna honde...http://www.youtube.com/watch?v=_LdAQYN6ZS8

.....දන්නා අය බල සැනසි,, නොදන්නා අය BUMp 1 වත් දාල යන්නෝ......
menna meke song 1 link eka...
mewage thawa thiyanawanam danna honde...http://www.youtube.com/watch?v=_LdAQYN6ZS8

anthimata mata eyata yanan deela balan inna wuna hamadeyakma eya wenuwen kapakara eath wasiya gana hithana kellonta apiwa wadak nh 