“king joffrey“ව මැරුවේ??? Game of Thrones review in Sinhala

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට දිගයිනේ බං කතාව.. සිරාවටම එක දිගට බලන්න පුළුවන්ද අවුලක් නැතුව..? කම්මැලි නැද්ද..?
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    පට්ට දිගයිනේ බං කතාව.. සිරාවටම එක දිගට බලන්න පුළුවන්ද අවුලක් නැතුව..? කම්මැලි නැද්ද..?

    සුපිරි කතාවක්.....
    11.gif
    11.gif
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Middle Earth Tyenne Lord of the Rings Universe Eke Bn, Game of Thrones Thiyenne Westeros Wala

    eka thama bola kiwwe :oo:

    මේ වෙස්ටොරොස් කියන්නේ අත්තටම තිබුන රටක්ද, නැත්නම් මන:කල්පිතයක්ද ?

    tikak hodata balapan kathawa wena rata nikan engalanthe loku karala wage. ara dan danerys inna hariya europe wage. game of thrones map ekema yata dakunu paththe kola karala thiyanawa africa wage.

    thawa balahan lannister kodiye sinhaya ehempitinma dan engalanthe raja pawle symbol eka:baffled:
     

    jagathd

    Member
    Jan 31, 2013
    259
    35
    0
    අපි තාම sires එක බැලුවෙ නෑ title එක දානකොට බූරුවෙක් වගේ වැඩ නොකර නොබලපු උනුත් ඉන්නවා කියල හිතල දාපන් අනුන්ගෙ ආතල් කන්නැතුව බූරැ පොන්නයා