”අදාළ නෑනේ” කථාවේ උපත..

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
”අදාළ නෑනේ” කථාවේ උපත..

පිරිසක් සමග කාබී විනෝද වන අවස්ථාවක යාලූවෙකු මතු කළ පැනයකට පිළිතුරු දෙන්නට යාමේදී
ඉතා අපූරු ලෙස එයට පිළිතුරු සැපයූ මෙම තරුණයාට නැවත එය කියන්නැයි කියා යාලූවන් එම කතාව වීඩියෝගත කර තිබුණා.

”මුලින්ම ආවේ කිකිළිද බිත්තරේද?” නම්වූ ප‍්‍රකට උගතෝකෝටිකයට රසවත් ලෙස අසභ්‍ය වචනද සහිතව පැහැදිලි කිරීමක් ඔහු එහිදී සිදු කර තිබුණ අතර එම වීඩියෝව වට්ස් ඇප් සමාජ ජාලයට මුලින්ද දෙවනුව ෆේස් බුක් ඇතුලූ අනෙක් සමාජ ජාලා වෙතද යාලූවන් යොමුකර ඉක්මණීන් පැතිරී ගියේ ඔහු කියන වචන වෙනත් කරුණු විස්තර කිරීමටද හැකි දෙබිඩි අරුත් සම්පාදනය කරන්නක්වූ බැවිනි.

කෙසේ වෙතත් මෙම වීඩියෝවේ තරුණයා සහ මිතුරන් පවසන ඇතැම් අසභ්‍ය වචන නිසා එය ප‍්‍රචාරයට ලක්වීම තුළින් ඔහුට යම් යම් තැන්වලදී අපහසුතාවයන්ට මුහුණදෙන්නට සිදුව ඇත. මේ නිසාම එම පැහැදිලි කිරීමද කරමින් දැන් ඕක ඇති ඩිලීට් කරන්න යයිද ඉල්ලමින් එම තරුණයා නැවතත් වීඩියෝවක් නිකුත් කර ඇත.


සමාජ මාධ්‍යයේ පැතිරී ගිය එම වීඩියෝව



දෙවනුව මෙම විඩියෝව පිළිබද ඒම තරැණයා කියන කතාව



අදාළ නැනේ ජාත්‍යන්තරයට ගිය හැටි




අදාළ නැනේ.......................
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
13312712_1706584349608469_6854769602727996460_n.jpg
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූ හරියට අපේ කෝච්චි පෙරා පොඩි කාලේ වගේ :lol::rofl: