••••••••• මාසිකව අමතර ආදායමක් 01 •••••••••
මම හිතුවා එලකිරි එකේ ඉන්න යාලුවන්ට නිවැරදිව මාසික ආදායමක් උපයන ක්‍රම කිහිපයක් කියලා දෙන්න යාලුවෝ දැනටමත් මේ ගැන දන්නවා ඇති..
www.ideamart.lk
සරලවම කියනවා නම් ideamart තුලින් අපිට පුලුවන් ඩයලොග් භාවිතා කරන අය සදහා යම් කිසි සේවාවවක් ලබා දෙන ගමන් මුදල් උපයන්න..පත්තර වල දැකලා තියනවා නේද ඇඩ් තියනවා මෙම සේවාව ලබා ගන්න REG CB ලෙස ටයිප් කර 77100 ට යවන්න කියලා අන්න ඒ ideamart තුලින් විවිද පුද්ගලයන් හදපු ඇප්ලිකේශන්..
Idea Pro කියන සේවාව මම දැනට භාවිතා කරනවා..
උදාහරණයක් විදියට අපි හදපු ඇප් එකකට Subscription භාවිතා කරලා..එක පාරිභෝගිකයෙක්ගෙන් මේ විදියට මුදලක් උපයන්න පුලුවන්.(Subscription වලදි 70% අපිට 30% ඩයලොග් එකට)
Minimum Charge Rs. 30.00 (Month) / Rs. 1.00 (Daily)
Maximum Charge Rs. 100.00 (Month)/Rs. 5.00 (Daily)
අපි පොඩි ගනනය කිරීමක් කරලා බලමු Minimum Charge එකේදි.අපි හදන ඇප් එක භාවිතා කරන පාරිභෝගිකයන් ගනන අනුව අපිට ලැබෙන මුදල
පාරිභෝගිකයන් 10 (10x30=300) රුපියල් 300 x 70% ක් මාසිකව අපට ලැබෙනවා
පාරිභෝගිකයන් 100 (100x30=3000) රුපියල් 3000 x 70% ක් මාසිකව අපට ලැබෙනවා
පාරිභෝගිකයන් 1000 (1000x30=30000) රුපියල් 30000 x 70% ක් මාසිකව අපට ලැබෙනවා
අත්දැකීම් අනුව නම් පත්තරයක දාන ඇඩ් එකකින් පාරිභෝගිකයන් 1000 මට්ටමට ඉතාමත් ලේසියෙන් යන්න පුලුවන්..ඒ වගේම අන්තර්ජාලය තුලින්..ඒ වගේම ටවුන් එකේ පොඩි පෝස්ටර් එකක් බොර්ඩ් එකක් දාන්න පුලුවන් හෑන්ඩ් බිල් බෙදන්න පුලුවන්..මුදල් තියන කෙනෙක් නම් ටීවී එකේ ඇඩ් දාන්නත් පුලුවන්.වැදගත්ම දේ තමයි තමන් ලබා දෙන සේවාව මොකක්ද කියලා..ඔයාලගේ දක්ශතාවය අනුව ඒ දේ කරන්න පුලුවන් ගොඩත් අය දැන් ජොතිශය පලා පල දිනපතා ලබා දෙනවා තව අය ජොබ් පිලිබද විස්තර..ඉංග්‍රිසි දැනුම..මේ වගේ දිනපතා ලබා දෙන්න පුලුවන් සේවාවක් ඉතාමත් හොදයි..
allapps.lk
මේකට ගියාම බලා ගන්න පුලුවන් අපේ අය හදපු ඇප් මොනවද කියලා..
දැනට මේ වගේ ඇප් එකක් හදලා දෙන්න නම් ඩිවලොපර් කෙනෙක් රුපියල් 50000 වත් ගන්නවා.. ඩයලොග් සහ ideamart එකවුන්ට් සාදන අයුරු නම් ඉතාමත් සරලයි..ආදායම මාසිකව බැංකු ගිනුමට ලබා ගන්න පුලුවන්..
Domain එකක් සහ hosting සේවාවවක් අවශ්‍ය වෙනවා ..
කැමති කෙනෙක් ඉන්නවා නම් ඇප්ලිකේශන් හදලා සියලු වැඩ නිමා කරලා allapps.lk ඇතුලත් කරලා දෙන්න පුලුවන්..ඔයාලට තියෙන්නේ ඇප් ප්‍රමොට් කරගන්න එක..සාදාරණ මුදලක් අය කරනවා.
පැහැදිලි නැති තැනක් තියනවා නම් අහන්න..ඔයාලම ඇප් ඩිවලොප් කරනවා නම් මම ෆ්‍රී වෙලාවට උදව් කරන්නත් පුලුවන්.
මාසිකව අමතර ආදායමක් 02 සමග ඉතාමත් ඉක්මනින් හමුවමු.යෝජනා චෝදනා ඉදිරිපත් කරන්න..