••••••••• මාසිකව අමතර ආදායමක් 01 •••••••••

Jan 22, 2012
19
8
0
••••••••• මාසිකව අමතර ආදායමක් 01 •••••••••

මම හිතුවා එලකිරි එකේ ඉන්න යාලුවන්ට නිවැරදිව මාසික ආදායමක් උපයන ක්‍රම කිහිපයක් කියලා දෙන්න යාලුවෝ දැනටමත් මේ ගැන දන්නවා ඇති..

www.ideamart.lk

සරලවම කියනවා නම් ideamart තුලින් අපිට පුලුවන් ඩයලොග් භාවිතා කරන අය සදහා යම් කිසි සේවාවවක් ලබා දෙන ගමන් මුදල් උපයන්න..පත්තර වල දැකලා තියනවා නේද ඇඩ් තියනවා මෙම සේවාව ලබා ගන්න REG CB ලෙස ටයිප් කර 77100 ට යවන්න කියලා අන්න ඒ ideamart තුලින් විවිද පුද්ගලයන් හදපු ඇප්ලිකේශන්..:yes:

Idea Pro කියන සේවාව මම දැනට භාවිතා කරනවා..
උදාහරණයක් විදියට අපි හදපු ඇප් එකකට Subscription භාවිතා කරලා..එක පාරිභෝගිකයෙක්ගෙන් මේ විදියට මුදලක් උපයන්න පුලුවන්.(Subscription වලදි 70% අපිට 30% ඩයලොග් එකට)

Minimum Charge Rs. 30.00 (Month) / Rs. 1.00 (Daily)
Maximum Charge Rs. 100.00 (Month)/Rs. 5.00 (Daily)


අපි පොඩි ගනනය කිරීමක් කරලා බලමු Minimum Charge එකේදි.අපි හදන ඇප් එක භාවිතා කරන පාරිභෝගිකයන් ගනන අනුව අපිට ලැබෙන මුදල

පාරිභෝගිකයන් 10 (10x30=300) රුපියල් 300 x 70% ක් මාසිකව අපට ලැබෙනවා
පාරිභෝගිකයන් 100 (100x30=3000) රුපියල් 3000 x 70% ක් මාසිකව අපට ලැබෙනවා
පාරිභෝගිකයන් 1000 (1000x30=30000) රුපියල් 30000 x 70% ක් මාසිකව අපට ලැබෙනවා

අත්දැකීම් අනුව නම් පත්තරයක දාන ඇඩ් එකකින් පාරිභෝගිකයන් 1000 මට්ටමට ඉතාමත් ලේසියෙන් යන්න පුලුවන්..ඒ වගේම අන්තර්ජාලය තුලින්..ඒ වගේම ටවුන් එකේ පොඩි පෝස්ටර් එකක් බොර්ඩ් එකක් දාන්න පුලුවන් හෑන්ඩ් බිල් බෙදන්න පුලුවන්..මුදල් තියන කෙනෙක් නම් ටීවී එකේ ඇඩ් දාන්නත් පුලුවන්.වැදගත්ම දේ තමයි තමන් ලබා දෙන සේවාව මොකක්ද කියලා..ඔයාලගේ දක්ශතාවය අනුව ඒ දේ කරන්න පුලුවන් ගොඩත් අය දැන් ජොතිශය පලා පල දිනපතා ලබා දෙනවා තව අය ජොබ් පිලිබද විස්තර..ඉංග්‍රිසි දැනුම..මේ වගේ දිනපතා ලබා දෙන්න පුලුවන් සේවාවක් ඉතාමත් හොදයි..

allapps.lk

මේකට ගියාම බලා ගන්න පුලුවන් අපේ අය හදපු ඇප් මොනවද කියලා..

දැනට මේ වගේ ඇප් එකක් හදලා දෙන්න නම් ඩිවලොපර් කෙනෙක් රුපියල් 50000 වත් ගන්නවා.. ඩයලොග් සහ ideamart එකවුන්ට් සාදන අයුරු නම් ඉතාමත් සරලයි..ආදායම මාසිකව බැංකු ගිනුමට ලබා ගන්න පුලුවන්..

Domain එකක් සහ hosting සේවාවවක් අවශ්‍ය වෙනවා ..

කැමති කෙනෙක් ඉන්නවා නම් ඇප්ලිකේශන් හදලා සියලු වැඩ නිමා කරලා allapps.lk ඇතුලත් කරලා දෙන්න පුලුවන්..ඔයාලට තියෙන්නේ ඇප් ප්‍රමොට් කරගන්න එක..සාදාරණ මුදලක් අය කරනවා.

පැහැදිලි නැති තැනක් තියනවා නම් අහන්න..ඔයාලම ඇප් ඩිවලොප් කරනවා නම් මම ෆ්‍රී වෙලාවට උදව් කරන්නත් පුලුවන්.

මාසිකව අමතර ආදායමක් 02 සමග ඉතාමත් ඉක්මනින් හමුවමු.යෝජනා චෝදනා ඉදිරිපත් කරන්න..

 
Jan 22, 2012
19
8
0
kiyak withara yaida machan app ekak hadanna..

ඇප් එක අනුව තමයි මචන් ඒක තීරනය වෙන්නේ..allapps.lk එකට ඇප් එක දාලා ඒ දක්වා සියලුම වැඩ කරලනවා ලෝගෝ සහ ඇඩ් ටිකත් හදලා දෙනවා අවශ්‍ය නම් සේවාවට අදාලව වෙබ් පිටුවක් හදලා දෙනවා ඩොමේන් සහ හොස්ටින් සේවා මිලදී ගන්න වෙනවා දෙනවා..එකවුන්ට් හදලා ඇප් එක අනුමත කරගන්න සතියක් දෙකක් අතර කාලයක් වැඩේට යනවා.ඉතින් සාදාරණ මුදලක් ගන්න වෙනවා..:rolleyes:


 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචන් මොකක්ද මේකේ වෙන්නේ? SMS alert යන සීන් එකක් ද? ඒවාට කොහොමද චාජ් වෙන්නේ? ඔකේ හදන්න පුළුවන් sms යන ඇප් විතරනේ? sms යවන ඒවාට අපි ගෙවන්න ඕනෙද? මාසෙට රු. 30යි කියන්නේ මොකක්ද?

    ඔයා ඇප් එකක් හදනවා කියල මොකක් ද කරන්නේ? ටිකක් පැහැදිලි මදි බන්...වෙබ් එකක් මොකටද?
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    හොද සංකල්පයක්. ගොඩක් දෙනෙක්ට වැදගත්වෙන විදියෙ දෙයක් හොයාගත්තනම් වැඩේ ගොඩ නේද
     
    Jan 22, 2012
    19
    8
    0
    මචන් මොකක්ද මේකේ වෙන්නේ? SMS alert යන සීන් එකක් ද? ඒවාට කොහොමද චාජ් වෙන්නේ? ඔකේ හදන්න පුළුවන් sms යන ඇප් විතරනේ? sms යවන ඒවාට අපි ගෙවන්න ඕනෙද? මාසෙට රු. 30යි කියන්නේ මොකක්ද?

    ඔයා ඇප් එකක් හදනවා කියල මොකක් ද කරන්නේ? ටිකක් පැහැදිලි මදි බන්...වෙබ් එකක් මොකටද?

    ඔව් මේ හරහා SMS සම්බන්ධ සේවාවන් තමයි අපිට මූලිකව චෙනත් ඩයලොග් පාරිභෝගිකයන්ට ලබා දෙන්න පුලුවන්..අපි ඇප් එකක් හැදුවම පාරිභෝගිකයෝ ඒවා යූස් කරොත් අපිට ගානක් එනවා..සංකීර්ණව බැලුවොත් බොම්බයක් උනත් මේ හරහා පුපුරවන්න පුලුවන් ක්‍රම තියනවා..
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,736
    2,780
    113
    machan app ekak heduwoth market karanna mokakda hondama method eka? paththare ad ekak daanna kiyak withara yanawada?
     
    Jan 22, 2012
    19
    8
    0
    machan app ekak heduwoth market karanna mokakda hondama method eka? paththare ad ekak daanna kiyak withara yanawada?

    ඇප් එකේ ස්වභාවය අනුව මචන් ඒකට මාර්කටින් දැනුම පාවිච්චි කරන්න..පත්තර වල දැම්මා කියලා ඒ මෙතඩ් එක කාටත් හරියන්නේ නෑ..පාසල් ලමුන්ට ඉංග්‍රිසි දැනුම කියලා ඇප් එකක් හැදුවා කියලා හිතමු..වට පිටාවේ තියන පාසල් කිට්ටුව පොඩි කටවුට් කිහිපයක් දාන්න පුලුවන් නම් හෑන්ඩ් බිල් බෙදන්න පුලුවන් නම් ගොඩක් ලමයි මොබයිල් එකට දා ගනීවි නේද..ඒ වගේ ප්‍රාෙයා්ගික දේවල් ට්‍රයි කරලා බලන්න..නිතරම අලුත් දෙයක් කරන්න
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    3rd app in the Most Used App is an Islamic app. :lol:

    it seems to be designed to send you daily tips on how to rape small kids and fuck like a rat to make 10 kids who won't ever see the light of education due to poverty. lol
     
    Last edited: