ඔව් මේ හරහා SMS සම්බන්ධ සේවාවන් තමයි අපිට මූලිකව චෙනත් ඩයලොග් පාරිභෝගිකයන්ට ලබා දෙන්න පුලුවන්..අපි ඇප් එකක් හැදුවම පාරිභෝගිකයෝ ඒවා යූස් කරොත් අපිට ගානක් එනවා..සංකීර්ණව බැලුවොත් බොම්බයක් උනත් මේ හරහා පුපුරවන්න පුලුවන් ක්රම තියනවා..
එතකොට දැන් මේකේ ඇප් එකක් කියන්නේ මොකක්ද බන්? අපේ ෆෝන් වලට දාගන්න දෙයක් නැහැනේ...sms වලින්නේ සබ්ස්ක්රයිබ් වෙන්නේ...එතකොට මොකක්ද ඇප් එකක් කියල හදන්න තියෙන්නේ?




