



මේ thread එක දැක්කම මට අතීතය සිහියට අවා
මම 1997 Softlogic DELL Computer Section එකට join වුනේ ,ඊට පස්සේ 2009 මම අයින් වුනේ ,පුරා අවුරුදු 11 මගේ සේවය මම DELL වෙනුවෙන් ලබා දුන්නා
![]()
mamath harima aasai DELL machine ekak ganna.eth salli ne
thanks kolla post ekata