••London eye_සහ_තේම්ස්_නදියේ_සංචාරය_කරමු••

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    rep++ watina nuuulak taraha wenda epa onna anik untath rep ekak denna one neisaiii hodeeee

    කොමන්ටුව වටිනවා මචන්, thanks. :D


    11.gif


    ELAZ MACHAN. KAWADAHARI TRAVEL KARANNA HITHANAWAA, REP+3

    ආපු දවසට නොවැරදීම පලයන්, අනිවා අමතක නොවන අත්දැකීමක්. Ela !!
     
    • Like
    Reactions: handysameera

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    එත් වෙලාවකට දුකත් හිතෙනවා ලැබිල තියන ප්‍රතිචාර දිහා දැක්කහම. මට විතරක් නෙමෙයි මහන්සි වෙලා නූලක් අමුණන ගොඩක් දෙනෙක්ට මේක පොදුයි. එලකිරිය දැන් විකාරයක් වෙලා; එක්කෝ කාට හරි මඩ ගහයි, නැත්තම් තම්බියන්ට පලු යන්න බනියි ( online වීරයෝ), එහෙමත් නැත්තම් මොකක්හරි කුණුහරපයක් කියල මෝඩ චූන් එකක් ගනියි. ලංකාවේ වැඩිම members ලා ගානක් ඉන්න එළකිරියේ තත්වේ ඕකයි. ගුණාත්මක බවෙන් ඉහල threads සීමිත පිරිසක් බලල අප්‍රසිද්දියේ වැලලිලා යනවා. ඒ threads ලියන හැමෝටම මගේ ශීර්ෂ ප්‍රණාමය !!

    අනිවා මචන් උබලා වගේ උන් ඉන්න නිසා තමයි මං නම් එළකිරියේ තාම ඉන්නේ ! thumbs up!
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    nice thread 5++

    Thanks මචන් :D

    ela machan, +4rep

    Ela
    11.gif


    කෝරලේමහත්තයා;14785162 said:
    හොදයි මචං ..නොදන්න දේවල් ටිකක් දැන ගත්තා..+4

    මට ඒක සතුටක් මචෝ, thanks !!

    ela.thanks machan... Man me year eka UK enna inna....Aniwa man travel karanawa... :cool:

    එළමකිරි, thread එකකින්ම අත්දැකීම බෙදා ගමු එහෙනම් :yes:

    good post machan
    rep++

    Thanks මචන් :D


    rep3+,,,good post macho

    Thanks මචන් :D

    Good thread machan ++


    Thanks මචන් :D

    ela rep aded.....;)

    ගින්දර :D

    අනිවා මචන් උබලා වගේ උන් ඉන්න නිසා තමයි මං නම් එළකිරියේ තාම ඉන්නේ ! thumbs up!

    බොහොම ස්තුතියි මචන්. ලොකු සතුටක් !! :yes: :yes:

    patta ban :)
    +
    11.gif