••O/L ගෙට් එකකට නමක්•• help !

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ••O/L ගෙට් එකකට නමක්•• help !

    කාලෙකට පස්සේ ඉස්කෝලේ ඕලෙවල් සෙට් එක එකතු වෙන්න යන්නේ .. ගෙට් එකට නමක් කියහල්ලකෝ .. සිම්පල් .. බැනර් එකට තීම් එකක් දාන්නත් එක්ක .. ( 2012 o/l + scl badge ) :D
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    sudui.usai:22709234 said:
    කාලෙකට පස්සේ ඉස්කෝලේ ඕලෙවල් සෙට් එක එකතු වෙන්න යන්නේ .. ගෙට් එකට නමක් කියහල්ලකෝ .. සිම්පල් .. බැනර් එකට තීම් එකක් දාන්නත් එක්ක .. ( 2012 o/l badge ) :D

    මචං badge නෙමෙයි batch එක දෙක,පටල ගන්න එපා
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    මචං badge නෙමෙයි batch එක දෙක,පටල ගන්න එපා

    නෑ මචන් .. ඒ නමටම 2012 කියන එකයි ස්කූල් බැජ් එකයි එන්න ඕනා බැනර් එකට..

    පොඩි ක්‍රියේටිව් අයිඩියා එකක් බැලුවේ ! නම එක්ක ලෝගෝ ටිකත්
     
    Last edited:

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අහම්බෙන් අහුලා ගත් ඒ කණ්ඩායම

    මලාට ගෙට් එකකට ඔක්කොම එන්නේ නෑ නේ :D

    නැත්තම්

    අහම්බෙන් අහුලා ගත් A කණ්ඩායම

    OL වලට A ගොඩාක් නැතුව ඇති නේ උබලට :D