• එළකිරි ආණ්ඩුව - 2012 •

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    :yes: :yes:

    මෙන්න මේ පහලින් තියෙන එකකට තමා කෙල හලාගෙන හිටියේ....... ඒත් දැන් දැන් ඒ හීනේ මැකිලා යනවා වගේ...... :(

    toyota-hilux-vigo-double-cab-32.jpg

    :D:D:D:D

    දැන් 70 ගාණක් නේද මේක?????
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    huta...........මම වරාය හා මහාමාර්ග අමාත්‍යංශය නේ..........ඇත්තටම ඕකේ මොනවද කරන්න තියෙන්නේ??:sorry::sorry::sorry:

    :lol::lol::lol::lol::lol::lol:මචං මට ලාෆ් එක නවත්තගන්න බෑ...:lol::lol:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මගේ අමාත්‍යංශයේ සාමාජිකයින් තාම තෝරාගන්න මට්ටමේ ඉන්නේ. තෝරාගත් විගස කැබිනට් එකට දාන්නම්

    කොහොම තොරන්නද බන්. මම තෝරාගන්න එඋන් අපේ ඇමතිලා ටික උස්සගෙන යනවනේ :angry:
    :lol: :lol: :lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    Captain ජැක් ස්පැරෝ;12719674 said:

    ඔව් බන් බලපන් මම select කරපු කෙල්ලෝ ටික මුන් එකතුවෙලා උස්සගෙන යනවා බන්. මට නම් දැන් සිරාවට මල පැනල තියෙන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    :D:D:D:D

    දැන් 70 ගාණක් නේද මේක?????

    :shocked: මම අන්තිමට බලද්දි නම්, 45-50 අතර තිබ්බේ..... හෆොයි.... 70 ගානක් වෙලා නම් සිහිනයක්ම තමා..... කවදා ගන්නද බං අපි මේවා....... :( :(
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය
    avatar61857_6.gif

    dj gamaya

    මගේ අමාත්‍ය දුරයේ මගේ බලතල උපරිම ලෙස පාවිච්චි කරමින් මට පුළුවන් උපරිම දේ කරන බවට දිව්රා පොරොන්දු වෙමි

    තනි ඇහැට ඇඩෙනවා:lol::lol::lol:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    සාර්ථක විදේශ සංචාරයකින් පසු ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහතා යලිත් දිවයිනට....

    මෙම සංචාරයේදී ශ්‍රී ලංකාවට ඉතා විශාල වාසි ‍රැසක් හිමිවන ගිවිසුම් කිහිපයකට එතුමා අත්සන් තබා ඇත...ඒවා අතර;

    01.ශ්‍රී ලංකා ධීවරයින්ට ට්‍රෝලර් යාත්‍රා 50000 නොමිලේ ලබා ගැනීම

    46979.jpg

    02.ශ්‍රී ලංකාවේ ජලජ සම්පත් අතරමැදියන් නොමැතිව අපනයනය කිරීමට ගිවිසුම් අත්සන් තැබීම:):)
    03.බිලී කොකු ලශ 50 ක් නොමිලේ ලබා ගැනීම:rofl::rofl::rofl:

    විශේෂ තැනක් ගනී...

    මේ එතුමා ගුවන් තො‍ටුපලේදී දැක්වූ අදහස් කිහිපයක්,,,

    මේ ගමනෙදි ලංකාවට විශාල වාසි ‍රැසක් අත් කරගන්න අපිට පුලුවන් උනා..ඒ වගේම මම විශේශයෙන් මේ අවස්තාවෙදි කියන්න ඔනේ මම ගෙනාවා බිලී කොකු ලක්ශ 50ක්..:nerd::nerd::nerd:මොකටද සහෝදරවරුනි මේ කොකු...:rolleyes::rolleyes::rolleyes::rolleyes:ඔබලා දන්නේ මේවයින් මාළු අල්ලන්න විතරනේ..:P:Pනෑ:no::no: මේවයින් තව ගොඩක් දේවල් කරන්න පුලුවන් මිත්‍රවරුනී..:oo::oo::oo:මේ ටික මම මගේ පෞද්ගලික ආරක්ශක භටයින්ට දුන්නා..:baffled::baffled:ඒ මොකටද..??අපි මිනී මැරුම් කරන්නෑ...:no::no::no:සද්ද දාන ඒවුන්ගෙ අහවල් එකේ ගහනව කොකු..:shocked::shocked::shocked:මොන කොකුද මිත්‍රවරුනි...:rolleyes:බිලී කොකු....
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::P:P:Pඕන වර්ගයක් තියෙනව හරිද....:frown::frown::frown::frown:

    treblehook.jpg

    octopus-hook.jpg
    circle-hook.jpg
    terble-hook.jpg
    weedless-hook.jpg
    aberdeen-hook.jpg
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    තුන් වේල හොයාගන්න ගමෙන් ගමට සOචාරය කරන එකත් එපා වෙනවා ඇති නේද බන්...:(:( උඹ මාලු බාන එකට අම්තරව ගස්කපන වැඩ තැඹිලි බාන වැඩ ටිකත් කරානම් ගානක් හොයාගන්න පුලුවන් බන්..
    4.gif
    4.gif