• එළකිරි ආණ්ඩුව - 2012 •

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සුදු රෝස;12745365 said:
හිතෙන හිතෙන හැම එකම ඉවක් බවක් නැතුව දොඩවන්න ගත්තම එහෙම තමයි........ :frown::frown::frown: ඔයින් බේරුනොත් ලොකු දෙයක්...........

Baya une ne : බය උනේ නෑ :lol::lol:
පල පල මයිනා... මම වැරදි දෙයක් කිව්වෙ නෑනේ උඹල දෙන්නම හායි කීවම මම කීවෙ එක කෙල්ලයි කොල්ලො දෙන්නයි කියලනේ... ඒ අතර සම්බන්දකම් කීවයැ මොකෝ...

එනිවේ සොරි සොරි එක්ස්ට්රීම්ලි සොරි... සොරි අගේන් සුදුරෝස සොරී...... :D:D:D:D
 
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    පල පල මයිනා... මම වැරදි දෙයක් කිව්වෙ නෑනේ උඹල දෙන්නම හායි කීවම මම කීවෙ එක කෙල්ලයි කොල්ලො දෙන්නයි කියලනේ... ඒ අතර සම්බන්දකම් කීවයැ මොකෝ...

    එනිවේ සොරි සොරි එක්ස්ට්රීම්ලි සොරි... සොරි අගේන් සුදුරෝස සොරී...... :D:D:D:D
    ඒ මගේ අක්කි බොල :frown:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    සැස්ලීට් බය උනේම නෑ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක් පූල්.... දෝ මාලී..... :lol::lol::lol:
    අඩේ මේ...සසා.......:growl:
    තෝ මගේ දෝනිට මුකුත් සද්ද දාන්නේ නෑ හරිය.........:growl:
    එහෙම වුනොත් ආව දාට ගහනව ගෙම්බ ගැහුව වගේ අල්ලලා......!!!!!:growl::growl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12745403 said:
    ඒ මගේ අක්කි බොල :frown:
    දුලාන්ස් කාරයා එහෙන් පෙටියගෙ මල්ලිලු, ජැකාකාරය රෝසගෙ මල්ලිලු.. මල්ලිලා දෙන්නම මගේ යාලුවොලු...:P
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අඩේ මේ...සසා.......:growl:
    තෝ මගේ දෝනිට මුකුත් සද්ද දාන්නේ නෑ හරිය.........:growl:
    එහෙම වුනොත් ආව දාට ගහනව ගෙම්බ ගැහුව වගේ අල්ලලා......!!!!!:growl::growl:

    දුලාන්ස් කාරයා එහෙන් පෙටියගෙ මල්ලිලු, ජැකාකාරය රෝසගෙ මල්ලිලු.. මල්ලිලා දෙන්නම මගේ යාලුවොලු...:P

    පැන්තතො ඒක තව ඉවසගන්න පුළුවන්... බලපන්කො අප්පච්චිත් බැහැල මෙන්න ගේම ඉල්ලනවා..
    හෆොයි.. දැන්නම් මට ලිද පමණ අබ සරණයි... :shocked::shocked::shocked:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පැන්තතො ඒක තව ඉවසගන්න පුළුවන්... බලපන්කො අප්පච්චිත් බැහැල මෙන්න ගේම ඉල්ලනවා..
    හෆොයි.. දැන්නම් මට ලිද පමණ අබ සරණයි... :shocked::shocked::shocked:
    මන් අප්පච්චිගෙ පැත්තේ.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැන්තතො ඒක තව ඉවසගන්න පුළුවන්... බලපන්කො අප්පච්චිත් බැහැල මෙන්න ගේම ඉල්ලනවා..
    හෆොයි.. දැන්නම් මට ලිද පමණ අබ සරණයි... :shocked::shocked::shocked:
    පඩත්තර ටෝකට -රෙප්........!!!!:P:rofl::baffled:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    "පක්ෂයක් නැති උන්ගේ පොදු පක්ෂය විපක්ෂය වේ"
    පැන්තර් අයින්ස්ටයින්
    අඩෝ අපේ කිඹුලයියට එහෙම කියන්න එපා හරිය... ඌ අපේ විපක්ෂෙ බල කණුවක්... :angry::angry::angry:
    (බටර් ටිකක් ගෑවෙ :P:P:P)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෝ මම පනිනව ආණ්ඩු පක්ෂෙට හරිය... ඇමතිකමක් අතේ... ඒ නැතත් අර නංගිලා ඇතිනේ... :frown::frown::frown:
    ඉතිං පැනපිය.......:growl::growl::dull:
    පැන්නත් නොපැන්නත් ඉතිං හැමදාම අතේ ම තමා.......!!!!!:dull::dull::rofl::P