


ඒ සිරාවට කවුද බන් මේක තෝරන්නේ...? වගකිව යුත්තෙක්නම්, ඇයි ඒ...? මොනවද අපිට තියෙන වගකීම්...?ලොක්කට කියල මාරුවක් දා ගනින්...හැබැයි ඉතින් තිබ්බ එකත් නැති වෙයිද දන්නේ නෑ...![]()
ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය
![]()
dj gamaya
මගේ අමාත්‍ය දුරයේ මගේ බලතල උපරිම ලෙස පාවිච්චි කරමින් මට පුළුවන් උපරිම දේ කරන බවට දිව්රා පොරොන්දු වෙමි






මා මේ සියලු වරප්‍රසාද ලබාගන්නේ එලකිරි ජනයාට මාගේ සේවය කඩිනමින් නිසියාකාරව ලබාදීමට මිස මාගේ හුදු පෞද්ගලික ආතල් එකට නොවන බව කරුණාවෙන මාධ්‍යට කියන්න කැමතියි...
...නිල නිවස...
(කාමර වැඩිපුර තියෙන්නේ ජනතා කාර්යාල කීපයක්ම දාන්න)
![]()
...නිල රථය...
![]()
...නිල කාර්යාලය...
![]()
...නිල ආරක්ෂක රථ යුගලය...
(with 5 dangerous girls)
________________________![]()
![]()
...නිල ආරක්ෂකයින්...
![]()
![]()
![]()
...නිල පෞද්ගලික ලේකම්...
(ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශයේ ඇමති ගමයා මහතා විසින් ගැසට් අOක 145 ඌ යටතේ Interview කොට ගන්නා ලදි )
![]()
මේ සියලු වරප්‍රසාද මා මරනෙන් මතුව නොගෙනියන බව දනිමි,ඒකයි ඒ ඔක්කම මම පුතාටයි දුවටයි බෙදාගනිල්ලා කියලා තියෙන්නේ...