• එළකිරි ආණ්ඩුව - 2012 •

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    ජාතික සම්පත් අමාත්‍යංශය
    avatar4364_2.gif

    geethq

    dafaq
    mata thakshanika katayutu denna barida?
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113

    ජාතික සම්පත් අමාත්‍යංශය
    avatar4364_2.gif

    geethq

    dafaq
    mata thakshanika katayutu denna barida?


    ලොක්කට කියල මාරුවක් දා ගනින්...හැබැයි ඉතින් තිබ්බ එකත් නැති වෙයිද දන්නේ නෑ...:lol::lol::lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ලොක්කට කියල මාරුවක් දා ගනින්...හැබැයි ඉතින් තිබ්බ එකත් නැති වෙයිද දන්නේ නෑ...:lol::lol::lol:
    ඒ සිරාවට කවුද බන් මේක තෝරන්නේ...? වගකිව යුත්තෙක්නම්, ඇයි ඒ...? මොනවද අපිට තියෙන වගකීම්...?
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය
    avatar61857_6.gif

    dj gamaya



    මගේ අමාත්‍ය දුරයේ මගේ බලතල උපරිම ලෙස පාවිච්චි කරමින් මට පුළුවන් උපරිම දේ කරන බවට දිව්රා පොරොන්දු වෙමි



    මලා :shocked::shocked::shocked::shocked::shocked::lol:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මා මේ සියලු වරප්‍රසාද ලබාගන්නේ එලකිරි ජනයාට මාගේ සේවය කඩිනමින් නිසියාකාරව ලබාදීමට මිස මාගේ හුදු පෞද්ගලික ආතල් එකට නොවන බව කරුණාවෙන මාධ්‍යට කියන්න කැමතියි...:cool:

    ...නිල නිවස...
    (කාමර වැඩිපුර තියෙන්නේ ජනතා කාර්යාල කීපයක්ම දාන්න)


    pLWe.jpeg




    ...නිල රථය...

    pLVw.jpeg


    ...නිල කාර්යාලය...


    pLWH.jpeg




    ...නිල ආරක්ෂක රථ යුගලය...
    (with 5 dangerous girls)


    pLXf.png
    ________________________
    pLXk.png





    ...නිල ආරක්ෂකයින්...


    pLYZ.jpeg
    pLZv.jpeg
    pLZ7.jpeg






    ...නිල පෞද්ගලික ලේකම්...
    (ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශයේ ඇමති ගමයා මහතා විසින් ගැසට් අOක 145 ඌ යටතේ Interview කොට ගන්නා ලදි )

    pM1W.jpeg






    මේ සියලු වරප්‍රසාද මා මරනෙන් මතුව නොගෙනියන බව දනිමි,:yes::yes: ඒකයි ඒ ඔක්කම මම පුතාටයි දුවටයි බෙදාගනිල්ලා කියලා තියෙන්නේ...:love::love:



    මටත් ඕනෑ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අම්මට සිරි මට දීලා තියන එක.
    ලොවෙත් නෑ.
    කස්ටියගේම ප්‍රශ්න එහෙනම් මා වෙත යොමු කරමු බලන්න.